2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ela ela hadissiyenma karan ware
    :P:P:P:P:P:P:P

    අතිගරු ජනාදිපති උතුමා ටික දොහකින් පිට රාජ්ජයක සංචාරයක නිරත වන බැවින්, කලින් ගත්ත නය වල පොරෝගස් කියන්ඩ, අප ව්‍යාපෘති වල ප්‍රගතිය නිරීක්ෂණයට එනවලු ප්රෝගරස් බලන්න..
    ඉක්මනට ගිහින් බදාම ටිකක් අනලා පොරෝගස් ගොඩ දාගෙන එන්නම්..
    ජයවේවා...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20185170 said:

    අනේ මන් දන්නවනෙ තොගෙ පොරෝග්‍රෙස් :lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20185180 said:

    නෑ බන්, රාජ්‍ය තාන්ත්‍රික වැඩක්..
    තාම ද්රයිවරයා ආවේ නැ....
    ආ අර අයියාද :confused::confused::confused:
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20185170 said:

    අතිගරු ජනාදිපති උතුමා ටික දොහකින් පිට රාජ්ජයක සංචාරයක නිරත වන බැවින්, කලින් ගත්ත නය වල පොරෝගස් කියන්ඩ, අප ව්‍යාපෘති වල ප්‍රගතිය නිරීක්ෂණයට එනවලු ප්රෝගරස් බලන්න..
    ඉක්මනට ගිහින් බදාම ටිකක් අනලා පොරෝගස් ගොඩ දාගෙන එන්නම්..
    ජයවේවා...

    ඈ... ඒවා බලන්ඩද දන්නේ නෑ මොක්කුදෝ එවුන් වගයක් ආවා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;20185187 said:
    අපි නියම රජයේ සේවකයෝ,
    රාජ්‍ය දේපල අයතා ලෙස කිසිදිනකවත් පරිහරණය නොකරන...
    :lol::lol::lol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඈ... ඒවා බලන්ඩද දන්නේ නෑ මොක්කුදෝ එවුන් වගයක් ආවා

    අලුතෙන් ඉන්ජෝ ටිකක් දාලා බන් ප්රෝග්රස් බලන්න..
    උන් පුක කපු කඩී වගේ,
    රැයක් දවාලක් නැතුව එනවා...