noporn_chalange එකට support එකක්..................................

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
noporn_chalange එකට support එකක්..................................

එළකිරි එකේ මේ දවස්වල noporn_chalange කියල එකක් තියෙනවා හැමෝම දන්නවා ඇතිනේ.
noporn_chalange එකට support එකක් විදියට තමා මේ ෆිල්ම් එක ගෙන කියන්න යන්නේ.:yes: ෆිල්ම් එක තමා lovelace, 2012 ආපු ෆිල්ම් එකක්. ෆිල්ම් එක අන්තිම වෙනකන් බලන්න. දුක හිතෙන කතාවක්. පෝර්න් බලන එක නවත්තන්න හිතෙන හේතුවක් වේවි.
https://g.co/kgs/clMfM

fid10702.jpg

Lovelace_2650884k.jpg

පෝර්න් ස්ටාර් කෙනෙක් වී සිටි Linda Boremanගේ සබැ ජීවිත කතාව තමා මේකට මුල් වෙලා තියෙන්නේ.මේ කතාව අවුරුදු 40ක් විතර පරණ සිදුවීමක්. 1970 දී අවුරුදු 20 ක් වයසැති ලින්ඩා ඇගේදෙමව්පියන් සමග ජීවත් වෙලා තියෙන්නේ. කොහොමෙන් කොහොම හරි මේ වයසේදී මෙයාට වරදින්න පටන් ගන්නවා. (වයසේ වැරැද්ද වෙන්න ඇති ). ඒ මෙයාගේ boyfriend හමුවීමත් එක්ක. මේවගේ පිරිමි සැහෙන්න ලංකාවෙත් ඉන්නවා ඇති.තමන්ගේ ගෑනිව විකුණගෙන කුඩු ගහන්න සල්ලි හොයාගන්න උන්. . . . .ඉතුරු ටික මේ ලින්ක් එකෙන් ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.>>>>>>>
http://seventorrents.one/Torrents/L...p.x264.YIFY.1059961.seventorrents.com.torrent

තමන්ගේ සිරුර තමන්ට හිමිනොවන තත්වෙට පත් වෙලා දුක් විදපු, දුක් විදින ස්ටාර් කෙනෙක්. මේවගේ දේවල් අදටත් අනන්තවත් වෙනවා ඇති ඔය
brazzers, evilangel වගේ ඒවගේ. නමුත් ඒ දේවල් එලියට එන්නේ නැ/එන්න දෙන්නේ නැ. හැම දේම සල්ලි වලින් යටකරගෙන ඉන්නේ ඕකුන්. ඔය පෝර්න් ෆිල්ම් එකක තියෙන මවපු සුරංගනා ලෝක ඕවගේ act කරන උන්ගේ නැ. උන් මැරී මැරී ජීවත් වෙන්නේ. :( ඒ මදිවට අපිවත් fantacy ලෝකෙක හිරකාරයෝ කරලා. අපිටම තමා මේ ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පුළුවන්. Chalange එකක් විදිහට හරි කමක් නැ ගොඩ යන්න මේකෙන්.

Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
    මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
    උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්
    :yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
    මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
    උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්
    :lol::lol::lol::lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
    මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
    උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්

    :shocked::lol::lol:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
    මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
    උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්

    same here :lol::lol::lol::lol::lol:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
    මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
    උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්

    uba thama niyamama kathawa kiwwa..
    Ow neda bn awala script na,directors la na,fantacy seen mukuth na unta oni vidihata karanawa :D
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,795
    8,575
    113
    In Your Heart
    එකනේ මන් ඔය නළු නිලියෝ ඉන්න පෝර්න් මොවී බලන්නේ නැත්තේ.
    මන් බලන්නේ සැබලෝකේ වෙන ඇත්ත සිදුවීම් රෙකොර්ඩ් කරපුව,
    උන්ගේම කැමැත්තෙන් හෝ හොරෙන්
    :lol::lol::lol: mehema comments wateddi thread eka wahala dana eka hondai kiyala hthen nadda? :lol::lol::lol:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    aniwarayen machoo matha badu 2,3 kin ahala thiyena story eka bulinma bf ekak yaluwela watee gihin yaluwata dila salli aragena , passe ekke love ekata willa ussanawa u boru lv ekak kiyala sapa dila inna kanna bonna dila u thiyan deal karanwa , anthimata eki kohoma hari panala awilla thaniyama deal wenawa customers la hadagena , ita passe ithin aduranne nathi un call karannath ona danna kenek ge namak kiyala samaharu nama kiwwa gaman enawa samahara un a ahenam ayata call ekak denna kiyanan kiyanawa !