*** නිධන් වස්තු සොයා ***

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    xcBcMaU.jpg

    මචන් මේකේ තියෙන්නේ හරකෙක්ගේ කුර සලකුණු වගයක්. කුර අඩි 7 කොටලා තියනවා. ඌ අමාරුවෙන් ගල උඩට නැගල තියන විදිහට කොටලා තියෙන්නේ.නියම පෙනුමටම කොටලා තියනවා. මේකේ නිදනේ අරගෙන තියෙන්නේ. මේකේ මොනවා තියෙන්ට ඇතිද මචන්......

    YtI4gmo.jpg

    මේ තියෙන්නේ ඌගෙ දම්වැල් පර කියල කට්ටිය කියන්නේ.....

    මේකේ මොකක් තියෙන්ට ඇතිද.... දන්න කෙනෙක් කියල්ලකෝ...
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    රුවන්වැලි සෑය ලග අවුරුද්දක් එක දිගට දන්සැලක් දුන්නේ ඇයි කියලා දන්නේ කවුද..:lol::lol:

    කියපන්කෝ බන් අපිටත් දැනගන්ට.......:):)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Owage godak tiynne rattaran machn

    අභරණ විදිහටද නැත්නම් රත්‍රන් බුදු පිළිම/ කරඩු විදිහටද මචන්....
    මේකේ තිබුන ඒවා අරන්. වල විටරක් ටිනවා දන්...

    nidan

    Member
    May 12, 2016
    12
    0
    0
    අභරණ විදිහටද නැත්නම් රත්‍රන් බුදු පිළිම/ කරඩු විදිහටද මචන්....
    මේකේ තිබුන ඒවා අරන්. වල විටරක් ටිනවා දන්...

    Ewa kiyanna ba machn salakuna anuwa tamai abarana nam diya karala sale karanwa.budu pilama nam pansal walata denna one machn nattam was wadinwa kiynwa yaaden na
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    දුටුගැමුනු රජතුමා රට සශ්‍රීක කරට පස්සේ අනුරාධපුරේ ලොකු නිදනයක් වැලලුවාලු අනාගතේ එන රජකෙන්ක්ට ප්‍රයෝජනයට ගන්න. හැබැයි හැමෝටම එක්ක ගන්න බැරිලු.

    ඒක ගන්නනම් කොන්දේසි ටිකක් තියන්වා සම්පූරන කරන්න.

    1. රජෙක් වෙන්න ඕනි.
    2. රට එක්සේසත් කරන්න ඔනී.
    3. අවුරුද්දක් එක දිගට දානේ දෙන්න ඕනි.

    තව මොනාද මන්දා ලිස්ට් එකක් තිබුනා.

    කොහොම හරි ගිය මහින්ද ඕක ඇහ ගහගෙන හිටියා.

    1. රජෙක් වෙන්න ඕනි. (done)
    2. රට එක්සේසත් කරන්න ඔනී. (done)
    3. අවුරුද්දක් එක දිගට දානේ දෙන්න ඕනි. (????)

    ගත්තද නැද්ද කියන්නන්ම් මම දන්නේ නැ. :confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :eek::eek:
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    අපේ අයියා කෙනෙක් ලගදී සෙට් උනා අවුරුදු 10කින් විතර. ඌ තංගල්ලේ, පහුගිය ආණ්ඩුව කාලේ ඩයල් 1ක නිල් බලකායට සෙට් වෙලා උන් නිදන් ගත්තු කතා ගොඩක් කිව්වා.. ඒ වැඩ වලට ආපු කට්ටඩියා ඉන්දියාවේ එකක්ලු. පැයට ලක්ෂ 11/2 ලු උගේ rate 1ක. නිදන් වලින් ගත්තු රත්තරන් කැල්ලක් වත් ලොකු උදවිය කොල්ලන්ට ගන්න දුන්නේ නෑලු. සල්ලි තමයි දීල තියෙන්නේ. රත්තරන් ගෝනි ගණන් ලු ගොඩ ගත්තේ. පැල් 1ක ඒ ගත්තු නිධානයකින් උස්සපු ඈත් කෙන්දක් මට පෙන්නුවා. ඌ එක මුද්දක දාල තියාගෙන ඉන්නේ....
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    දුටුගැමුනු රජතුමා රට සශ්‍රීක කරට පස්සේ අනුරාධපුරේ ලොකු නිදනයක් වැලලුවාලු අනාගතේ එන රජකෙන්ක්ට ප්‍රයෝජනයට ගන්න. හැබැයි හැමෝටම එක්ක ගන්න බැරිලු.

