Gappia banned!!!!!!???

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මු මේ වැඩේ හිතලම අපහස වෙන විදියට කරානම් මුට එකට ප්‍රතිපල අදාල කාලේදී ලැබෙයි.
    ලයික් අඩු කරන එක තම දැනට තියෙන එකම විසඳුම.
    මම unsubscribe කරා.

    දැන් හැදෙන එවුන්ට ආගම් කියන එක විහිළුවක්.
    සමහර විට හැම ආගමේම හැමදේකටම උත්ටර නැතිව ඇති.
    ඒත් බන් මේ කාලකන්නි පේජ් කාරයන්ට වඩා ඒ ආගම් ශාස්තෘවරු මොනවා හරි වටිනා දෙයක් මිනිස්සුන්ට දීල ඇති.
    විහිළුවක් කරගන්න මොලයක් නැතිව අහක තියෙන ආගම් ඒකට අදාල කර ගන්නේ මන්දබුද්දීකයෝ
    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගප්පියා පබ්ලිසිටි ගන්න කරන වැඩ..ඌ දන්නවා මේ වගේ එකක් දැම්මම ඌව පන දාගෙන ෆේස්බුක් කාරයොයි, අනිත් උනුයි සේරම එලටම ප්‍රොමෝට් කරනවා කියල...

    සමහරවිට තිබ්බ ප්‍රමානෙට වඩා ප්‍රසිද්දිය, ලයික් වැඩි වෙනවා ඇති අඩු වෙන ප්‍රමානෙට සාපේක්ෂව...කලිනුත් මූ ඕකම කරලා කුණු බැනුම් අහගෙන සෑහෙන්න ප්‍රසිද්ද වුනානේ...එකෙන් මූට දැනෙන පාඩුවක් වුනානම් මූ යේම එකම කරන්නේ නැහැනේ...එකෙන් ඌට වාසියක් වෙච්ච නිසා තමා ආයේ ඒ විදිහටම ප්‍රසිද්ද වෙන්න යන්නේ...:rofl:

    කොහෙද මොඩයෝන්ට ඕක තේරෙන්නේ නැහැනේ...ලයික් 100ක්,200ක් අඩු වෙනවා කියන එක ඌට දැනෙන්නෙත් නැතුව ඇති..එත් ඊට වඩා උගේ නම හැම හතර දික් භාගේම ප්‍රසිද්ද වෙනවා මේකෙන්...මිනිස්සුන්ට ඕනෙම දෙයක් මතක තියෙන්නේ සතියයි කියලත් ඌ දන්නවා ඇති :lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    Apith dannawa ban:lol::lol::lol::growl::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Ada dawasata uge likes 400 adu una bolaw:yes::yes::yes:

    ලයික්ස් නම් මොනවද...ඔය ලයික් 400 ගන්න ඌට දවසකින් දෙකකින් පුළුවන්...එත් දැන් ඔය වීඩියෝ එකට හම්බෙන වීව්ස් ගාන වැඩි වෙනවනේ...:yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලයික්ස් නම් මොනවද...ඔය ලයික් 400 ගන්න ඌට දවසකින් දෙකකින් පුළුවන්...එත් දැන් ඔය වීඩියෝ එකට හම්බෙන වීව්ස් ගාන වැඩි වෙනවනේ...:yes::yes:
    Oya kiyanne dan eyage waradak ne ehemada????
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මෙන්න මේ පින්තූරය ගැන තියෙන මගේ අදහස...
    මේ පින්තූරය මම මුලින්ම දැක්කේ ගප්පියගේ පෝස්ට් එක ශෙයා කරපු තවත් කෙනෙක්ගේ ප්‍රොෆ්යිල් එකකින්. එම පුද්ගලයා කියලා තිබ්බේ මෙම පින්තූරය ජාතිවාදීව හෝ ආගම්වාදීව සිතන බොලඳ මිනිසුන්ට හොඳ පාඩමක් කියලා. මමත් එයට එකඟවූ නිසා සහ මේ පින්තූරය මගේ පේජ් එකෙත් ශෙයා කලා.

    එතකොට මෙම පින්තූරයේ බුදුරජානන්වහන්සේ ගිලෙන බවක් පෙන්නුම් කරන්න උත්සාහ කරන බවක් මට හිතුනේ නැත. එහෙමත් නෙතිනම් බුදුරජානන්වහන්සේට අපහාස කරන බවක් මට හිතුනෙත් නැත. මට වැටහුන විදියට ගප්පියා කියන්න උත්සාහ කලේ, අපි මොන ජාතියක් ආගමක් උනත් අපි හැමොම සමානයි කියන අදහසයි.

    කොහොම වුනත් අනිත් ආගම් සංකේත්වත් කරන්න එම ආගම්වල ස්ංකේත පාවිච්චි කලත්, බුදුධහම සංකේතවත් කරන්න බුදුරජානන්වන්සේම යොදා ගෙනීම වැරදිබව සමහරුන්ට හිතෙන්න පුලුවං. කොහොම උනත් මම විෂ්වාස කරන්නේ නැහැ ගප්පියා, බුදුරජානන්වහන්සේට හෝ බෞද්දයින්ට අපහාස කරන්න එහෙම කලා කියලා. කෙසේ හෝ එහෙම අදහසක් ඔබ කාටහරි එති වුනානම් මට සමාවන්න සහ ගප්පියාව පෞද්ගලිකව මම දන්නේ නෙති උනත්, ඔහුත් එම අයගෙන් සමාව ගනීවි කියලා මම විස්වාස කරනවා.

