මම දාපු ත්රෙඩ් බලන්න මචන්. වැඩි විස්තර ඕනේ නං PM එකක් එවන්න. NZ PR ගන්න මෙහෙ ඕනේ කරන ස්කිල් කැටගරි එකේ ඉන්න ඕනේ වෙනවා. එහෙම නැත්තන් එන්න ලේසිම විදිය තමයි ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිත් අඩු කාලෙක කෝස් එකක් කරලා ජොබ් එකක් සෙට් කරගෙන PR ගන්න එක. හැබැයි ආපු සැරේ PR ගන්න බෑ ඒකට කාලයක් යනවා.