Game of Thrones Fans

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    tumblr_o6y8hgUW7H1s5m21go1_250.gif

    https://66.media.tumblr.com/a57ec9d1317ceb5eebab094d73dfbb5a/tumblr_o6y8hgUW7H1s5m21go2_250.gif

    tumblr_o6y8hgUW7H1s5m21go3_250.gif

    tumblr_o6y8hgUW7H1s5m21go4_250.gif

    :D:D
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ

    පට්ට කතාවක්
    ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ
     
    Last edited:

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,167
    1
    16,571
    113
    −273.15°C
    සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ

    පට්ට කතාවක්
    ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ

    spartacus balala na,eaka hodada?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Lannister ලට gold තියෙන නිසා Little FInger උන්ගේ පැත්තට support ;) .

    හැබැයි Tyrell ල Lannisters ලට support කරයි ජේමි ගිහින් Queen ව බෙරගත්තොත් , Tyrell ලගේ bannerman කෙනෙක් තමයි Tarly කියන්නේ, ඌ තමයි westeros වල ඉන්න හොඳම warrior , robert baratheon හිටන් ඌට පැරදුනා :shocked: එතකොට tyrell , tarly Lannister එකතුවුනාම ගොඩක් ඉන්නවා :yes:

    ඒත් හැම ෆිල්ම් එකකම අන්තිමට වීරයා දිනනවනේ? ඒත් මම martin ගෙන් යම්කිසි වෙනසක් බලාපොරොත්තු වෙනවා ;)

    dn unge gold iwarai... :lol::lol:
    ow meke yana widiyata koi paththa peraleida danne na....
    Greyjoy lagen Yara Greyjoy thoenge help eken kingdom eka aye untama gaththoth hari.

    ethkota unuth aniwa help karanne starklata :D

    ow ow happy ending nm enne na sure :D
    eth me season eken sahena kingdom tikak settle karai...
    Winterfell alla gani snow.
    eetath kalisitath dn innwane 100000ka withara dothraki army ekak :D:D
    e dothraki un witharane thawa army innwane araheth....

    martin karaya seththapochchi wenna kln potha liyala iwara karoth hodai ... :lol::lol:
     
    shakenshadow

    Active member
  • May 22, 2014
    154
    29
    28
    සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ

    පට්ට කතාවක්
    ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ

    ස්පාටකස් එක blood shedding වැඩි බන්.,... මට නම් මෙලෝ රහක් නැ... මම නැවැත්තුව බලන එක....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ස්පාටකස් එක blood shedding වැඩි බන්.,... මට නම් මෙලෝ රහක් නැ... මම නැවැත්තුව බලන එක....
    ඒ පළවෙනි සීසන් එකේ විතරයි... කතාව පට්ට...:cool:
    ඒත් ගොට් තරම් සංකීර්ණ නෑ...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    ado mama last page 1 balanne ne spoil wea nisa..mama me den download karanna hadanne epssode 04 eka.Pirate bay eke ETTV ge file 1 ne neh bn..wenada hemadama eka thiyenawa..
    Anika ekama eka seeder kenekwath ne neh bn me epiyata..
    mokada bn seen 1?
    gihin nethuwa wathda? spoil nokara kiyapalla raththarann
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    dn unge gold iwarai... :lol::lol:
    ow meke yana widiyata koi paththa peraleida danne na....
    Greyjoy lagen Yara Greyjoy thoenge help eken kingdom eka aye untama gaththoth hari.

    ethkota unuth aniwa help karanne starklata :D

    ow ow happy ending nm enne na sure :D
    eth me season eken sahena kingdom tikak settle karai...
    Winterfell alla gani snow.
    eetath kalisitath dn innwane 100000ka withara dothraki army ekak :D:D
    e dothraki un witharane thawa army innwane araheth....

    martin karaya seththapochchi wenna kln potha liyala iwara karoth hodai ... :lol::lol:

    දැන් Balon Greyjoy ගේ සහෝදරයත් ඇවිල්ලා තියෙන නිසා වැඩේ ලේසි වෙන්නේ නෑ :no:. ඌ මහා දරුණු එකෙක් ලු.

    අනික Greyjoys ලා කවදාවත් අනුන්ගේ පව් වලට කරගහන්න යන්නේ නෑ , උන්ගේ motto එක තමයි We do not sow ;) ,balon greyjoy ම කිව්වා "We are ironborn. We're not subjects, we're not slaves. We do not plow the field or toil in the mine. We take what is ours." කියල, ඒක නිසා උන් අනිත් අයට උදව් කරන්න නම් යන්නේ නෑ , අනික් එක උන් ඇහැ ගහගෙන ඉන්නේ Winterfell කොයි වේලාවේද අල්ලගන්නේ කියල , ඒක නිසා මම හිතන්නේ උන් starks ලට විරුද්ධව සටන් කරන්නත් පුළුවන් :shocked:

    khalisi මුහුද cross කරලා එනකොට කුණාටු ඇවිල්ලා කෙලවෙන්නත් පුළුවන් :dull: , දන්නවනේ මාර්ටින් අයියගේ වැඩ :dull:

    තව red woman කෙනෙක් එනවා නේද ඊළඟ episode එකේ? ඉතිං what if she is the real red woman?? ;). what if she reveals the true Azor Ahai which might not be snow :dull:

    අද එපියේ little finger හිටියේ Vale වල, ඊළඟ එපියේ little finger north එකේ wall එකට එනවා , මූ මොනවා plan කරනවද දන්නේ නෑ :eek: , ඔක්කොම houses ටික කොටවලා ඔක්කොම මරවලා පස්සේ Lannisters ලට ලේසියෙන්ම north එක අල්ලගන්න පාර කපනවද දන්නේ නෑ :dull:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ado mama last page 1 balanne ne spoil wea nisa..mama me den download karanna hadanne epssode 04 eka.Pirate bay eke ETTV ge file 1 ne neh bn..wenada hemadama eka thiyenawa..
    Anika ekama eka seeder kenekwath ne neh bn me epiyata..
    mokada bn seen 1?
    gihin nethuwa wathda? spoil nokara kiyapalla raththarann

    ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ

    පට්ට කතාවක්
    ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ

    ස්පාටකස් එකේ මොකක්ඩ් බන් එච්චරටම හිත ඇදිල් යන්න තරම විශේෂ දේ

    ado mama last page 1 balanne ne spoil wea nisa..mama me den download karanna hadanne epssode 04 eka.Pirate bay eke ETTV ge file 1 ne neh bn..wenada hemadama eka thiyenawa..
    Anika ekama eka seeder kenekwath ne neh bn me epiyata..
    mokada bn seen 1?
    gihin nethuwa wathda? spoil nokara kiyapalla raththarann

    කැට්.සීආර් එක පාවිච්චි කරහන්කෝ මචං ඔච්චර දුක් විදින්නේ නැතුව.

    Code:
    https://kat.cr/usearch/Game%20of%20Thrones%20S06E04/
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    සීසන් 1 ඉදන් සීසන් 6 එපිසෝඩ් 4 වෙනකන් බැලුවා අද තමා හරියටම බලල ඉවරකරේ

    පට්ට කතාවක්
    ඒත් ස්පාටකස් එක තරම්ම ආතල් නෑ වගේ

    :eek: ස්පාටකස් too much smooth 3d