machan me dawas wala nawagamuwa dewalayata yanna puluwanda.nugegoda indan yanna ona.gan wathura galalada dewalaya paththata.
machan me dawas wala nawagamuwa dewalayata yanna puluwanda.nugegoda indan yanna ona.gan wathura galalada dewalaya paththata.

මචො නුගෙගොඩ ඉදන් මාලබෙට වරෙන්
මාලබෙදි කගෙන් හරි අහපන් හයි වේ එන්ට්රන්ස් එක ගාව වතුරද කියලා (ඉයේ නම් තිබ්බ) නැත්නම් අවුලක් නැ කෙලින්ම අතුරුගිරියට වරෙන්.
එතන වතුර නම් අරන්ගල හන්ෆියට අවිත් එතනින් දකුනට දාලා ගොවින්න මාවතෙන් අතුරුගිරියට වරෙන්.
දැන් අතුරු ගිරියෙන් කඩුවෙල පාරට හරවල ඔරුවල ඉස්කොලෙ ග්රවුන්ඩ් එක ලග පරෙන් ගල්වරුසාව හන්ඩියට වරෙන්. එතනින් දකුනට දාල කෙලින්ම අවාම 697 පාර හම්බ වෙනව. එතනින් වමට දාල කෙලින්ම අවම යාකාල හන්ඩිය හම්බ වෙනවා. එතනින් වමට දාලා, පොඩ්ඩ ඩුරක් ගිහින් බුඩු පිලිමෙ ගාවින් දකුනට දාන්න ඔනි. එතනින් කෙලින්ම ගියම මොරවක වත්ත හන්ඩිය හම්බ වෙනව. එතනනිත් දකුනට දාන්න ඔනි. ඊ පාරේ ටික දුරක් ගිහින් ලොකු තාප්පයක් ගාවින් වමට දාන්න ඔනි. එතනින් කෙලින්ම ගියම නවගමුව හොස්පිට්ල් එක ගාවට වෙටෙනවා එතනට ගියම උබලට පාර හොය ගන්න පුලුවන්.
හැබැයි බන් ඔය මොරකවත්තෙ පාලමක් තියන එකෙන් යන්න පුලුවන් අඩි 6 උස වාහන විතරයි.
කාර්, වැන්, 3විල් වලට විතරයි යන්න පුලුවන්.
යන්න පුලුවන් එකම පාර ඔක විතරයි.
හොයගන්න බැරිවෙන්නෙ නැ බූඩ් ගහල තියෙන්නෙ.
පරිස්සමින් වරෙන්
බුදු සරණයි........!
machan me dawas wala nawagamuwa dewalayata yanna puluwanda.nugegoda indan yanna ona.gan wathura galalada dewalaya paththata.
mehemai kaduwela haraha ennth puluvan , athurigiriyata awith vaduranmulla paththen ennath puluvan
vathura dalada kiyanna ba
mn hithanne dala
Deiyo dewale ne hu...to. Deiyo wadinneth Budu rajanan wahanseta. ubalata aththatama deiyanta salakanna ona nam demapiyanta salakapanko.