Latest trend- YouTube Breakup

Scarface

Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ශ්‍රී;20176390 said:
    ohh no! me dennata monawada wune ? i have watched most of their prank videos

    danne na ban. matath dara ganna amaru una :( video eke anthimata dennama i love him i love her gaanawa :oo: pissu wage:baffled:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඔය අඩ අඩ වීඩියෝ කරන වෙලේ , දෙන්නම කියනවනම් දෙන්නට දෙන්න හැමදාම ආදරෙයි කියල මොනා මගුලටද බ්රේක් අප් වෙන්නේ , කතා වෙලා දෙන්නගේ අඩු පාඩු හදාගෙන ආයෙත් එකතු වෙනවා ඇරෙන්න.

    ඔය වගේ තමයි මමයි මගේ කෙල්ලයිත්.වෙලාවකට මාර ගන්නවා බ්රේක් අප් වෙන්නම යනවා.එත් දෙන්නට දෙන්න නැතුව ඉන්නත් බැහැ.ඉතින් මම අන්තිමේට මගේ තරහ නිවුනට පස්සේ , කෙල්ලට කෝල් කරලා එයාවත් ආයෙත් ශේප් කරගෙන , දෙන්නම එකග වෙනවා ඒ තරහ වෙන්න අදාල වෙච්ච වැරදි දෙන්නම හදාගන්නවා කියල ආයෙත් affairඑක continue කරගෙන යනවා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    avatar267406_282.gif
     
    Aug 12, 2012
    4,169
    652
    0
    danne na ban. matath dara ganna amaru una :( video eke anthimata dennama i love him i love her gaanawa :oo: pissu wage:baffled:

    mama kalpana karanne ai mun wen wenne kiyala. videos hadana eka nawaththala daala ekata hitiyanam harine.

    Mata nam hithanne meka mun dennage thawath prank akak kiyala.

    prank ekak wennath puluwan. :lol:

    N♥K_forever;20176687 said:
    kellata neh nawattanna one?

    kella saying : I love him
    she saying from mind : I deserve someone better than you :p

    :D

    lol :lol:

    ඔය අඩ අඩ වීඩියෝ කරන වෙලේ , දෙන්නම කියනවනම් දෙන්නට දෙන්න හැමදාම ආදරෙයි කියල මොනා මගුලටද බ්රේක් අප් වෙන්නේ , කතා වෙලා දෙන්නගේ අඩු පාඩු හදාගෙන ආයෙත් එකතු වෙනවා ඇරෙන්න.

    ඔය වගේ තමයි මමයි මගේ කෙල්ලයිත්.වෙලාවකට මාර ගන්නවා බ්රේක් අප් වෙන්නම යනවා.එත් දෙන්නට දෙන්න නැතුව ඉන්නත් බැහැ.ඉතින් මම අන්තිමේට මගේ තරහ නිවුනට පස්සේ , කෙල්ලට කෝල් කරලා එයාවත් ආයෙත් ශේප් කරගෙන , දෙන්නම එකග වෙනවා ඒ තරහ වෙන්න අදාල වෙච්ච වැරදි දෙන්නම හදාගන්නවා කියල ආයෙත් affairඑක continue කරගෙන යනවා.

    meken eka deyak penawa machan. western countries wala inna minissu relationship ekata wada wena wena dewal walata watinaakam denawa kiyala penawa. mun dennata puluwanne video hadana eka nawaththala daala ekata inna ? ai bedenna hadanne ?
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    N♥K_forever;20176687 said:
    kellata neh nawattanna one?

    kella saying : I love him
    she saying from mind : I deserve someone better than you :p

    :D

    as per reading kolla is moving out. :P he said he is going to new york. wena kaalak set wela athi :sorry:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ඔය අඩ අඩ වීඩියෝ කරන වෙලේ , දෙන්නම කියනවනම් දෙන්නට දෙන්න හැමදාම ආදරෙයි කියල මොනා මගුලටද බ්රේක් අප් වෙන්නේ , කතා වෙලා දෙන්නගේ අඩු පාඩු හදාගෙන ආයෙත් එකතු වෙනවා ඇරෙන්න.

    eka thama ban maath hithuwe :lol: