Google I/O Scam (2016)

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ඉතින් මමත් ඒ වගේ එකේනේ බන් :nerd:
උඹ කියන කතාව හරියට ස්වීප් ටිකට් එකක් අරන් අනේ මට ඇදුනෙ නෑනෙ කියනවා වගේ. රැන්ඩම් සිලෙක්ට් කලා නම් ලක් එක තියන එවුන්ට සෙට් වෙන්න ඇති. :lol:
 
CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,407
    1,527
    113
    Onna ohe online balapan ban. Giyapu ewun balapanko melo wadak nathi ideamart eka promote karana widiha event eke throughout.
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මටත් ideamart, playstore ඇප්ස් නෑ. ඒ උනාට මට ආව invitation. සිරාවට ඉගනගන්න එකෙකුට සෑහෙන වටිනව බන් මේක. android වලට නම් සිරාවටම වටිනව.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං 1000/5000 න් ගන්න‍ේ ඉතිං උඹ‍ට 1/5 Chance එකක් විතරයි තියෙන්නේ.. Ideamart developers ලා 50ක් විතර ඉන්නේ ඔතන බොරුවට ideamart එක අල්ලන් දගලන්න එපා. ගිය සැරේ Mobitel එකට වඩා මේ සැරේ හොද වෙයි. IO ekata Google එකෙන් GDG එකට සත 5ත් වත් දෙන්නේ නෑ. ඉතිං dialog එක sponsor කරන එකේ ඒ අයට chance එකක් දෙන්න ඕන. එහෙම උනත් ඒ අයත් randomize කරනවා. එතකොට මොකද්ද අසාධාරනේ? මේ සැරේ First Come First Server නෙමේ කියලා තලින්ම කිව්වා. අමතක කරන්න එපා google main event එකටත් කට්ටියව ගන්නේ shuffle කරලා :) 1/5 ට එන chance එකකින් 4ක් හැලෙනවා 5000ම ගන්න බෑනේ.. උඹ ගාව ඒකට solution එකක් තියෙනවද?

