apple lapp ekak ganna eke wasi monadaa

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    ගොඩක්ම සොෆ්ට්වෙයා මැක් වලට තියනවා (Eg - MsOffice, Adobe, Jetbrains tools, VLC....) බොහොම කලාතුරකින් තමා මැක් වලට නැති වින්ඩෝස් වලට විතරක් තියන සොෆ්ට්වෙයා තියෙන්නෙ. අනික ලිනක්ස් වගෙ නෙමෙ Alternative සොෆ්ට්වයා තියනවා ඕනෙ තරම් මැක් වලට ඩිසයින් කරපුවා සහ Mac Exclusive ඒවා තියනවා වින්ඩෝස් සොෆ්ට්වෙයා වලට වඩා හොද ඒවා.
    එකම අවුල තමයි Games නැති එක ඕනම නම් Bootcamp දාල Windows දාලා Game ගහන්න පුලුවන්

    මම දැනට 4+ Years, Mac යූස් කරනවා ඒත් මට දැනට කිසිම සොෆ්ට්වෙයා එකක අඩුවක් තිබිලා නැහැ.

    Pros
    1. Crash Free 99.9%

    2. Virus Free (Live Security Patches )

    3. Faster Performance compared to PC (rendering)

    4. Never Gets slow down*

    5. Easy to carry around low weight.

    6. OS upgrades are free

    7. Quality and Feel is 10000% better than a PC

    Cons

    1. Some popular game titles are not available for mac (still you can though bootcamp)

    2. You will be trapped inside a box, you wont know what's going outside the world

    3. Hacking / Cracking is not easy. So some useful software , you will have to actually buy.

    4. No drivers for some unheard devices (mostly old crappy hardwares)

    :yes::yes:

    හරි තැනකින් (BTOptions or FutureWorlds,Abans) ගත්තොතින් වොරන්ටි කිසිම අවුලක් වෙන්නෙ නැහැ පටස් ගාල දෙනවා. ෆැක්ට්‍රි ෆෝල්ට් වලට රෙපෙයාර් සහ රීප්ලෙස්මන්ට් ප්‍රෝගැම් තියනවා ඒවට එලිජිබල් වෙන සීරියල් නම්බර් නම් කිසි අවුලක් නැතිව ෆ්‍රී වැඩෙ කරගන්න පුලුවන් වොරන්ටි ඉවර වුනත්.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,040
    1
    11,081
    113
    Godak ithin Office wada walata thamai apple ekak hoda.. Games gahanna hariyan na. Godak travel karanawanan eth hodai, Normal Lap walata wada Battery Life eka hodai, Aluth eke 10H wage puluwan. Godak kal use karannath puluwan hardware hoda nisa.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ගොඩක්ම සොෆ්ට්වෙයා මැක් වලට තියනවා (Eg - MsOffice, Adobe, Jetbrains tools, VLC....) බොහොම කලාතුරකින් තමා මැක් වලට නැති වින්ඩෝස් වලට විතරක් තියන සොෆ්ට්වෙයා තියෙන්නෙ. අනික ලිනක්ස් වගෙ නෙමෙ Alternative සොෆ්ට්වයා තියනවා ඕනෙ තරම් මැක් වලට ඩිසයින් කරපුවා සහ Mac Exclusive ඒවා තියනවා වින්ඩෝස් සොෆ්ට්වෙයා වලට වඩා හොද ඒවා.
    එකම අවුල තමයි Games නැති එක ඕනම නම් Bootcamp දාල Windows දාලා Game ගහන්න පුලුවන්

    මම දැනට 4+ Mac යූස් කරනවා ඒත් මට දැනට කිසිම සොෆ්ට්වෙයා එකක අඩුවක් තිබිලා නැහැ.

    :yes::yes:

    හරි තැනකින් (BTOptions or FutureWorlds,Abans) ගත්තොතින් වොරන්ටි කිසිම අවුලක් වෙන්නෙ නැහැ පටස් ගාල දෙනවා. ෆැක්ට්‍රි ෆෝල්ට් වලට රෙපෙයාර් සහ රීප්ලෙස්මන්ට් ප්‍රෝගැම් තියනවා ඒවට එලිජිබල් වෙන සීරියල් නම්බර් නම් කිසි අවුලක් නැතිව ෆ්‍රී වැඩෙ කරගන්න පුලුවන් වොරන්ටි ඉවර වුනත්.

    exactly man 4+ BT Options :yes:
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    Pros
    1. Crash Free 99.9%

    2. Virus Free (Live Security Patches )

    3. Faster Performance compared to PC (rendering)

    4. Never Gets slow down*

    5. Easy to carry around low weight.

    6. OS upgrades are free

    7. Quality and Feel is 10000% better than a PC

    Cons

    1. Some popular game titles are not available for mac (still you can though bootcamp)

    2. You will be trapped inside a box, you wont know what's going outside the world

    3. Hacking / Cracking is not easy. So some useful software , you will have to actually buy.

    4. No drivers for some unheard devices (mostly old crappy hardwares)

    Probably you haven't used a Mac more often. Agree with some facts but disagree with Pros 4,5 and Cons 2,3.

