නව ආරක්ෂක ලේකම් ... කුජීතයි

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නව ආරක්ෂක ලේකම් ... කුජීතයි

    ඊයෙ මූ කියපු දේවල් වලින් මූ ගැනයි ආන්ඩුවක්ද ගැනයි හොදටම කලකිරෙනවා.... :(
     
    Rathu_Rosa

    Member
    Apr 18, 2015
    13
    4
    0

    මෙයා කියන විදියට අපි සින්හල උන් දෙමල අය එක්ක යුද්ද කරල තියෙන්නේ. ඒ ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ ලු.
    මූට කොන්ද නෑ කියන්න අපි යුද්ද කලේ දෙමල අය එක්ක නෙමේ ත්‍රස්තවාදින් එක්ක කියලා. ත්‍රස්තවාදී පරාජය කරපු සැමරුම්ම තමයි මේ තියන්නෙ කියලා.

    ඇත්තටම දුකයි මේ වගේ පොන්සිලා මේවගේ තනතුරු වල ඉන්න එක ගැන:(:(
     
    • Like
    Reactions: vito

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වගේ කුජීත උන් බලේට එයි කියල දන්නවනම් ප්‍රභාකරන් ඒ කාලේ යුද්දෙකය යන්නෙ නැ.... නිකන්ම ස්වයංපාලනේ ඉල්ලගන්න පුලුවන් කියල දන්නවා..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    මෙයා කියන විදියට අපි සින්හල උන් දෙමල අය එක්ක යුද්ද කරල තියෙන්නේ. ඒ ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ ලු.
    මූට කොන්ද නෑ කියන්න අපි යුද්ද කලේ දෙමල අය එක්ක නෙමේ ත්‍රස්තවාදින් එක්ක කියලා. ත්‍රස්තවාදී පරාජය කරපු සැමරුම්ම තමයි මේ තියන්නෙ කියලා.

    ඇත්තටම දුකයි මේ වගේ පොන්සිලා මේවගේ තනතුරු වල ඉන්න එක ගැන:(:(

    :(:(:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    JVP eke karalla LTTE ekka karapu war ekata samana karala katha karanna muta pissuda ban
    anuraya e gana mokadda danne naha kiyanne
    aparade nikan kollo tika marune
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත

    මෙයා කියන විදියට අපි සින්හල උන් දෙමල අය එක්ක යුද්ද කරල තියෙන්නේ. ඒ ඔක්කොම ශ්‍රී ලාන්කිකයෝ ලු.
    මූට කොන්ද නෑ කියන්න අපි යුද්ද කලේ දෙමල අය එක්ක නෙමේ ත්‍රස්තවාදින් එක්ක කියලා. ත්‍රස්තවාදී පරාජය කරපු සැමරුම්ම තමයි මේ තියන්නෙ කියලා.

    ඇත්තටම දුකයි මේ වගේ පොන්සිලා මේවගේ තනතුරු වල ඉන්න එක ගැන:(:(
    අපේ සිංහල උන් වලිය පටන්ගෙන දැන් බොරුවට උන්ට කොටි කියනවා. උන් පටන් ගත්තේ කියනවා
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේ මෑන් කියන විදියට අපේ රණවිරුවෝ කරලා තියන්නේ ගඟට ඉනි කපන එක.... අනේ අම්මපා මුන්ගේ ගව පාළනය..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13177836_10154220588786934_8381592354092579739_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,096
    113
    කළකිරීම විතරයි තියෙන්නේ.ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ..මහින්ද හිටිය නම් අඩු ගාණේ රට හරි ඉතුරු වෙනවා..
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කළකිරීම විතරයි තියෙන්නේ.ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ..මහින්ද හිටිය නම් අඩු ගාණේ රට හරි ඉතුරු වෙනවා..

    :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාට පක්ෂ බේදයක් නැතුව මේ කාලකන්නිය කියන දේට විරුද්ද වෙන්න ඕනේ.. මු මෙතනම් කොටින්ව සුද්ද කරන එකනේ කරන්නේ.. ජිවිත පුජා කරපු රණවිරුවෝ බල්ලට දාල කතා කරන්නේ :angry:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth