සංවර්ධන News

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    සෞඛ්‍ය සේවා සඳහා 15% වැට්
    (සෞඛ්‍ය සේවා මෙතෙක් කල් වැට් බද්දෙන් නිදහස්ව පැවතිණි)
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    941328_1672172026366019_6396808730230087962_n.jpg
    12189634_1693619130925409_1755866379875209544_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    colo1.png

    By Shihara Maduwage

    To combat Sri Lanka’s long-standing and worsening battle with traffic in Colombo city, Japan International Cooperation Agency (JICA), together with Sri Lankan experts including Prof. Amal Kumarage of the Department of Transport and Logistics at Moratuwa University, have come up with a long-term Urban Transport Master Plan for the city’s metropolitan region and its suburbs.

    In its analysis, JICA has identified low level of public transport, insufficient road network and increased number of vehicles as the main causes for rising traffic congestion in the city of Colombo.

    colo3.png

    Meanwhile, due to the population increase and increase if expected real household income, traffic demand made by private modes of transport is anticipated to grow at a rapid rate and more than double by year 2035.

    Toru Kobayakawa, the Director of South Asia Division 3 of JICA, explained the details of the Urban Transport Master Plan.

    He said that the main components of Urban Transport Development Plan is to improve and develop the public transport system and develop road network which are to be completed in three phases.
    The short-term development plan for public transport to be completed by 2020 includes the Monorail network which would connect the northern area of the Colombo Municipal Council (CMC) and Fort area to provide a smooth passenger movement within the central area of CMC.

    To supplement the Monorail network and the railway network, Bus Rapid Transit (BRT), is proposed to be installed in the Galle Road Corridor, Baseline Road and its extension and Kandy Road where there is sufficient road width and potential public transport passenger demands. In addition, a Bus Priority System will be introduced and connected with the BRT network, Monorail Network and the Railway system in Horana and Negombo Corridor where it is difficult to install a BRT. Furthermore, a Multimodal Transport Hub at Pettah and Fort will be constructed to ensure smooth transfers among various transport systems.

    During the intermediate phase which is to be completed by 2025, the current railway system will be modernized and extended. Furthermore, a BRT system will be installed connecting Rathmalana, Battaramulla and Wattala to provide public transport between these areas directly and not via the centre of Colombo.

    colo4.png

    In the long-term plan, which is to be completed by 2035, the Monorail will be installed on the High Level road.
    Mr. Kobayakawa explained that alongside of developing the public transport system, road development plan too will be implemented during the short, intermediate and long-term phases. During the short-term, an elevated road will be constructed connected to Cololmbo- Katunayake Expressway via new Kelani Bridge to Colombo Port to prevent container trailers running on ground level roads.

    The ongoing projects including the Marine Drive extension will be completed to alleviate traffic congestion, especially at peak hours. Furthermore the plan includes improving the efficiency of traffic signals as well as improvements to the walking environment for pedestrians to reduce accidents.
    The intermediate road development plan includes constructing new major roads towards CMC parallel to the Malabe Corridor, High Level road and Low Level road. The Marine Drive extension would be completed and Base Line Road too will be extended to Rathmalana. The plan also proposes an Electronic Road Pricing system for the heavily congested areas.

    In the long-term plan, continuous efforts will be made to develop accessibility of road to railway stations as well as to improve disaster prevention and basic infrastructure to form a good urban environment. The total cost for the 20 year period of 2015 – 2035 is estimated to be Rs. 2,780 billion. In addition the plan also suggests the establishment of an urban Transport Council under the President representing all main political decision-makers in urban transport, including the Western Provincial Council with ministers and deputy ministers from the national government and the chief minister from the WPC. However, Mr. Kobayakawa added that the government has not yet taken a decision whether to implement the proposed master plan.

    colo5.png

    - http://mirrorcitizen.dailymirror.lk...le-in-transport-master-plan-for-colombo-city/
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    බෝපේ - ගොඩගම B 240 පාර යහපලනයෙන්වත් හදයිද බන්. ලංකාවේ කොහේ ගිහින් ආවත් මේ පාර තරම් අජුත පාරක් තවත් නැහැ. තොරතුරු තියේ නම් කියපන්කො.
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,922
    26,995
    113
    බෝපේ - ගොඩගම B 240 පාර යහපලනයෙන්වත් හදයිද බන්. ලංකාවේ කොහේ ගිහින් ආවත් මේ පාර තරම් අජුත පාරක් තවත් නැහැ. තොරතුරු තියේ නම් කියපන්කො.

    Oka hadanna bids call karala thiynawa mama dakka RDA website eke.

