"ආශාව" Q (2011) - සිංහල උපසිරැසි සහිත (21+)
මීට පෙරාතුව ත්‍රෙඩ් එකකින් පොරොන්දුවූ පරිදි 'ආශාව' Q (2011) චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව ලබා දී තිබේ.
________________________________________________________________________________
“Q” (Desire) අර්ධ නාගරික පරිසරයක වෙසෙන යෞවන යෞවනියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් කැටි කොට නිර්මාණය කොට ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ කතා වස්තුව එතරම් ප්‍රබල එකක් නොවේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් සමකාලීන තරුණ තරුණියන්ගේ මානසිකත්වයත්, ජීවන රටාවත් පිළිඹිබු කෙරේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කරන 'සිසිලි' ඇගේ පියාගේ අභාවයෙන් ඇති වූ සිත් තැවුල පිට කරන්නේ තිරශ්චීන ලිංගික ක්‍රියාවල යෙදෙමින්ය. ඇයට මෙයින් සැනසීමක් ඇති වේද?
සිසිලිගේ පෙම්වතාවූ 'චාන්ස්' ට ඇගෙන් ආදරයක් ලැබේද? දෙදෙනාගේ අනාගතය කෙබඳු වේද?
යෞවන ලිංගික ආශාවන් සපුරා ගැනිමට සිහින් බියක් දක්වන 'ඇලිස්' නිසා ඔහුගේ පෙම්වතා වූ 'මැතිව්' කුමන පියවරක් ගනීද?
විරැකියාවෙන්, වැඩ වර්ජන වලින් සහ සමාජ ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින මෙම තරුණ තරුණියන්ගේ ජීවිතවලින් බිඳක් ඉදිරිපත් කරන “Q” (Desire) සිංහල උපසිරැසි සමග මෙසේ ඉදිරිපත් කෙරේ.
මෙහි දෙබස් හඬකවා ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්ය. එය බටහිර භාෂා ශෛලියක් වන අතර බටහිර සමාජයට අනුකූල වේ. සිංහල පරිවර්තනය හැකි තරම් දුරට ලාංකික භාෂා ව්‍යවහාරයට උචිත අන්දමින් සකස් කොට තිබේ. කෙසේ වෙතත් අව්‍යක්ත වචන එලෙසින්ම ඇතුලත් කොට තිබේ.
මෙම චිත්‍රපටයේ ලිංගික ක්‍රියා දර්ශන සහ අසභ්‍ය වදන් ඇතුලත් නිසා වයස අවුරුදු 21 ට වැඩි අයට පමණක් සීමා කොට තිබේ.
මෙම චිත්‍රපටයේ video file එක 1.5GB වේ. මෙය data ප්‍රශ්න තිබෙන උදවියට download කිරීම අපහසු නිසා මෙය 486 MB file එකකට අඩු කොට upload කර තිබේ. මෙයින් quality එකට කිසියම් බලපෑමක් වීම නොවැළැක්විය හැකිය.
මීට වඩා quality එක හොඳ විඩියෝ එකක් upload කිරීමට අවශ්‍ය නම් එය සිදු කල හැකිය.
Link: (486 MB)
http://www.mediafire.com/download/s82673t8h8fnabw/Q_%282011%29_-_Sinhala.mkv
Sample Link (13 MB)
http://www.mediafire.com/download/nyh8lpond9ghjsb/Q_%282011%29_%281%29_%281%29-002.mkv

Last edited:

sirawata karanawane mun 
නන්දා මාලිනීගේ සිංදු රැප් කරල කොපි කරන ඒවුන්ට මේක මහ දෙයක් නෙමෙයි.!!