![]()
මචන් මේකේ තියෙන්නේ හරකෙක්ගේ කුර සලකුණු වගයක්. කුර අඩි 7 කොටලා තියනවා. ඌ අමාරුවෙන් ගල උඩට නැගල තියන විදිහට කොටලා තියෙන්නේ.නියම පෙනුමටම කොටලා තියනවා. මේකේ නිදනේ අරගෙන තියෙන්නේ. මේකේ මොනවා තියෙන්ට ඇතිද මචන්......
![]()
මේ තියෙන්නේ ඌගෙ දම්වැල් පර කියල කට්ටිය කියන්නේ.....
මේකේ මොකක් තියෙන්ට ඇතිද.... දන්න කෙනෙක් කියල්ලකෝ...










) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.
