සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ
පට්ට කතාවක්
ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ
spartacus balala na,eaka hodada?


Lannister ලට gold තියෙන නිසා Little FInger උන්ගේ පැත්තට support.
හැබැයි Tyrell ල Lannisters ලට support කරයි ජේමි ගිහින් Queen ව බෙරගත්තොත් , Tyrell ලගේ bannerman කෙනෙක් තමයි Tarly කියන්නේ, ඌ තමයි westeros වල ඉන්න හොඳම warrior , robert baratheon හිටන් ඌට පැරදුනාඑතකොට tyrell , tarly Lannister එකතුවුනාම ගොඩක් ඉන්නවා
ඒත් හැම ෆිල්ම් එකකම අන්තිමට වීරයා දිනනවනේ? ඒත් මම martin ගෙන් යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙනවා![]()








සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ
පට්ට කතාවක්
ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ
ඒ පළවෙනි සීසන් එකේ විතරයි... කතාව පට්ට...ස්පාටකස් එක blood shedding වැඩි බන්.,... මට නම් මෙලෝ රහක් නැ... මම නැවැත්තුව බලන එක....

dn unge gold iwarai...
ow meke yana widiyata koi paththa peraleida danne na....
Greyjoy lagen Yara Greyjoy thoenge help eken kingdom eka aye untama gaththoth hari.
ethkota unuth aniwa help karanne starklata
ow ow happy ending nm enne na sure
eth me season eken sahena kingdom tikak settle karai...
Winterfell alla gani snow.
eetath kalisitath dn innwane 100000ka withara dothraki army ekak
e dothraki un witharane thawa army innwane araheth....
martin karaya seththapochchi wenna kln potha liyala iwara karoth hodai ...![]()
. ඌ මහා දරුණු එකෙක් ලු.
,balon greyjoy ම කිව්වා "We are ironborn. We're not subjects, we're not slaves. We do not plow the field or toil in the mine. We take what is ours." කියල, ඒක නිසා උන් අනිත් අයට උදව් කරන්න නම් යන්නේ නෑ , අනික් එක උන් ඇහැ ගහගෙන ඉන්නේ Winterfell කොයි වේලාවේද අල්ලගන්නේ කියල , ඒක නිසා මම හිතන්නේ උන් starks ලට විරුද්ධව සටන් කරන්නත් පුළුවන් 
, දන්නවනේ මාර්ටින් අයියගේ වැඩ 
. what if she reveals the true Azor Ahai which might not be snow 
, ඔක්කොම houses ටික කොටවලා ඔක්කොම මරවලා පස්සේ Lannisters ලට ලේසියෙන්ම north එක අල්ලගන්න පාර කපනවද දන්නේ නෑ 
ado mama last page 1 balanne ne spoil wea nisa..mama me den download karanna hadanne epssode 04 eka.Pirate bay eke ETTV ge file 1 ne neh bn..wenada hemadama eka thiyenawa..
Anika ekama eka seeder kenekwath ne neh bn me epiyata..
mokada bn seen 1?
gihin nethuwa wathda? spoil nokara kiyapalla raththarann
Game Of Thrones S06E04 Direct download 300mb
Episode - https://pinkhusky.stream.moe/files/8/lhaobhanroa7xi/Game.of.Thrones.S06E04.HDTV.x264-FLEET.mkv.mp4
English sub - http://www.tvsubs.net/download-168220.html
සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ
පට්ට කතාවක්
ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ
ado mama last page 1 balanne ne spoil wea nisa..mama me den download karanna hadanne epssode 04 eka.Pirate bay eke ETTV ge file 1 ne neh bn..wenada hemadama eka thiyenawa..
Anika ekama eka seeder kenekwath ne neh bn me epiyata..
mokada bn seen 1?
gihin nethuwa wathda? spoil nokara kiyapalla raththarann
https://kat.cr/usearch/Game%20of%20Thrones%20S06E04/
සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ
පට්ට කතාවක්
ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ
ස්පාටකස් too much smooth 3dකවුද මේ සැරේ එපිසෝඩ් එකේ අන්තිම ටික නවත්ත නවත්ත බැලුවේ සයිස් එක මැනගන්න![]()
32 B
Then in the books how did he survive during the sack of King's Landing and what about the fight between Red Viper and the Mountain?Raegar's son by Elia Martell.. his heir - Aegon Targaryen
In the books he is alive and well.[/FONT][/SIZE]