    MINISTRY OF HIGHER EDUCATION HIGHWAYS ROAD DEVELOPMENT AUTHORITY

    PROCUREMENT NOTICE

    PROCUREMENT FOR THE MISCELLANEOUS FOREIGN AIDED PROJECTS

    PROCUREMENT NO RDA/MFAP/ICB/OFID-2/05

    The Chairman of the Standing Cabinet Appointed Procurement Committee, Ministry of Higher Education & Highways has invited for bids on rehabilitation and improvement of roads under OFID-2 Funds. The details are as follows:

    Date : 25/02/2016

    Loan Title: 1511PB of National Road Improvement Projects in Colombo District

    Contract No. and Title: RDA/MFAP/ICB/OFID-2/05 Rehabilitation/ Improvements to B240 Kotte – Bope Road Section from Godagama to Bope (16+740 km – 28+004 km)

    Deadline for Submission of Bids: 04/26/2016 (Before 2:00 pm)

    The Road Development Authority (”the Employer”) invites separate sealed bids from eligible bidders for the improvement of B240 Kotte – Bope Road Section from Godagama to Bope (16+740 km – 28+004 km), which is in Colombo District. The construction duration for the package is 24 months.

    - http://www.sldhcchennai.org/sites/sldhcchennai.org/files/document/tender04032016.PDF
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    උතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීමට
    විග්නේෂ්වරන් පොලිස්‌ බලය ඉල්ලයි
    හමුදාවත් ඉවත් කරන්නලු


    උතුරේ හමුදාව ඉවත්කර පළාත් සභාවලට පොලිස්‌ බලතල ලබා දෙන්නේ නම් උතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියා නැවැත්වීමට තමන් ක්‍රියාකරන බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

    මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් හෙතෙම මෙසේ කියා සිටී.

    ත්‍රිවිධ හමුදාවම උතුරේ සිටින නිසාත් සිංහල පොලිස්‌ නිලධාරීන් බහුලව සේවයට යොදවා ඇති නිසාත් බලය අපේ අතේ නැහැ. දහස්‌ ගණන් හමුදා භටයන් උතුරේ සිටින විටත් ප්‍රචණ්‌ඩ ක්‍රියා සිදුවන්නේ නම් මෙහි යම් කිසි සිද්ධියක්‌ සිදුවෙනවා. කොතැනක හෝ ගැටලුවක්‌ ඇති බව අපට පෙනෙනවා.

    උතුරේ සම්පූර්ණයෙන්ම හමුදාව ඉවත්කර පොලිස්‌ බලතල අප හට ලබා දෙන්නේ නම් යාපනය අර්ධද්වීපයේ පැතිරී යන ප්‍රචණ්‌ඩ ක්‍රියා අප නවත්වනවා. එහි කිසිම සැකයක්‌ නැහැ.

    උතුරේ හමුදාව කඳවුරු තුළ ගාල්කර තැබීමෙන් ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්න බැහැ. එම නිසා උතුරේ හමුදාව ඉවත් කළ යුතුයි යන ස්‌ථාවරයේ අප සිටිනවා. දැනට හමුදාව කඳවුරුවලට පමණක්‌ සීමා වී සිටිනවා කියා පැවසුවත් දිනපතා බයිසිකල්වල නැගී හමුදා සෝල්දාදුවන් මුර සංචාරයේ යෙදෙනවා. මෙම නිසා උතුරේ ජනතාව භීතියෙන් පසුවෙනවා. එම නිසා මා පවසන්නේ හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි.

    උතුරේ ඉදිකරනු ලබන නිවාස 65000 පිළිබඳව අදහස්‌ දක්‌වා ඇති මහ ඇමැතිවරයා zජනතාව නිවාස ඉල්ලන බවට පුනරුත්ථාපන අමාත්‍යංශය පවසනවා. ඒක ඇත්තක්‌. නමුත් පරිසරයට නුසුදුසු මෙවන් නිවාස ඉල්ලුවේ නෑ. මෙයට විකල්පයක්‌ පිළිබඳව අපගේ අවධානය යොමුවී තිබෙනවා. අපගේ ඉංජිනේරුවරුන් විසින් මෙම මුදලින් ඉතා හොඳ තත්ත්වයේ නිවාස දෙකක්‌ ඉදිකළ හැකි බවට වාර්තා ලබාදී තිබෙනවා. එම වාර්තාව පිළිබඳව අප අධ්‍යයනය කරමින් සිටිනවා යෑයි පවසා තිබේ.


    http://www.divaina.com/2016/05/16/news09.html
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බළලුන් ලවා කොස්‌ ඇට බෑවීමට
    මහ බැංකුවේ උත්සාහයක්‌


    භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් මහ බැංකුවට එල්ල වන විවිධ චෝදනාවලට මහ බැංකුව විසින් නිල වශයෙන් පිළිතුරු දෙනවා වෙනුවට මහ බැංකුවේ සේවක සංගමයක්‌ ලවා පිළිතුරු ලියවා මාධ්‍යයට යෑවීමේ උත්සාහයක්‌ පවතින බව මහ බැංකු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

