indian හුට්ටලම චප්ප වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,407
    45,506
    113
    indian හුට්ටලම චප්ප වෙයි

    ඉන්දියන් හුට්ටලම චප්ප වෙයි.දෙන්නෙක් නසී.

    පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.

    පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
    බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.

    accident_2016523.jpg

    accident_2016523-2.jpg

    accident_2016523-3.jpg

    accident_2016523-4.jpg

    Japan unath moka unath mama hithanne ma ladi TATA, Layland bus, truck wala tiyena dara size yakada hinda thama me okkoma..

    oya indian ladi bus, truck ehema nam kelin ma gennana eka nawattanna one.. japan car ekaka wedilath oya wagema deyak una.. mataka ne defender eka..

    oya ladi bus, truck hadala tiyenne melo pramithiyakata newe.. dakina dakina thena rever gahala tiyenne..

    mona car ekath mehema hepunoth iwarai ban.
    riyadurage noselakilimath kama thamai mekata pradana hethuwa.
    ape minissu harak wage pare yanne.

    කාර් එක චප්ප වෙන එකම නෙමේ වැදගත් වෙන්නේ ඇතුලේ මිනිස්සු මැරෙන්නේ නැතුව බේරෙන එක.ලංකාවේ වැඩියෙන්ම මැරිලා තියෙන්නේ ඉන්දියන් වාහන ඇක්සිඩන්ට් වෙලා.ඕනනම් හොයලා බලපන්.ඉන්දියන් වාහන සේෆ්ටි එක අතින් worst.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,407
    45,506
    113
    මුන් වාහන හදලා තියෙන්නේ මිනිස්සු මරන්න.තරහකාරයෙක්ටවත් ඔය ඉන්දියන් ජරාව නම් ගන්න කියන්න එපා..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මුන් වාහන හදලා තියෙන්නේ මිනිස්සු මරන්න.තරහකාරයෙක්ටවත් ඔය ඉන්දියන් ජරාව නම් ගන්න කියන්න එපා..

    vena eva ganna salli nattan mona huttalamaka yannada ban
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වෙන රටවල නම් මේ වගේ ලොන්ත වාහන පාරට දන්නවත් දෙන්නේ නැහැ
    ලංකාවේ මිනිස්සුන්ගේ කරුමේ තමා ලක්ෂ ගණන් වියදම් කරලා මරණයකට අත ගහන්න වෙලා තියෙන්නේ
    මීට වඩා හොදට safety ජපන් එක වාහන වර්ගයක් හරි බදු අඩු කරලා හැමෝටම වගේ ගන්න පුළුවන් ගානකට දෙන්න බැරිද රජයට?
    එතකොටවත් මේ ජරා ඉන්දියන් යකඩ ගොඩවල් වලට තියෙන ඉල්ලුම අඩු කරලා දාන්න
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මම ඕකක් එළවලා බැලුවා. Servo Brake නැතිද කොහෙද. සහෙන්ට Brake අඩු ගතියක් දැනුනා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    වෙන රටවල නම් මේ වගේ ලොන්ත වාහන පාරට දන්නවත් දෙන්නේ නැහැ
    ලංකාවේ මිනිස්සුන්ගේ කරුමේ තමා ලක්ෂ ගණන් වියදම් කරලා මරණයකට අත ගහන්න වෙලා තියෙන්නේ
    මීට වඩා හොදට safety ජපන් එක වාහන වර්ගයක් හරි බදු අඩු කරලා හැමෝටම වගේ ගන්න පුළුවන් ගානකට දෙන්න බැරිද රජයට?
    එතකොටවත් මේ ජරා ඉන්දියන් යකඩ ගොඩවල් වලට තියෙන ඉල්ලුම අඩු කරලා දාන්න

    එහෙම කලොත් ඉන්දියාව තරහ වෙනවා බන් ජාත්යන්තර සහයෝගී තාවයට ඒක ලොකු බාදාවක් වෙන්න පුළුවන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,407
    45,506
    113
    එහෙම කලොත් ඉන්දියාව තරහ වෙනවා බන් ජාත්යන්තර සහයෝගී තාවයට ඒක ලොකු බාදාවක් වෙන්න පුළුවන්.

    :lol::yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,407
    45,506
    113
    වෙන රටවල නම් මේ වගේ ලොන්ත වාහන පාරට දන්නවත් දෙන්නේ නැහැ
    ලංකාවේ මිනිස්සුන්ගේ කරුමේ තමා ලක්ෂ ගණන් වියදම් කරලා මරණයකට අත ගහන්න වෙලා තියෙන්නේ
    මීට වඩා හොදට safety ජපන් එක වාහන වර්ගයක් හරි බදු අඩු කරලා හැමෝටම වගේ ගන්න පුළුවන් ගානකට දෙන්න බැරිද රජයට?
    එතකොටවත් මේ ජරා ඉන්දියන් යකඩ ගොඩවල් වලට තියෙන ඉල්ලුම අඩු කරලා දාන්න

    ඒ තරම් ස්මාර්ට් විදිහට හිතන ආණ්ඩුවක් තියෙන රටක ඉන්න අපිට වාසනාවක් නැහැ බ්‍රෝ.:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරා ලගදීම ඉන්දියන් කාර් අඩු කරන්න හදන්නේ.. මේ ලදී ගියානේ :(