    --------------------------------------
    ලංකාවේ Google I/O Extended එකට සෑහෙන්න ආසාවෙන් ඉන්න කට්ටිය දැක්කම පුදුම සතුටක් ඇතිවෙන්නේ. හැම පාරම වගේ මේ පාරත් ඇතුලට ගන්න පුලුවන් ගානේ limit එකක් තියෙනවා. කට්ටියට selection criteria හරියටම පෙන්නන තමයි algorithm එක opensource කරල publish කලේ.
    GDG එක හැම අවුරුද්දෙම කොහොම හරි කරල sponsor කෙනෙක් හොයාගෙන බොහොම අමාරුවෙන් event එක කරන්නේ මොකද Google එකෙන් සල්ලි දෙන්නේ නැති නිසා. මොකද දන්නවා මේ event එකට ලංකාවේ ඉන්න කෙල්ලො කොල්ලො හැමෝම වගේ ආදරෙයි කියලා. Dialog එකටවත් Ideamart එකටවත් බනින්න එපා. එයාල නිසා තමයි select වෙච්ච set එකට වත් ඇවිල්ලා හොඳ experience එකක් ගන්න පුලුවන් වෙන්නේ.
    හැම sponsor කෙනෙක්ම පොඩි දෙයක් වත් බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුදු වල වගේ අපි Google IO එක අපේ නමින් එකක් කර ගන්න හැදුවේ නැහැ. Ideamart app එකක් තියෙනවද කියන එක දැම්මා. ඒත් ඒක 1/3ක් විතරයි.
    මොකක්ද Ideamart කියන්නේ, Ideamart app එකක් තියෙන එවුන් developers ලද, මේ නිකන් api ටිකක් එක්ක hackathon එකක සෙල්ලම් කලාට developers ලා වෙනවද වගේ නානාප්‍රකාර ඊයේ ඉඳන් දකින්න ලැබෙනවා. හිතට දුකයි මේවා දකිද්දි. Ideamart එකෙන් ලංකාවට කරන සේවය බලා ගන්න ගිහිල්ලා කතා කර්න්න එකේ ඇත්තටම වැඩ කරන developers ලා Service providers ලා කට්ටිය එක්ක. මහත්තයෝ, අපි හදන්නේ පොඩි පොඩි තමයි. අපිත් එක්ක අවුරුදු 16/17 developers පොඩි ලා ඉඳන් 40/50 කට්ටිය පවා apps හදල market එකට දානවා. ඒ පොඩි කොල්ලො කෙල්ලො කරල කියද්දී අයියේ මේ මාසේ සල්ලි හම්බුනා, එකෙන් මම අපේ අම්මට සාරියක් / මාලයක් අරන් දුන්නා. අයියේ මේ සල්ලි වලින් තමයි අපේ පවුලේ වියදම බලන්නේ කියල කිව්වාම දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. තරුන කොල්ලෝ කෙල්ලොන්ට රස්සා ඇති කරන startup Ideamart based වෙලා බිහි වෙනකොට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. කවද හරි ඔය startup එකක් Google වගේ ලොකු තැනකට ගන්න තමයි අපේ වෑයම. අපිට ඔනේ ඔය True Developers ල වත් වැඩේට ගන්න.
    අපි ලංකාවේ set එකක්. ලංකාවේ developers ලට support එකක් දෙන ඉන්න සෙට් එකක්. ඔය post දාපු හැමෝගෙම campus වලට ගිහිල්ලා, කෑ ගහලා, උගුර කට වේලෙනකන් කතා කරල, 24/7 Online/ Offline support දීලා අපි apps හැදෙව්වා. Apps හදලා කරන්න support කලා. සාර්ථක වෙන ගාන දිදෙන් දින ඉහල යනවා. එහෙමයි මේ පුන්චී team එක ලෝකෙට challenge කරන්නේ, ලෝකෙම පරද්දලා 2015 දී Best Technology Enabler award එක Global Mobile Award එකේදි දිනන්නේ.
    මට තේරෙනවා ආසාවෙන් බලන් ඉන්න දෙයක් නොලැබුනාම හිතට එන වේදනාව. Google I/O එන්න තියෙන ලොකු උවමනාව පහු ගිය දවස් ටිකේම දැක්කා. 2nd round invitations වල පුලුවන් තරමක් උවමනාව තියෙන කට්ටිය First come first served ගන්නවා. ඒ පාරත් ගන්න බැරි උනොත් ලබන පාර අනිවාර්‍යයෙන් ගන්නවා.
    Dialog, Ideamart සහා GDG team එක නිදිවරා ගෙන මේ සියලු දේවල් කර්න්නේ ලංකාව ලෝකයේ අනිත් රටවල් වලට දෙවැනි වෙන්නේ නැහැ technologists ලා අතින් කියලා ලෝකෙට පෙන්නන්න.
    පලවෙනී පාර අපි Google IO කරන්නේ. Event එකෙන් පස්සේ කියන්න අපි හොඳට කලාද නැද්ද කියල smile emoticon

    Shafraz Rahim
     
    Last edited:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    machan ideamart concept ekata math godak kamathiy. local developerslata profit ganna puluwan chance ekak eka. mama 2012 indan oka gana dannawa. puluwannam dan hari USSD app ekak okata dapan. nikan salli. oya event ekak gana hithanna epa. eka wadagath wenne android developerslata witharai, unta unath oka paduwe gedrata wela balanna puluwan.
    aththtama godak un okata yanne nikan kannna bonnai kali balannai ne. attha therum ganin.
    dialog ekatawath google ekatawath kade yanwa nemei, but select una unta gihin athal ekak ganna deepan paduwe. invite eka awith yanne naththam aniwa rsvp krapan.
    cheers!
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    amu boruwa kare machan okun meh para sahena honda un baninawa

