Game of Thrones Fans

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,196
    1
    16,643
    113
    −273.15°C
    Game of Thrones S06E05 HDTV x264-KILLERS[ettv]
    Code:
    https://kat.cr/game-of-thrones-s06e05-hdtv-x264-killers-ettv-t12645091.html

    Game of Thrones S06E05 720p HDTV 430MB - MkvCage
    Code:
    http://www.shaanig.org/f84/game-thrones-s06e05-720p-hdtv-430mb-mkvcage-4655160/
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර ලීක්ඩ් රෙද්ද බාන්න ගත්තා......
    බෑවෙනවට වඩා අප් වෙනව නෙ කුකුළණි....

    හෙල්ප්...කුකුළණි හෙල්ප්!!!!!!!!!!!!!!!!!!!
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අර ලීක්ඩ් රෙද්ද බාන්න ගත්තා......
    බෑවෙනවට වඩා අප් වෙනව නෙ කුකුළණි....

    හෙල්ප්...කුකුළණි හෙල්ප්!!!!!!!!!!!!!!!!!!!
    :rolleyes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,196
    1
    16,643
    113
    −273.15°C
    game-of-thrones-season-6-poster.jpg

    Game of Thrones S06E05 720p HDTV x265 HEVC 350MB - ShAaNiG
    Code:
    http://www.shaanig.org/f67/game-thrones-s06e05-720p-hdtv-x265-hevc-350mb-shaanig-4655299/

    Game of Thrones S06E05 720p HDTV 450MB - NBY

    Code:
    http://www.shaanig.org/f84/game-thrones-s06e05-720p-hdtv-[COLOR="SeaGreen"]450mb[/COLOR]-nby-4655203/

    Game.of.Thrones.S06E05.HDTV.x264-SDI 370MB
    Code:
    https://mega.nz/#!lEw32LBJ!RueOYvioRJ7xlhtS4rZq9o56e_uyADJZmd79sNK9Bt4

    Game.of.Thrones.S06E05.720p.HDTV.x264-AVS 1.28GB
    Code:
    https://mega.nz/#!xRxzmLLK!smk03UkGqhzQa7jQaxBb9N_8O-XbdpNJOKcJnvTnXpY

    Game.of.Thrones.S06E05.720p.HDTV..x265.BvS 215MB
    Code:
    https://mega.nz/#!MZQ12YwT!I-miAbR_jTP794XVfBrIaFPniXLgDiYlG06K4O58SFU

    Game of Thrones S06E05 720p HDTV 430MB - MkvCage
    Code:
    http://www.shaanig.org/f84/game-thrones-s06e05-720p-hdtv-430mb-mkvcage-4655160/

    Game of Thrones Season 6 Episode 5 HDTV 480p 100MB
    Code:
    http://bdupload.org/0bj3o5ozgpwn
    http://uptobox.com/lropnc3myj0p
    http://www.indishare.me/vbg5enrl6pfj

    English Subtitles
    Code:
    http://keepsubtitles.com/subtitle/game-of-thrones-sixth-season-2016

    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට මේ කතාවේ පොත් සෙට් එක ගන්න පුළුවන් තැනක් කියනවද?
    ටීවී සිරීස් බ්ලාන්න කලින් පොත් කියවල ඉන්න ඕං
    :cool::cool:
    Code:
    http://www.vijithayapa.com/product/view/29146

    අර ලීක්ඩ් රෙද්ද බාන්න ගත්තා......
    බෑවෙනවට වඩා අප් වෙනව නෙ කුකුළණි....
    හෙල්ප්...කුකුළණි හෙල්ප්!!!!!!!!!!!!!!!!!!!

    6.gif

    මචෝ අපි මිනිස්සුනේ:):)
    කුකුල්ලු නෙමේ:sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කතාව ටිකක් ස්පීඩ් කරලද මන්ද
    වයිට් වොල්කර් ලා ගැන ගොඩ දෙයක් එලිවුන නේද මචන්ලා හිතුවේ වත් නැති විදියට.
    තවදුරටත් සන්ස කියන්නේ නොම්මර 1 එළදෙනක් කියල ඔප්පු වුන
    වයිට් වොල්කර්ල විශේෂයෙන් නයිට් king බ්‍රන්ව පස්සේ එලවන්නේ මොකද කියල තේරුම් ගත්තද උම්බල
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අන්දොස් වෙලා ගියා නේ මේ පාර ඉපිසෝඩ් එක බලලා.. :shocked::shocked::shocked::shocked: හෝඩෝර් ගැන නම් හෙන දුක හිතුණා.. :(:(:( බලන් ගියාම ඌව මේ අමාරුවේ දාලා තියෙන්නේ බ්‍රෑන්ඩ් ස්ටාර්ක්.. අර පලවෙනියට වයිට් වොකර් කෙනෙක් කරන්නේ කාවද..