    My previous 15" Macbook pro was a 2012 high end model that didn't come with an SSD. It couldn't handle OS X Mavericks. It got slowed like hell with new OS updates even with 16GB of RAM. And its heavy because it's made with an aluminium uni-body unlike plastic PC laptops.
    Currently using a 2015 13" MBP , and it's still heavy although it's smaller. It has SSD so didn't get slow with OS updates though. If you need a lighter Mac it has to be a Macbook Air.

    About the cons,

    "You will be trapped inside a box," ? Not really. You can do anything , if OS limits you with something youcan install Windows side by side (bootcamp)

    You can crack software in Mac. Almost all paid software have cracks for Mac as well. I never paid for a mac software :P
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    සල්ලි තියනවා නම් ඉතින් එකක් ගනින්. මම නම් හෙන ආසයි. එත් අපිට ගන්න සල්ලි නෑනේ. ඒ නිසා ලිනක්ස් පාවිච්චි කරනවා HP එකක් අරන්. හැබැයි උඹ කරන වැඩ මොනවද කියල ඔක්කොටම කලින් හිතල බලපන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    I use an iMac for software development. I think Macs are good for video/photo editing too.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Apple Lap ගොඩක් වෙලාවට හදන්නේ apple company එකෙන්.ඒකනිසා hardware & software ගොඩක් ලඟින් තමයි වැඩ කරන්නේ සාමාන්‍ය manufacture කරන laptop වලට වඩා :yes:. ඒක තමයි ගොඩක් අය කියන්නේ 4GB RAM තිබ්බට 8GB RAM performance තියනවා කියලා. ඒ වගේම HDD වෙනුවට තියෙන්නෙ SSD:love:. Display එකේ resolution වැඩියි වගේම එක පොඩියි.එතකොට ගොඩක් clear.battery ඒකත් පැය 9ක් 10ක් වැඩ full charge වෙන්න යන්නේ අඩු වෙලාවක් .ඒත් ඔය ඔක්කොම තිබ්බත් උන්ගේ apple product name එක යටින් ආවහම ගණන් හෙන වැඩියි :angry:.apple වලට ගෙවන ගාන වගේ බාගයක් ගෙවල ඔය performence වලට කිට්ටු laptop එකක් ගන්න පුළුවන් උබ laptop එකකින් කරන වැඩ මත :yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Apple Company එකට තව එක product එකක් විකිනෙනවා,
    උඹ ගෙවන ගානෙන් හරි අඩකට වඩා ලබය විදියට උන්ට එකතුවෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    hackintosh damma nam hari :yes:

    ලැප් එකක් හැකින්ටොශ් කරන්න හරි අමාරුයි. එහෙම ඕන නම් හැකින්ටොශ් කරන්න පුලුවන් මොඩල් එකක් හොයලා හරියටම ඒ මොඩල් එක ගන්න වෙනවා
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ලැප් එකක් හැකින්ටොශ් කරන්න හරි අමාරුයි. එහෙම ඕන නම් හැකින්ටොශ් කරන්න පුලුවන් මොඩල් එකක් හොයලා හරියටම ඒ මොඩල් එක ගන්න වෙනවා

    LUNA dala dual boot kala nam hari. mac wagema tmi.

    nattan Cent OS wage linux ver. ekak unat developing walata supiri
     
    Last edited:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    It depends machan, if you are going to use it for your work (Photography and video editing stuff like that) then you will get amazing performance... but if you are going to get it for day to day stuff like web browsing and gaming ecc.. then you better go with windows machine.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    Every apps that made for mac also available in Windows platform too. :)

    නැහැ බන් ගොඩක් මැක් Exclusive ඒවා (iLife softwares by apple, Sketch, Autodesk Graphic, Pixelmator.... etc) තියනවා.
    Sketch, Autodesk Graphic, Pixelmator මම නිතරම යූස් කරනවා වින්ඩෝස් වර්ශන් නැහැ. Sketch වලට නම් ඇත්තෙම නැහැ.Autodesk Graphic, Pixelmator
    මෙවා ඉලස්ට්‍රෙටර්,පොටෝශොප් වගෙ පොඩි පොඩි වැඩ පට්ට ලේසියෙන් කරන්න පුලුවන් දෙකක්. පට්ටම ෆීචර්ස් තියනවා පොටෝශොප් වල හෙන ගෙේමක් දෙන්න වෙෙන වැඩවලට එක ක්ලික් එකන් ගොඩ දාන්න.
    අනික මැක් ඇපස්ටෝඑකෙ තියනවා පොඩි පොඩි වැඩ වලට පොඩි සොෆ්ට්වෙයා ගොඩක් ඒවා ෆ්‍රී අනෙක් ඒවා 1USD වගෙ ගනං වලට වින්ඩෝස් ඇප්ස්ටෝ එක වගෙම තමයි