Breaking ! Floods

-333-

Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    Minissu PAWE oi..

    Rajayen thawama selakiya yuthu kriyamargayak argena nehe.
    Seen 1a MR ge kale uta baye okkoma rajya niladarin ikmaning kriyathmaka una.

    Dan hamoma danawa 1a 1ta bole pass karala maru wenna.

    Seen 1a kiyanne wenadata help 1ta aena aewunuth may para serata ahuwela. contact karaganath behe.
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    Aye wahinna patan gatta ban. Wallampitiya, megoda kolonnawa patte podi podi aturu parawal wadi. Ehema parawal wala hungak aya hirawela. Boats yannath balu
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කැලනි ගගේ ජල මට්ටම දිගින් දිගටම තවමත් වැඩි වෙමින් පවතින බැවින් වහාම ආරක්ශා සහිත ස්ථාන කරා යන්න. මේ වන විට වැල්ලම්පිටිය ප්‍රදේශයේ බොහොමයක් ප්‍රදේශ යට වී ඇත. වත්තල ඇතුලු ප්‍රදේශ වලට බස් පමනක් ධාවනය කල හැක.
    මම නම් ඉන්නෙ නුවර. දන්න යාලුවො ඔක්කොටම කියන්න. හොයල බලන්න. මහ රෑ ප්‍රශ්න වැඩී. කාවවත් තනි කරන්න එපා !

    යුද්දෙ දිනපු දවසෙම මෙහෙම වැඩක් අපේ රටට උනේ මම හිතන්නෙ මිනිස්සුන්ට දැන්වත් එකතු වෙලා වැඩ කරන එක ගැන ස්වාභාවධර්මයෙන්ම කියල දෙන්න වෙන්න ඇති. අවුරුදු 7කට කලින් අපි කිරිබත් කෑවෙ පක්ශ පාට මොකුත් නැතුව උනාට මාස 6ක් යනකොට ආය මිනිස්සු බෙදිල. දැන්වත් එකතු වෙන්න කාලෙ හරි. නැත්තන් දේශපාලුවෝ අසරණ මිනිස්සුන්ට බෝලෙ බස්සලා උන් දියුනු වෙනව. මේ වෙසක් එකටවත් පිස්සු මනස්ගාත අතඇරල රටක් විදියට එකතු වෙන්න බලමු. ජපානෙ වගේ ගේමට එන්ටර් වෙමු. :yes::yes::yes:

    ප්‍රේ කරාට වැඩක් නෑ.මිනිස්සු එකතු වෙන්න ඕනෙ. :yes::yes:
    සුනාමියෙන්, යුද්ද දිනපු එකෙන් ඉගනගත්තෙ නැති එක මේකෙන්වත් ඉගනගමු !
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,406
    6,531
    113
    Land of Lions
    කැළණි ගඟ පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය තවමත් පහව ගොස් නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි ජලවිද්‍යා අධ්‍යක්‍ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කරන්නේ සමස්තයක් ලෙස සළකද්දී දිවයිනේ ප්‍රධාන ගංඟා ද්‍රෝණිවල ඉහළ ජලධාරා ප්‍රදේශවල ගංවතුර මට්ටම්වල කිසියම් අඩුවීමක් දක්නට ලැබුණත් කැළණි ගඟ පහළ නිම්නය විශාල ගංවතුර තත්ත්වයක තවමත් පවතින බවයි.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (18) පස්වරුවේ නිකුත් කළ වාර්තාවකට අනුව කැළණි ගඟේ ජල මට්ටම නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයේදී සටහන් වී ඇත්තේ අඩි 7 ක් ලෙසයි.
    - See more at: http://nethfm.com/article/107008#sthash.C41GHbNg.dpuf
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    sahaena minissu udaw una eye
    bottu godak genawa
    thamat hira una aya innwa
    dan lagata yanma.amarui wathura para sara wadi
    army navy boats yanwa dan

    wellampitiya police station ekata or 0113818573 (army rescue) elata kiyapan kata hari udaw ona aya dnnwnam

    expats furniture service fb grp ekata join weyan udaw krna pluwn un.eke tma.hugak help illane and contact krganne kattiyawa