ගප්පියා පබ්ලිසිටි ගන්න කරන වැඩ..ඌ දන්නවා මේ වගේ එකක් දැම්මම ඌව පන දාගෙන ෆේස්බුක් කාරයොයි, අනිත් උනුයි සේරම එලටම ප්‍රොමෝට් කරනවා කියල...
සමහරවිට තිබ්බ ප්‍රමානෙට වඩා ප්‍රසිද්දිය, ලයික් වැඩි වෙනවා ඇති අඩු වෙන ප්‍රමානෙට සාපේක්ෂව...කලිනුත් මූ ඕකම කරලා කුණු බැනුම් අහගෙන සෑහෙන්න ප්‍රසිද්ද වුනානේ...එකෙන් මූට දැනෙන පාඩුවක් වුනානම් මූ යේම එකම කරන්නේ නැහැනේ...එකෙන් ඌට වාසියක් වෙච්ච නිසා තමා ආයේ ඒ විදිහටම ප්‍රසිද්ද වෙන්න යන්නේ...
කොහෙද මොඩයෝන්ට ඕක තේරෙන්නේ නැහැනේ...ලයික් 100ක්,200ක් අඩු වෙනවා කියන එක ඌට දැනෙන්නෙත් නැතුව ඇති..එත් ඊට වඩා උගේ නම හැම හතර දික් භාගේම ප්‍රසිද්ද වෙනවා මේකෙන්...මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සතියයි කියලත් ඌ දන්නවා ඇති