    මට නම් ආවා බං මං අදුරන උන් ටිකටත් ඇවිත් තියෙනවා. Randomize කරලා තියෙන්නේ බං 1/5 chance එකක් තියෙනවා :yes: මොකද්ද බොරුව බං?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචං 1000/5000 න් ගන්න‍ේ ඉතිං උඹ‍ට 1/5 Chance එකක් විතරයි තියෙන්නේ.. Ideamart developers ලා 50ක් විතර ඉන්නේ ඔතන බොරුවට ideamart එක අල්ලන් දගලන්න එපා. ගිය සැරේ Mobitel එකට වඩා මේ සැරේ හොද වෙයි. Google එකෙන් GDG එකට සත 5ත් වත් දෙන්නේ නෑ. ඉතිං dialog එක sponsor කරන එකේ ඒ අයට chance එකක් දෙන්න ඕන. එහෙම උනත් ඒ අයත් randomize කරනවා. එතකොට මොකද්ද අසාධාරනේ? මේ සැරේ First Come First Server නෙමේ කියලා තලින්ම කිව්වා. අමතක කරන්න එපා google main event එකටත් කට්ටියව ගන්නේ shuffle කරලා :) 1/5 ට එන chance එකකින් 4ක් හැලෙනවා 5000ම ගන්න බෑනේ.. උඹ ගාව ඒකට solution එකක් තියෙනවද?

    --------------------------------------
    ලංකාවේ Google I/O Extended එකට සෑහෙන්න ආසාවෙන් ඉන්න කට්ටිය දැක්කම පුදුම සතුටක් ඇතිවෙන්නේ. හැම පාරම වගේ මේ පාරත් ඇතුලට ගන්න පුලුවන් ගානේ limit එකක් තියෙනවා. කට්ටියට selection criteria හරියටම පෙන්නන තමයි algorithm එක opensource කරල publish කලේ.
    GDG එක හැම අවුරුද්දෙම කොහොම හරි කරල sponsor කෙනෙක් හොයාගෙන බොහොම අමාරුවෙන් event එක කරන්නේ මොකද Google එකෙන් සල්ලි දෙන්නේ නැති නිසා. මොකද දන්නවා මේ event එකට ලංකාවේ ඉන්න කෙල්ලො කොල්ලො හැමෝම වගේ ආදරෙයි කියලා. Dialog එකටවත් Ideamart එකටවත් බනින්න එපා. එයාල නිසා තමයි select වෙච්ච set එකට වත් ඇවිල්ලා හොඳ experience එකක් ගන්න පුලුවන් වෙන්නේ.
    හැම sponsor කෙනෙක්ම පොඩි දෙයක් වත් බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුදු වල වගේ අපි Google IO එක අපේ නමින් එකක් කර ගන්න හැදුවේ නැහැ. Ideamart app එකක් තියෙනවද කියන එක දැම්මා. ඒත් ඒක 1/3ක් විතරයි.
    මොකක්ද Ideamart කියන්නේ, Ideamart app එකක් තියෙන එවුන් developers ලද, මේ නිකන් api ටිකක් එක්ක hackathon එකක සෙල්ලම් කලාට developers ලා වෙනවද වගේ නානාප්‍රකාර ඊයේ ඉඳන් දකින්න ලැබෙනවා. හිතට දුකයි මේවා දකිද්දි. Ideamart එකෙන් ලංකාවට කරන සේවය බලා ගන්න ගිහිල්ලා කතා කර්න්න එකේ ඇත්තටම වැඩ කරන developers ලා Service providers ලා කට්ටිය එක්ක. මහත්තයෝ, අපි හදන්නේ පොඩි පොඩි තමයි. අපිත් එක්ක අවුරුදු 16/17 developers පොඩි ලා ඉඳන් 40/50 කට්ටිය පවා apps හදල market එකට දානවා. ඒ පොඩි කොල්ලො කෙල්ලො කරල කියද්දී අයියේ මේ මාසේ සල්ලි හම්බුනා, එකෙන් මම අපේ අම්මට සාරියක් / මාලයක් අරන් දුන්නා. අයියේ මේ සල්ලි වලින් තමයි අපේ පවුලේ වියදම බලන්නේ කියල කිව්වාම දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. තරුන කොල්ලෝ කෙල්ලොන්ට රස්සා ඇති කරන startup Ideamart based වෙලා බිහි වෙනකොට දැනෙන සතුට කියල නිම කරන්න බැහැ. කවද හරි ඔය startup එකක් Google වගේ ලොකු තැනකට ගන්න තමයි අපේ වෑයම. අපිට ඔනේ ඔය True Developers ල වත් වැඩේට ගන්න.
    අපි ලංකාවේ set එකක්. ලංකාවේ developers ලට support එකක් දෙන ඉන්න සෙට් එකක්. ඔය post දාපු හැමෝගෙම campus වලට ගිහිල්ලා, කෑ ගහලා, උගුර කට වේලෙනකන් කතා කරල, 24/7 Online/ Offline support දීලා අපි apps හැදෙව්වා. Apps හදලා කරන්න support කලා. සාර්ථක වෙන ගාන දිදෙන් දින ඉහල යනවා. එහෙමයි මේ පුන්චී team එක ලෝකෙට challenge කරන්නේ, ලෝකෙම පරද්දලා 2015 දී Best Technology Enabler award එක Global Mobile Award එකේදි දිනන්නේ.
    මට තේරෙනවා ආසාවෙන් බලන් ඉන්න දෙයක් නොලැබුනාම හිතට එන වේදනාව. Google I/O එන්න තියෙන ලොකු උවමනාව පහු ගිය දවස් ටිකේම දැක්කා. 2nd round invitations වල පුලුවන් තරමක් උවමනාව තියෙන කට්ටිය First come first served ගන්නවා. ඒ පාරත් ගන්න බැරි උනොත් ලබන පාර අනිවාර්‍යයෙන් ගන්නවා.
    Dialog, Ideamart සහා GDG team එක නිදිවරා ගෙන මේ සියලු දේවල් කර්න්නේ ලංකාව ලෝකයේ අනිත් රටවල් වලට දෙවැනි වෙන්නේ නැහැ technologists ලා අතින් කියලා ලෝකෙට පෙන්නන්න.
    පලවෙනී පාර අපි Google IO කරන්නේ. Event එකෙන් පස්සේ කියන්න අපි හොඳට කලාද නැද්ද කියල smile emoticon

