Ow slow ada udeth

patta slow. limit panala naha
Reboot your PC. I had the same and it solved.
router indicates that I have a slow connection 






Mageth Ehemaiii
mageth mehemai mama hituwe chrome awlak kiyalameke mokak hari server awlak wage kattiyama report karamuda 1212 ???
මම හිතුවෙ Windows Update එකක් වත් යනවා ඇති කියලා, Firewall එකත් Open කරලා බලන් හිටියා Bandwith එක use කරන්නෙ මොකෙන්ද කියලා,
DNS ප්‍රශ්නයක් වගේ මට පේන්නෙ,
උදේ පාන්දර 6.30 විතර Customer කෙනෙකුත් Call කරා බං උගේ Database එක පිරිලා System මොනාවත් Open වෙන්නෙ නැ කියලා, DB එක Shrink කරලා දීලා ආයෙ නිදාගත්තා, අපිටත් එහෙම වෙනවා නම් SLT එකේ ඉන්න උන්ට සමාවක් දෙන්න පුලුවන්![]()
ADSL slow da ban Kandy inna ayata?
Eye idan mara slow wela ne mona magulak da manda. PEO TV nam awlak na..
Internet thama awla
![]()

kandy godak areas walata RED light ban![]()
kandy godak areas walata RED light ban![]()