SLT ADSL slow welada?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ADSL slow da ban Kandy inna ayata?

    Eye idan mara slow wela ne mona magulak da manda. PEO TV nam awlak na..

    Internet thama awla

    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      13.8 KB · Views: 124

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මම හිතුවෙ Windows Update එකක් වත් යනවා ඇති කියලා, Firewall එකත් Open කරලා බලන් හිටියා Bandwith එක use කරන්නෙ මොකෙන්ද කියලා, :sorry::sorry:

    DNS ප්‍රශ්නයක් වගේ මට පේන්නෙ, :shocked:

    උදේ පාන්දර 6.30 විතර Customer කෙනෙකුත් Call කරා බං උගේ Database එක පිරිලා System මොනාවත් Open වෙන්නෙ නැ කියලා, DB එක Shrink කරලා දීලා ආයෙ නිදාගත්තා, අපිටත් එහෙම වෙනවා නම් SLT එකේ ඉන්න උන්ට සමාවක් දෙන්න පුලුවන් :frown::frown: :lol::lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mageth Ehemaiii

    mageth mehemai mama hituwe chrome awlak kiyalameke mokak hari server awlak wage kattiyama report karamuda 1212 ???


    මම හිතුවෙ Windows Update එකක් වත් යනවා ඇති කියලා, Firewall එකත් Open කරලා බලන් හිටියා Bandwith එක use කරන්නෙ මොකෙන්ද කියලා, :sorry::sorry:

    DNS ප්‍රශ්නයක් වගේ මට පේන්නෙ, :shocked:

    උදේ පාන්දර 6.30 විතර Customer කෙනෙකුත් Call කරා බං උගේ Database එක පිරිලා System මොනාවත් Open වෙන්නෙ නැ කියලා, DB එක Shrink කරලා දීලා ආයෙ නිදාගත්තා, අපිටත් එහෙම වෙනවා නම් SLT එකේ ඉන්න උන්ට සමාවක් දෙන්න පුලුවන් :frown::frown: :lol::lol:

    DNS awlak wage thama.. tiyenne but.. router eke status pennanneth ~9500kbps down ~600kbps up links tiyenawa kiyala.. issara oka 21000 ganak tibba ne..

    ane manda.. melo wedak karaganna ba.. page load wenne na hariyata..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    kandy godak areas walata RED light ban :(

    ehema unoth mala magulai.. ape gedata PEO Tv tiyenawath ekka.. gedara minissungen kunuharapa thama ahaganna wenne gialog ain karala Tv gatte..

    mage router eka tiyenne palleha tattuwe.. mama inne uda tattuwe.. router config karannath yanna one lap ussagena pallehata..

    eye wi-fi walin karanna gihin kela una.. welawata router config backup ekak tiyan inne..


    gedara inna dawasata chat karanne hangout walin ban.. mobitel signal na kellatai matai dennatama.. ekama pette nisa.. den ADSL awla gewal dekatama tiyenawa.. ekath sorry..
     
    • Like
    Reactions: Banned!