Colombo Land prices aduwelada ganwathura nisa?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කිසිම අඩුවක් වෙන්නේ නැ. මොකද අපේ උන්ට හැම දේම සති දෙකයි. ඊට පස්සේ හැම ගෙදරකරම බෝට්ටුවක් දෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,755
    46,175
    113
    කැළණි ගග දෙපැත්තේ අනවසර ඉදිකිරීම් ඔක්කොම කඩන්න යනවලු නේද..

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    Kaduwela 1 perch - 10000 wage adu welalu
    geyak ekka idama laksa 2-3 deddi ganna puluwan.
    vehicle nam ithin hybrid thamai market nathi une. Aqua ekak 10lak, prius - 15lak, vezel - 18lak wage thamai lu dan aluth market eka. gan wathurata ahu una eva nam laksa 2-3 deela ussan enna puluwan kiyala kalaniye porak mata kivva.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ මල්ලියේ කොළඹ කියන්නේ කැළණි ගග දෙපස නෙමෙයි. ඔකෙන් උනේ (මහරහම /පිළියන්දල /කොට්ටාව / ඇතුල්කෝට්ටේ / හෝමාගම / පැලවත්ත / තලවතුගොඩ / පන්නිපිටිය ) ඉඩම් තව ගනන් ගිය එකයි. දැන් විකුනන්නේ යට වෙන්නේ නැති ඉඩම් කියලා. හැම දේකම දෙපැත්තක් තියෙනවා. :yes:
     
    මමත් දැක්කා කඩුවෙල 121 එකක් දාලා තියෙනවා ලක්ෂ 5 කට. ගන්න බයයි බන් . වතුර කේස් එකක් තිබ්බනේ පහුගිය ටිකේ. පව් බන් උට කාර් එක විකුනගන්න වෙන්නෙ නැහැ :lol::lol:
     
    121 gannah epa. 5k watinne na. paranai oka. overpriced
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Kaduwela 1 perch - 10000 wage adu welalu
    geyak ekka idama laksa 2-3 deddi ganna puluwan.
    vehicle nam ithin hybrid thamai market nathi une. Aqua ekak 10lak, prius - 15lak, vezel - 18lak wage thamai lu dan aluth market eka. gan wathurata ahu una eva nam laksa 2-3 deela ussan enna puluwan kiyala kalaniye porak mata kivva.

    :D:D:D
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අනේ මල්ලියේ කොළඹ කියන්නේ කැළණි ගග දෙපස නෙමෙයි. ඔකෙන් උනේ (මහරහම /පිළියන්දල /කොට්ටාව / ඇතුල්කෝට්ටේ / හෝමාගම / පැලවත්ත / තලවතුගොඩ / පන්නිපිටිය ) ඉඩම් තව ගනන් ගිය එකයි. දැන් විකුනන්නේ යට වෙන්නේ නැති ඉඩම් කියලා. හැම දේකම දෙපැත්තක් තියෙනවා. :yes:

    හැමදාම ඔහොම ගංවතුර එන්නෑ බන්:D
    සුනාමි ආව කියල දැන් මිනිස්සු ගාලු පාර,,ගාල්ල මාතර හික්කඩුව අයින් කලාද

    බේරෙ වැව ආශිතව වෙනවයි කියන භූමි කම්පාව උනොත් කොලබම වැඩක් නෑනෙ:
    D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    පචස් 20 තියෙනවා මේ කියපු place එකක,කියක් විතර දෙන්න පුළුවන් වේවිද :P:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    හැමදාම ඔහොම ගංවතුර එන්නෑ බන්:D
    සුනාමි ආව කියල දැන් මිනිස්සු ගාලු පාර,,ගාල්ල මාතර හික්කඩුව අයින් කලාද

    බේරෙ වැව ආශිතව වෙනවයි කියන භූමි කම්පාව උනොත් කොලබම වැඩක් නෑනෙ:
    D

    එහෙම නාවත් පොඩි වැස්සටත් සෙද වත්ත , කොලොන්නාව , සහ ඔය අවට ගොඩකරපු වගුරු බිම් වල සුන්දරත්වය කියන්න ඕනා නැහැනේ. මිනිස්සුන්ට මොලේ තියෙනවානම් දැන් වත් සල්ලි නිස්කාරනේ ගොඩකරපු ඉඩම් වලට යට කරන එකක් නැහැ.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    අනේ මල්ලියේ කොළඹ කියන්නේ කැළණි ගග දෙපස නෙමෙයි. ඔකෙන් උනේ (මහරහම /පිළියන්දල /කොට්ටාව / ඇතුල්කෝට්ටේ / හෝමාගම / පැලවත්ත / තලවතුගොඩ / පන්නිපිටිය ) ඉඩම් තව ගනන් ගිය එකයි. දැන් විකුනන්නේ යට වෙන්නේ නැති ඉඩම් කියලා. හැම දේකම දෙපැත්තක් තියෙනවා. :yes:

    පොඩි වැස්සටත් diyawanna ඔය අවට ගොඩකරපු වගුරු බිම් වල සුන්දරත්වය කියන්න ඕනා නැහැනේ.
    oya pathiwalath aduwela kiyla kiyanne... ayyo manda mama nam sell karanna kiyla baluwe aduwata... nathnam sell karanna wenne na.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පචස් 20 තියෙනවා මේ කියපු place එකක,කියක් විතර දෙන්න පුළුවන් වේවිද :P:P

    බොරදියේ මාළු බානවද මන්දා.තැටිය රතුන වෙලාවෙ රොටිත් පුච්චනවාද මන්දා . හී හී.... :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    oya pathiwalath aduwela kiyla kiyanne ganga,diyawanna oya tiyena tiyena nisa

    අඩු වෙලා නැහැ බන්..මාත් ඉඩමක් හොයනවා..ඔය place වල 2.50 - 2.75 එහා යන්නේ :baffled::dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    oya pathiwalath aduwela kiyla kiyanne ganga,diyawanna oya tiyena tiyena nisa

    පිස්සුද බන් .හිස් භූමිය කියන්නේ අයිතිය වෙනස් උනාට ක්ෂය වෙන සම්පතක්..