honda IMA Battery Issue

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් මේ IMA ලයිට් එක එන්නේ ඇයි ඒ? බැටරි එකේ නම් අවුලක් නෑ කිවා චෙක් කරාම. mount එකේ කිවා අවුලක් තියෙන්නේ..

    xQfftm8.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    මචන් මේ IMA ලයිට් එක එන්නේ ඇයි ඒ? බැටරි එකේ නම් අවුලක් නෑ කිවා චෙක් කරාම. mount එකේ කිවා අවුලක් තියෙන්නේ..

    Kohenda check kale?
     
    • Like
    Reactions: lasankandy

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    machan IMA light eka enne system ekata oni widihata charge karaganna bari unaama ne. Battery usable capacity kochcharak thibbada check karama?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    machan IMA light eka enne system ekata oni widihata charge karaganna bari unaama ne. Battery usable capacity kochcharak thibbada check karama?

    හැම බැටරි එකම මචන් 15.65 ගානේ තියෙන්නේ... ඌ කිවා 15 ගානේ තියෙන හින්ද ආවුලක් නෑ. ඊට වඩා අඩු උනොත් ලු අවුල
     
    • Like
    Reactions: chanakamanjula

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Honda agent stafford eken check karanang hari

    උන්ගේ බොරු ගණන් මචන් :( මම ප්ලාස්ටික් කවර එකක් එක සැරයක් ගිහින් බැලුවා අෆ්ෆා 17500ක් කිවා. වෙන තැනකින් ගත්තා 2500යි ගියේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,861
    26,882
    113
    උන්ගේ බොරු ගණන් මචන් :( මම ප්ලාස්ටික් කවර එකක් එක සැරයක් ගිහින් බැලුවා අෆ්ෆා 17500ක් කිවා. වෙන තැනකින් ගත්තා 2500යි ගියේ

    parts agent gawa ganan thamai. agent gawata gihin scan karala balala hariyata lede mokakda kiyala bala ganna puluwan. passe decide karanna puluwan repair karanawada nadda kiyala.