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ade ai e?

    මන් හිතන්නේ බ්‍රන්ට අතීතේ වෙනස් කරන්න පුළුවන්.උගේ හැකියාවේන්.හෝදොර් ට වෙච්ච සීන් එක බැලුවද
    එහෙම පුළුවන් නම් නයිට් king ව නැති කරන්න ක්‍රමයක් උට හොයා ගන්න පුළුවන් වෙයි.
    උම්බ නයිට් king ව හදන හැටි බැලුවද අර පොඩි එවුන් ටික එකතුවෙලා

    නයිට් කින්ග්ට ගින්දරත් ගේමක් මා නැ කියල දකින්න ඇතිනේ උම්බ:D:D
    මකරුන්ගේ පිටවෙන ගින්දර කොහොමද දන්නේ නැ.

    මොනවා වුනත් අන්තිම ටික නම් එපික්.:yes::yes:

    හැබැයි කතාව මුල හරියේ ස්පීඩ් ගිය වගේ දැනුන:nerd::nerd:
     
    එකනං අනේ මන්ද බන්
    නයිට් king ඒ මූනේ හද්යමයි උට තියෙන්නෙත්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා

    මන් හිතන්නේ බ්‍රන්ට අතීතේ වෙනස් කරන්න පුළුවන්.උගේ හැකියාවේන්.හෝදොර් ට වෙච්ච සීන් එක බැලුවද
    එහෙම පුළුවන් නම් නයිට් king ව නැති කරන්න ක්‍රමයක් උට හොයා ගන්න පුළුවන් වෙයි.
    උම්බ නයිට් king ව හදන හැටි බැලුවද අර පොඩි එවුන් ටික එකතුවෙලා

    නයිට් කින්ග්ට ගින්දරත් ගේමක් මා නැ කියල දකින්න ඇතිනේ උම්බ:D:D
    මකරුන්ගේ පිටවෙන ගින්දර කොහොමද දන්නේ නැ.

    මොනවා වුනත් අන්තිම ටික නම් එපික්.:yes::yes:

    හැබැයි කතාව මුල හරියේ ස්පීඩ් ගිය වගේ දැනුන:nerd::nerd:

    ade ow neda :D
    aru hodor uneth time travel seen ekak hinda neda :D
    habai mn hithnne nam na atheethe wenas krnna puluwan kiyala.
    ehema nm aru karanawane bn...

    habai eketh eka point ekak thiyenwa.
    ned ara lynna inna tower ekata yaddi bran "father" kiynwa ahuna neda.ned nawathila apahu baluwe kln episode eke.

    series eke pattama tika patan gaththe season 6 idan thama... :D
     
    mshassy

    Junior member
  • Sep 16, 2007
    950
    3
    18
    33
    Matale

    මන් හිතන්නේ බ්‍රන්ට අතීතේ වෙනස් කරන්න පුළුවන්.උගේ හැකියාවේන්.හෝදොර් ට වෙච්ච සීන් එක බැලුවද
    එහෙම පුළුවන් නම් නයිට් king ව නැති කරන්න ක්‍රමයක් උට හොයා ගන්න පුළුවන් වෙයි.
    උම්බ නයිට් king ව හදන හැටි බැලුවද අර පොඩි එවුන් ටික එකතුවෙලා

    නයිට් කින්ග්ට ගින්දරත් ගේමක් මා නැ කියල දකින්න ඇතිනේ උම්බ:D:D
    මකරුන්ගේ පිටවෙන ගින්දර කොහොමද දන්නේ නැ.