    කෙසේ හෝ මෙවැනි අවස්තාවලදී බෞද්දයන් හැටියට මීට වඩා අපි සැලකිලිමත්වී සන්සුන්ව අදහස් හුවමාරු කරගත යුතුයි. හිතට තරහ අරන් කුනුහරපයෙන් බනින එක නෙමේ බෞද්දයන් හැටියට අපි ක්‍රියා කලයුතු ආකාරය කියල මට හිතෙන්නෙ.

    කෙසේ උනත් මෙවැනි අපරාධයක් වුනු අවස්ථාවක අපි හේමෝම කිසිම ආගම්, ජාති කුල භේදයකින් තොරව එකට එකතුවී විපතට පත්වූ අයට පිහිට වුන එක ගැන මට ඉතා සතුටුයි. මින් ඉදිරියටත් අපි හැමෝටම කිසිම ජාති-ආගම් භේදයකින් තොරව සතුටෙන් ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.

    ඔබ හැමෝටම ජයෙන් ජය ප්‍රාර්තනා කරමි,

    දුෂ්යන්ත් වීරමන්.
     
    Gඅන්න හරි අයියේ ඔයා එයාට කියන්න සමාව අරන් තවමත් එයාගේ පේජ් එකේ තියන් ඉන්න ඒ ෆොටෝ අයින් කරන්න. මොකද වෙසක් දවසේ, ගිය අවුරුද්දෙත් එයා මෙහෙම කරල තියෙනව, සාදාර්නීකරනය කරන්න බෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මෙන්න මේ පින්තූරය ගැන තියෙන මගේ අදහස...
    මේ පින්තූරය මම මුලින්ම දැක්කේ ගප්පියගේ පෝස්ට් එක ශෙයා කරපු තවත් කෙනෙක්ගේ ප්‍රොෆ්යිල් එකකින්. එම පුද්ගලයා කියලා තිබ්බේ මෙම පින්තූරය ජාතිවාදීව හෝ ආගම්වාදීව සිතන බොලඳ මිනිසුන්ට හොඳ පාඩමක් කියලා. මමත් එයට එකඟවූ නිසා සහ මේ පින්තූරය මගේ පේජ් එකෙත් ශෙයා කලා.

    එතකොට මෙම පින්තූරයේ බුදුරජානන්වහන්සේ ගිලෙන බවක් පෙන්නුම් කරන්න උත්සාහ කරන බවක් මට හිතුනේ නැත. එහෙමත් නෙතිනම් බුදුරජානන්වහන්සේට අපහාස කරන බවක් මට හිතුනෙත් නැත. මට වැටහුන විදියට ගප්පියා කියන්න උත්සාහ කලේ, අපි මොන ජාතියක් ආගමක් උනත් අපි හැමොම සමානයි කියන අදහසයි.

    කොහොම වුනත් අනිත් ආගම් සංකේත්වත් කරන්න එම ආගම්වල ස්ංකේත පාවිච්චි කලත්, බුදුධහම සංකේතවත් කරන්න බුදුරජානන්වන්සේම යොදා ගෙනීම වැරදිබව සමහරුන්ට හිතෙන්න පුලුවං. කොහොම උනත් මම විෂ්වාස කරන්නේ නැහැ ගප්පියා, බුදුරජානන්වහන්සේට හෝ බෞද්දයින්ට අපහාස කරන්න එහෙම කලා කියලා. කෙසේ හෝ එහෙම අදහසක් ඔබ කාටහරි එති වුනානම් මට සමාවන්න සහ ගප්පියාව පෞද්ගලිකව මම දන්නේ නෙති උනත්, ඔහුත් එම අයගෙන් සමාව ගනීවි කියලා මම විස්වාස කරනවා.

    කෙසේ හෝ මෙවැනි අවස්තාවලදී බෞද්දයන් හැටියට මීට වඩා අපි සැලකිලිමත්වී සන්සුන්ව අදහස් හුවමාරු කරගත යුතුයි. හිතට තරහ අරන් කුනුහරපයෙන් බනින එක නෙමේ බෞද්දයන් හැටියට අපි ක්‍රියා කලයුතු ආකාරය කියල මට හිතෙන්නෙ.

    කෙසේ උනත් මෙවැනි අපරාධයක් වුනු අවස්ථාවක අපි හේමෝම කිසිම ආගම්, ජාති කුල භේදයකින් තොරව එකට එකතුවී විපතට පත්වූ අයට පිහිට වුන එක ගැන මට ඉතා සතුටුයි. මින් ඉදිරියටත් අපි හැමෝටම කිසිම ජාති-ආගම් භේදයකින් තොරව සතුටෙන් ජීවත්වෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.

    ඔබ හැමෝටම ජයෙන් ජය ප්‍රාර්තනා කරමි,

    දුෂ්යන්ත් වීරමන්.

    ඕක ලියපු එකාටයි ගප්පියටයි මෙතන දාපු උබටයි කියන්නේ. පුළුවන් නම් අල්ලහ්ගේ හෝ මොහොමඩ් නබිගේ පිංතූරයක් ඕකට දාලා චිත්‍රයක් ඇඳපන්.

    උන් උබලගේ බෙල්ල, එහෙමත් නැත්නම් ඔය රූප ඇඳපු අත්, ඇඟිලි ඉල්ලුවෙ නැති උනොත් තමයි පුදුමේ. හැමෝම පුප්පන්නේ විවේචනයෙන් විතරක් නවතින අහිංසක බෞද්ධයටම තමයි. ඌ දන්නවා බෞද්ධයින්ව ඇවුස්සුවොත් බැනුම් අහලා හරි හොඳට හිට්ස් ගන්න පුළුවන් බව. ගප්පියා දන්නවා බෞද්ධයා කවදාවත් ඌගේ බෙල්ල ඉල්ලන්නේ නැති බව.