Kaduwela 1 perch - 10000 wage adu welalu
geyak ekka idama laksa 2-3 deddi ganna puluwan.
vehicle nam ithin hybrid thamai market nathi une. Aqua ekak 10lak, prius - 15lak, vezel - 18lak wage thamai lu dan aluth market eka. gan wathurata ahu una eva nam laksa 2-3 deela ussan enna puluwan kiyala kalaniye porak mata kivva.

මමත් දැක්කා කඩුවෙල 121 එකක් දාලා තියෙනවා ලක්ෂ 5 කට. ගන්න බයයි බන් . වතුර කේස් එකක් තිබ්බනේ පහුගිය ටිකේ. පව් බන් උට කාර් එක විකුනගන්න වෙන්නෙ නැහැ
Kaduwela 1 perch - 10000 wage adu welalu
geyak ekka idama laksa 2-3 deddi ganna puluwan.
vehicle nam ithin hybrid thamai market nathi une. Aqua ekak 10lak, prius - 15lak, vezel - 18lak wage thamai lu dan aluth market eka. gan wathurata ahu una eva nam laksa 2-3 deela ussan enna puluwan kiyala kalaniye porak mata kivva.

අනේ මල්ලියේ කොළඹ කියන්නේ කැළණි ගග දෙපස නෙමෙයි. ඔකෙන් උනේ (මහරහම /පිළියන්දල /කොට්ටාව / ඇතුල්කෝට්ටේ / හෝමාගම / පැලවත්ත / තලවතුගොඩ / පන්නිපිටිය ) ඉඩම් තව ගනන් ගිය එකයි. දැන් විකුනන්නේ යට වෙන්නේ නැති ඉඩම් කියලා. හැම දේකම දෙපැත්තක් තියෙනවා.

හැමදාම ඔහොම ගංවතුර එන්නෑ බන්
සුනාමි ආව කියල දැන් මිනිස්සු ගාලු පාර,,ගාල්ල මාතර හික්කඩුව අයින් කලාද
බේරෙ වැව ආශිතව වෙනවයි කියන භූමි කම්පාව උනොත් කොලබම වැඩක් නෑනෙ:D
අනේ මල්ලියේ කොළඹ කියන්නේ කැළණි ගග දෙපස නෙමෙයි. ඔකෙන් උනේ (මහරහම /පිළියන්දල /කොට්ටාව / ඇතුල්කෝට්ටේ / හෝමාගම / පැලවත්ත / තලවතුගොඩ / පන්නිපිටිය ) ඉඩම් තව ගනන් ගිය එකයි. දැන් විකුනන්නේ යට වෙන්නේ නැති ඉඩම් කියලා. හැම දේකම දෙපැත්තක් තියෙනවා.
පචස් 20 තියෙනවා මේ කියපු place එකක,කියක් විතර දෙන්න පුළුවන් වේවිද![]()

oya pathiwalath aduwela kiyla kiyanne ganga,diyawanna oya tiyena tiyena nisa