    මොනවා වුනත් අන්තිම ටික නම් එපික්.:yes::yes:

    හැබැයි කතාව මුල හරියේ ස්පීඩ් ගිය වගේ දැනුන:nerd::nerd:

    Bran ta athithi wenas karanna ba ban it's a closed loop. Athiti wenas kala num Hodor ai Hodor widihatama inne?? Ehema num uta ththathawa bera gannth puluwan. Ehema wena ekak na. What you change in the past affects the present. Ekai Hodor ta ehema une. Mama hithanne ehemai
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Bran ta athithi wenas karanna ba ban it's a closed loop. Athiti wenas kala num Hodor ai Hodor widihatama inne?? Ehema num uta ththathawa bera gannth puluwan. Ehema wena ekak na. What you change in the past affects the present. Ekai Hodor ta ehema une. Mama hithanne ehemai

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ade ow neda :D
    aru hodor uneth time travel seen ekak hinda neda :D
    habai mn hithnne nam na atheethe wenas krnna puluwan kiyala.
    ehema nm aru karanawane bn...

    habai eketh eka point ekak thiyenwa.
    ned ara lynna inna tower ekata yaddi bran "father" kiynwa ahuna neda.ned nawathila apahu baluwe kln episode eke.

    series eke pattama tika patan gaththe season 6 idan thama... :D

    ඕක ඉස්සරහ එපිසෝඩ් වලින් විස්තරාත්මකව දැනගන්න ලැබෙයි.
    වයසක මනුස්සයට වඩා හැකියාවක් තියෙනවා බ්‍රන්ට.
    එක අන්තිම මොහොතේදී බ්‍රන්ට කියනවා වයසක මනුස්සය.
    හැම පාරම වගේ 5න් පස්සේ තමා හොඳම ටික එන්නේ:D:D

    Bran ta athithi wenas karanna ba ban it's a closed loop. Athiti wenas kala num Hodor ai Hodor widihatama inne?? Ehema num uta ththathawa bera gannth puluwan. Ehema wena ekak na. What you change in the past affects the present. Ekai Hodor ta ehema une. Mama hithanne ehemai

    ඔව් වෙනස් කරන එකක් නැ.එත් පුළුවන් කියල මේ පාර එකේ පෙන්නුම් කර

    කුකුලනේ කියන්නේ කිරියේ යමෙතුට සුහදත්වය දක්වන ආමන්ත්‍රණයකි!!:sorry::sorry::sorry::eek:

    ආ හොදයි හොඳයි
    එහෙනං ඒක මේ සයිට් එකට අදාල උපසංස්කෘතිමය වදනක් වගේ.:):)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    උම්බ බැලුවේ නැද්ද මේ සැරේ එපිසෝඩ් එක
    සන්ස ලිට්ල් ෆින්ගර්ව හම්බෙච්ච එක ජෝන් ගෙන් වහන් කරා.

    මට දැනෙන විදිහට නම්

    1) අර රිකොන් ස්ටාක් ව ගෙනත් දුන්න Small Jon Umber , මිනිහ රැම්සි ව පාවල දෙයි කියල හිතෙනවා ;)

    2) සන්සා ramsi ට හොඳ ගේමක් දෙයි කියල හිතෙනවා :yes:. ඔය සන්සා කරන්නේ රඟපෑමක් වෙන්න පුළුවන් :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට දැනෙන විදිහට නම්

    1) අර රිකොන් ස්ටාක් ව ගෙනත් දුන්න Small Jon Umber , මිනිහ රැම්සි ව පාවල දෙයි කියල හිතෙනවා ;)

    2) සන්සා ramsi ට හොඳ ගේමක් දෙයි කියල හිතෙනවා :yes:. ඔය සන්සා කරන්නේ රඟපෑමක් වෙන්න පුළුවන් :)

    ඔව් හැබැයි ඌ අරුට වැඩ ඈම්බට්ටයෙක්ද මන්ද

    වේල් කට්ටියත් එකතු වුනොත් නම් අවුලක් නැතිවෙන්න පුළුවන්.
    අර ලිට්ල් ෆින්ගර් කාරයා මොනවා නොකරයිද දන්නේ නැ.
    බ්‍රියෙන්නේ ත් යයිද මන්ද:rolleyes::rolleyes:

    යුද්දේ කලින් පාරවල් වගේ 8-9එපිවලට දායි වගේ මන් හිතන්නේ