    Shafraz Rahim
    ශෆ්රාස් අයියා කියල තියෙන කතාව හරි බන්
    කිසිම ස්පොන්සර් කෙනෙක් වාසියක් නොලබා ස්පොන්සර් කරන්නෙ නැහැ
    ඕකට ගිය ගොඩක් උන් කරන්නේ නිකන් කලා ටී ෂර්ට් එක උස්සන් යන එක විතරයි
    අන්තිමේ එළිවෙනකොට එකෙක් නැහැ ඉතින් වැඩක් ඇති එකෙකුට චාන්ස් නැහැ
    ගියපාර මොබිටෙල් උන් රෙජිස්ට්‍රේෂන් එකේ ඉඳලම අනාගත්තා බන්
    මේපාර තමා GDG එකෙන් ලිදර්ශිප් එක අරගෙන කරන්නේ
    ලංකාවේ ඉවෙන්ට් එක ලයිව් වෙබ්කස්ට් කරනවා

    කලින් තිබ්බ හැම එකකටම ගියා මේ පාර අපිට අවෙත් නැහැ
    ඔන්ලයින් බලමු :yes:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,201
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "ඕකට ගිය ගොඩක් උන් කරන්නේ නිකන් කලා ටී ෂර්ට් එක උස්සන් යන එක විතරයි"

    balla piduru kanneth na kana gonaata denneth na. mn dakala thinawa okata yana godak yanne athal ekata thawa ekek yana nisa. ehema aya yana nisa lankawathula inna honda developerslatath oya chance eka mis wenawa...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,479
    113
    Colombo
    ඉතන් බන් ඔතනට ගිහින් අර ඈත තියන ස්ක්‍රින් එක බලාගෙන සද්දෙත් හරියට නැතිව බලනවා වගෙද බන් ගෙදරට වෙලා ලයිව් ස්ට්‍රීම් එක බලන එක HD කොලිටි. අඩුවකට තියෙන්නෙ නොමිලෙ කෑමයි ටී ශර්ට් එකයි විතරයි

    මමත් කලින් දෙපාරම ගියා ඒත් ගිය පාර හිතා ගත්තා ආපහු යන්නෙ නම් නැහැ ගෙදර ඉදන් බලනවා කියලා