    පුවත්පත්වල පළවූ ලිපි මගින් මහ බැංකුවෙන් විමසා තිබූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අසමත්වී ඇති මහ බැංකුව ඒ සඳහා මහ බැංකු අධිපතිවරයාට හිතවත් සේවක සංගමයක්‌ හරහා පිළිතුරක්‌ සකස්‌ කර බාහිර පාර්ශ්වයක්‌ හරහා මාධ්‍යයට යෑවීමේ සූදානමක්‌ ඇති බවද වාර්තා වේ.


    http://www.divaina.com/2016/05/16/news16.html
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    machan oowaye january patan gannawa daala tyena projects patana ara genada? ara april 11 daala tyena polgahawela paalama ehema?:eek::eek::eek:

    Wenawada nadda kiyala news yanne neane.. depathta - hatharapaththa bedila Tv eke mara ganna katha witarane yanne:no::no::no:

    :lol::lol:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කෝටි හතරේ
    බදු නොගෙවා වාහනේ අරන් ගිහින්


    අජිත් අලහකෝන්

    ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රේගුවට අයවිය යුතු රුපියල් හාරකෝටි දහසය ලක්‍ෂ හැටනවදහස්‌a එකසිය හැටක (41669160.00) බදු මුදලක්‌ නොගෙවා එක්‌සත් රාජධානියේ සිට ගෙන් වූ අති සුඛෝපභෝගී වාහනයක්‌ නිදහස්‌ කර ගෙන ඇත.

    මෙම සුඛෝපභෝගී ජීප් රථය එක්‌සත් රාජධානියේ මිල මෙරට මුදලින් රුපියල් එක්‌කෝටි හැට හත් ලක්‍ෂ අසු හතර දහස්‌ දෙසිය හතළිස්‌ හතරකි. (ස්‌ටර්ලිං පවුම් 78600) එහෙත් එම වාහනය මෙරට රේගු තක්‌සේරු කමිටුව විසින් තක්‌සේරු කර ඇත්තේද ඉතා අඩු මිලකටය. අදාළ ලිපි ලේඛන අනුව රේගු තක්‌සේරු කමිටුව එය තක්‌සේරු කර තිබෙන්නේ රුපියල් අසූ අට ලක්‍ෂ විසිපන්දහස්‌ හයසිය අටයි ශත විස්‌සක්‌ (ස්‌ටර්ලින් පවුම් 41330) වැනි මිලකටය. ඒ අනුව රුපියල් හැත්තෑ නව ලක්‍ෂ පනස්‌ අටදහස්‌ හයසිය තිස්‌පහකට අදාළවද රේගුව විසින් මෙම වාහනයට බදු අය කර නොමැත.

    ඒ අනුව මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද යටතේ නොගෙවු බදු මුදල රුපියල් හාරකෝටි දහසය ලක්‍ෂ හැට නව දහස්‌ එකසිය හැටක මුදලට වඩා ඉහළ අගයක්‌ ගන්නා බව ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන පෙළේ වෘත්තිය සමිතියක නිලධාරී මහතෙකු "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

    අදාළ වාහනයට එකතු විය යුතු බදු මුදල් වන්නේ ඪAඔ 7821960.00, භඊඔ 1042928.00, ඞෂD 29488467, DAඛ 663159.00 සහ ක්‍ෂD 2652,636.00 යන බදුය.

    කෙසේ වෙතත් අදාළ වාහනය වෙනුවෙන් මන්ත්‍රීවරයා රේගුවට ගෙවා ඇත්තේ රුපියල් 1750 ක මුදලක්‌ පමණි.

    මේ ආකාරයටම පසුගියදා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට (ඒකාබද්ධ විපක්‍ෂයේ) මන්ත්‍රීවරයෙකුද රුපියල් 1750 ක්‌ පමණක්‌ රේගුවට ගෙවා රුපියල් කෝටි ගණනක්‌ වටිනා සුඛෝපභෝගී වාහනයක්‌ රුපියල් අසූනම ලක්‍ෂයක තක්‌සේරු මිලකට රේගුවෙන් නිදහස්‌ කරගෙන ගොස්‌ ඇත.


    http://www.divaina.com/2016/05/15/news05.html
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඒලකිරි මචන් හොද දේ හොදයි නිසිලෙස කරනවානම් මනා සැලැස්මක් අනුව. ඒ සංවර්ධනය නැවතිලා කියන එවුන්ට මෙක හොද සාක්ශියක්. එවගෙම රජය මිනිස්සුන්ගෙ අර්ථිකයත් ශක්තිමත් කරයි කියලා හිතනවා.