    ඒක ගන්නනම් කොන්දේසි ටිකක් තියන්වා සම්පූරන කරන්න.

    1. රජෙක් වෙන්න ඕනි.
    2. රට එක්සේසත් කරන්න ඔනී.
    3. අවුරුද්දක් එක දිගට දානේ දෙන්න ඕනි.

    තව මොනාද මන්දා ලිස්ට් එකක් තිබුනා.

    කොහොම හරි ගිය මහින්ද ඕක ඇහ ගහගෙන හිටියා.

    1. රජෙක් වෙන්න ඕනි. (done)
    2. රට එක්සේසත් කරන්න ඔනී. (done)
    3. අවුරුද්දක් එක දිගට දානේ දෙන්න ඕනි. (????)

    ගත්තද නැද්ද කියන්නන්ම් මම දන්නේ නැ. :confused:

    Ehnam gantaathi bn.... :baffled::baffled:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පැල් 1ක ඒ ගත්තු නිධානයකින් උස්සපු ඈත් කෙන්දක් මට පෙන්නුවා. ඌ එක මුද්දක දාල තියාගෙන ඉන්නේ....

    "පැල් 1ක" kiyanne mokadda bung??

    "ඈත් කෙන්දක්" kiyanne mokakda??
     
    May 17, 2016
    37
    3
    0
    මේකේ මොනවා තියෙන්ට ඇතිද මචන්......
    මේකේ මොකක් තියෙන්ට ඇතිද.... දන්න කෙනෙක් කියල්ලකෝ...
    අභරණ විදිහටද නැත්නම් රත්‍රන් බුදු පිළිම/ කරඩු විදිහටද මචන්....

    මොනවා තිබ්බත් මොකද බන් දැන් ඉතුරු වල විතරනේ :rofl:
     
    May 17, 2016
    37
    3
    0
    Danna kenek nadda machn ape patteth ohoma ekak tiynwa oka haruwamada badu tiyenne
    ඕවා හාරන්න එපා යකෝ
    වස් වැදිලා පරම්පරාවටම කෙළ වෙනවා
    අපේ පැත්තේ එකෙක් හාරලා කෝටි 10ක් 11ක් හොයා ගත්තා
    අවුරුදු 3යි සැප වින්දේ උන් සේරම පෝලිමට මලා
    ඇක්සිඩන්ට් වෙලා 1ක් මලා, පිලිකා හැදිලා 3ක් මලා, හීනෙන් බය වෙලා බෙල්ලෙ වැල දා ගත්තා 4ක්:shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අපේ අයියා කෙනෙක් ලගදී සෙට් උනා අවුරුදු 10කින් විතර. ඌ තංගල්ලේ, පහුගිය ආණ්ඩුව කාලේ ඩයල් 1ක නිල් බලකායට සෙට් වෙලා උන් නිදන් ගත්තු කතා ගොඩක් කිව්වා.. ඒ වැඩ වලට ආපු කට්ටඩියා ඉන්දියාවේ එකක්ලු. පැයට ලක්ෂ 11/2 ලු උගේ rate 1ක. නිදන් වලින් ගත්තු රත්තරන් කැල්ලක් වත් ලොකු උදවිය කොල්ලන්ට ගන්න දුන්නේ නෑලු. සල්ලි තමයි දීල තියෙන්නේ. රත්තරන් ගෝනි ගණන් ලු ගොඩ ගත්තේ. පැල් 1ක ඒ ගත්තු නිධානයකින් උස්සපු ඈත් කෙන්දක් මට පෙන්නුවා. ඌ එක මුද්දක දාල තියාගෙන ඉන්නේ....

