අහසේ දෙවියෝ නෑ අනාත කුකුළෝ!!!!

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
අහසේ දෙවියෝ නෑ අනාත කුකුළෝ!!!!

දෙවියෝ ඉන්නේ එළකිරියේ!

9qbUGns.jpg


තලගොයා වාහන කොටගත් සංග්ලාසය ආයුධය කරගත්
තට්ට ඩග්ලස් ඝාතක එළකිරිලන්තයේ ආරක්ෂක මාතෘ සුක්ෂණ සුරේන්ද්‍ර අතිඋත්තම මහේශාඛ්‍ය සර්ව නමෝ ශ්‍රී වලතරනාථ පුත්ත විරුදාවලියෙන් පිදුම් ලද SCURVY දේවොත්තමයාණන් වහන්ස! අපගේ දේව බක්කිය ... ආ නෑ මේ භක්තිය පිළි ගනු මැනවි!


Fb6MPBL.jpg


දෙයියෝ අදහන කස්ටියම මේ ත්‍රෙඩ් එකට ඇවිත් උබගේ අම්මට බාරයක් වෙලා පඬුරක් ගැට ගහල යනවා හොඳයි...
PHepDKf.jpg


නැත්තම් ඉතින් මේ වගේ දේව උදහසට ලක් වෙලා පිහි ඇනුම් පාරක් කන්න තමා උඹට වෙන්නේ අනාත කුකුළෝ!!


CfsfTU.gif


ඔය පුජා වට්ටි තියෙන කට්ටිය පෝලිමේ එන්න. පෝලිම් පනින්න එපා... අම්මට සුක්ෂණය කොරනවා ඈ!

 
  • Like
Reactions: janakaparakkuwa

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
uza8qDj.jpg

අනාත කුකුල්ලුන්ට රිදිලා! මං අරුණ කියල කිව්වේ කවුද? මං සම්පත්!!! මහා විනාශයේ පෙර ගමන්කරු!!
 
Last edited: