noporn_chalange එකට support එකක්..................................
එළකිරි එකේ මේ දවස්වල noporn_chalange කියල එකක් තියෙනවා හැමෝම දන්නවා ඇතිනේ.
noporn_chalange එකට support එකක් විදියට තමා මේ ෆිල්ම් එක ගෙන කියන්න යන්නේ.
ෆිල්ම් එක තමා lovelace, 2012 ආපු ෆිල්ම් එකක්. ෆිල්ම් එක අන්තිම වෙනකන් බලන්න. දුක හිතෙන කතාවක්. පෝර්න් බලන එක නවත්තන්න හිතෙන හේතුවක් වේවි.
https://g.co/kgs/clMfM
පෝර්න් ස්ටාර් කෙනෙක් වී සිටි Linda Boremanගේ සබැ ජීවිත කතාව තමා මේකට මුල් වෙලා තියෙන්නේ.මේ කතාව අවුරුදු 40ක් විතර පරණ සිදුවීමක්. 1970 දී අවුරුදු 20 ක් වයසැති ලින්ඩා ඇගේදෙමව්පියන් සමග ජීවත් වෙලා තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මේ වයසේදී මෙයාට වරදින්න පටන් ගන්නවා. (වයසේ වැරැද්ද වෙන්න ඇති ). ඒ මෙයාගේ boyfriend හමුවීමත් එක්ක. මේවගේ පිරිමි සැහෙන්න ලංකාවෙත් ඉන්නවා ඇති.තමන්ගේ ගෑනිව විකුණගෙන කුඩු ගහන්න සල්ලි හොයාගන්න උන්. . . . .ඉතුරු ටික මේ ලින්ක් එකෙන් ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.>>>>>>>
http://seventorrents.one/Torrents/L...p.x264.YIFY.1059961.seventorrents.com.torrent
තමන්ගේ සිරුර තමන්ට හිමිනොවන තත්වෙට පත් වෙලා දුක් විදපු, දුක් විදින ස්ටාර් කෙනෙක්. මේවගේ දේවල් අදටත් අනන්තවත් වෙනවා ඇති ඔය brazzers, evilangel වගේ ඒවගේ. නමුත් ඒ දේවල් එලියට එන්නේ නැ/එන්න දෙන්නේ නැ. හැම දේම සල්ලි වලින් යටකරගෙන ඉන්නේ ඕකුන්. ඔය පෝර්න් ෆිල්ම් එකක තියෙන මවපු සුරංගනා ලෝක ඕවගේ act කරන උන්ගේ නැ. උන් මැරී මැරී ජීවත් වෙන්නේ.
ඒ මදිවට අපිවත් fantacy ලෝකෙක හිරකාරයෝ කරලා. අපිටම තමා මේ ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පුළුවන්. Chalange එකක් විදිහට හරි කමක් නැ ගොඩ යන්න මේකෙන්.
noporn_chalange එකට support එකක් විදියට තමා මේ ෆිල්ම් එක ගෙන කියන්න යන්නේ.
ෆිල්ම් එක තමා lovelace, 2012 ආපු ෆිල්ම් එකක්. ෆිල්ම් එක අන්තිම වෙනකන් බලන්න. දුක හිතෙන කතාවක්. පෝර්න් බලන එක නවත්තන්න හිතෙන හේතුවක් වේවි. https://g.co/kgs/clMfM
පෝර්න් ස්ටාර් කෙනෙක් වී සිටි Linda Boremanගේ සබැ ජීවිත කතාව තමා මේකට මුල් වෙලා තියෙන්නේ.මේ කතාව අවුරුදු 40ක් විතර පරණ සිදුවීමක්. 1970 දී අවුරුදු 20 ක් වයසැති ලින්ඩා ඇගේදෙමව්පියන් සමග ජීවත් වෙලා තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මේ වයසේදී මෙයාට වරදින්න පටන් ගන්නවා. (වයසේ වැරැද්ද වෙන්න ඇති ). ඒ මෙයාගේ boyfriend හමුවීමත් එක්ක. මේවගේ පිරිමි සැහෙන්න ලංකාවෙත් ඉන්නවා ඇති.තමන්ගේ ගෑනිව විකුණගෙන කුඩු ගහන්න සල්ලි හොයාගන්න උන්. . . . .ඉතුරු ටික මේ ලින්ක් එකෙන් ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.>>>>>>>
http://seventorrents.one/Torrents/L...p.x264.YIFY.1059961.seventorrents.com.torrent
තමන්ගේ සිරුර තමන්ට හිමිනොවන තත්වෙට පත් වෙලා දුක් විදපු, දුක් විදින ස්ටාර් කෙනෙක්. මේවගේ දේවල් අදටත් අනන්තවත් වෙනවා ඇති ඔය brazzers, evilangel වගේ ඒවගේ. නමුත් ඒ දේවල් එලියට එන්නේ නැ/එන්න දෙන්නේ නැ. හැම දේම සල්ලි වලින් යටකරගෙන ඉන්නේ ඕකුන්. ඔය පෝර්න් ෆිල්ම් එකක තියෙන මවපු සුරංගනා ලෝක ඕවගේ act කරන උන්ගේ නැ. උන් මැරී මැරී ජීවත් වෙන්නේ.
ඒ මදිවට අපිවත් fantacy ලෝකෙක හිරකාරයෝ කරලා. අපිටම තමා මේ ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පුළුවන්. Chalange එකක් විදිහට හරි කමක් නැ ගොඩ යන්න මේකෙන්.
Last edited:

BUMP