    අඩෝ සිරාවට :shocked::shocked: වෙන මොනවද පොර කියුවේ බන් :rolleyes::rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඕවා හාරන්න එපා යකෝ
    වස් වැදිලා පරම්පරාවටම කෙළ වෙනවා
    අපේ පැත්තේ එකෙක් හාරලා කෝටි 10ක් 11ක් හොයා ගත්තා
    අවුරුදු 3යි සැප වින්දේ උන් සේරම පෝලිමට මලා
    ඇක්සිඩන්ට් වෙලා 1ක් මලා, පිලිකා හැදිලා 3ක් මලා, හීනෙන් බය වෙලා බෙල්ලෙ වැල දා ගත්තා 4ක්:shocked:

    :shocked::shocked::sorry::sorry: උන් පන්සල් වලට එහෙම දීල නැතුව තනියම බුක්ති විදලද හම්බුන දේවල් :baffled::baffled:
     
    May 17, 2016
    37
    3
    0

    :shocked::shocked::sorry::sorry: උන් පන්සල් වලට එහෙම දීල නැතුව තනියම බුක්ති විදලද හම්බුන දේවල් :baffled::baffled:
    වෙන්න ඇති බන්
    උන් සල්ලි ලැබුන ගමන් අපිව ආශ්‍රය කරන එක නැවත්තුවා
     
    • Like
    Reactions: Executer

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ ත්‍රෙඩ් එක මට මිස් උනේ කොහොමද දන්නේ නෑ. අදයි මම දැක්කේ. ඔක්කොම කියෙවුවා..

    උමාඔය උමග හැරුවේ මොකටද කියල දන්නවානේ.
    ඕක හාරගෙන ඔනි කරන තැනට ආපු ගමන් වැඩ කරපු ඔක්කොටම නිවාඩු දුන්නා. ඊටපස්සෙ හමුදාවෙන් දාලා ගමේ කටවත් එන්න දුන්නේ නැ ලගට.
    ඒත් හවස් වෙලා වාහන සෙට් එකක් ඒක අතුලට ගියා. පහුවදා උදේ තමයි ඒවා එලියට අවේ. ආරන්චි විදිහට වලගම්බා රජතුමගේ මැනික් පුටුවලු.(ලු :P) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.

    තව දෙයක්
    මහියන්ගනේ විහාරේ හදපු රජතුමා පස්සෙ කාලෙක ප්‍රතිසන්ස්කරන වලට කියලා රත්තරං දංවැලක් නිදන් කරල තියනවා එතන තියෙන වැවේ.
    කොහොම හරි අපෙ හිටපු රජතුමා ඒක අරගෙන රං වැටක් (රං කිවුවට ඕක හදන්නේ පිත්තල වලින් නේ :lol::lol:) හැදෙවුවලු මයියංගනේ.

    2010 අපි ගියා ත්‍රීකුනාමලේ ට්‍රිප් එකක් අපේ හමුදුරුවො කට්ටියක් එක්ක. එහෙදි අපිව guide කලේ දන්න කියන පොලිසියේ ලොකු මහත්තයෙක්.
    එයා විස්තර ගොඩක් කිවා අපිට.
    ඉස්සර තිබුන ලොකුම වෙලද නගරය තිර්කුනාමලේ නිසා ඔය අවට නිදන් ගොඩක් තියනවලු. (තපස්සු බල්ලුක වෙලද දෙබැයොන්ගේ එවත් :rolleyes:) එත් යුද්දේ තිබුන නිසා මොකෙක්වත් ඔය පැත්ත පලාතේ නිදන් හොයන් ගියේ නැතිලු. එත් නාවික හමුදාව බාරේනේ ත්‍රිකුනමලේ තිබුනෙ දිගටම ඒක නිසා එයලා දන්නවලු නිදන් තියෙන තැන්. යුද්දේ ඉවර උනාට පස්සේ නවික හමුදවේ ඉන්න පුතා ලස්සනට ශොට් එක දුන්නල ඔක්කොටම ගාර්ඩ් එකත් දාගෙන. (අපිට කිවේ ප්‍රේමදාසගේ පුතා කරපු දේ දැන් ලොක්කගේ පුතලාත් කරන කියලා) ඒ පොලිසියෙ මහත්තය කිවුවා ඔය laser scanner එක ගැන. අපිට එච්චර ඒක තෙරුනේ නැ:no::no:.

    Mchn, Ithin unta mukuth vela nane bn? Saapa/vas vadila nane ? a kiyanne eva haruvama vas vadinawa kiyanne boruda? Oya chande paradunata un billionaires la ne bn, Ape baudhagamata karapu deyak nane mchn ? :angry::angry::angry: