2016 May -24- ElaKiri Radio ! -Music Hut with tharindumj

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Hi friends .....this is to inform our buddy tharindu mj
is hosting his program today from 8 pm onwards...
come & join @ music hut with elakiri radio.

We are gonna start the Radio show sharp at 08.00PM SL Time

bFhgK4Z.png

cajfKRY.png

* This is recommended!

Listen via Media Players on PC or Mobile devices through:

High Quality:

[ http://radio.elakiri.com:8000/stream_hq ] or [ radio.elakiri.com:8000/stream_hq.m3u]

Low Quality:

[ http://radio.elakiri.com:8000/stream_lq ] or [ radio.elakiri.com:8000/stream_lq.m3u]

Now you can have ElaKiri Interactive Radio dedicated app on your Android Device

cDHoA.png

You Can always Keep In Touch With Our ElaKiri Interactive Radio! Official Fan Pages.

cDHoA.png
cDHoA.png

Message From the Radio Team :-Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.
 
RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මට ඕනේ සින්දු ටික,,,
    අදත් එකයිද දන්නේ නැ දෙන්නේ,,
    එහෙම උනොත් ඉල්ලන්න සින්දුවක් නැතිව කෙනෙක් ඉන්නවා නම් මේකෙන් එකක් ඉල්ලන්දෝ...
    ඕනේ කරන පිළිවෙලට තියෙන්නේ.
    01. උපේකා නිර්මානි කියන “අපි වෙනුවෙන් අපි ආයේ” සින්දුව.
    02. රනිදුගේ “සෙබලාණෙනි” සින්දුව
    03. සිරසෙන් සුනාමියට කරපු “ මේ අපේ දේශයයි” සින්දුව.
    04. ශිහාන් මිහිරංග කියන “මිතුරෙක් වාගේ” සින්දුවේ වර්ෂන් එක

    පුළුවන් තරමක් දෙන්දෝ..
    ජයවේවා...
    එල එල....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    RePost බුවා;20184590 said:

    කරුනාකර ඔබේ ගීත ඉල්ලිම් එකකට පමනක් සීමා කරන්න.
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20184590 said:
    ඔන්න මට ඕනේ සින්දු ටික,,,
    අදත් එකයිද දන්නේ නැ දෙන්නේ,,
    එහෙම උනොත් ඉල්ලන්න සින්දුවක් නැතිව කෙනෙක් ඉන්නවා නම් මේකෙන් එකක් ඉල්ලන්දෝ...
    ඕනේ කරන පිළිවෙලට තියෙන්නේ.
    01. උපේකා නිර්මානි කියන “අපි වෙනුවෙන් අපි ආයේ” සින්දුව.
    02. රනිදුගේ “සෙබලාණෙනි” සින්දුව
    03. සිරසෙන් සුනාමියට කරපු “ මේ අපේ දේශයයි” සින්දුව.
    04. ශිහාන් මිහිරංග කියන “මිතුරෙක් වාගේ” සින්දුවේ වර්ෂන් එක

    පුළුවන් තරමක් දෙන්දෝ..
    ජයවේවා...
    එල එල....

    ජයවේවා...
    එල එල....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඔබගේ ඉමහත් ඉල්ලීම මත නැවතත් සුපුරුදු පරිදී ගීත ඉල්ලීම් දෙකක් ලබා දීමට තරිඳු මහතා කැමැත්ත පලකල බැව් ඉමහත් සොම්නසින් දන්වා සිටිමු ;)
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,528
    906
    113
    ගම්පහ
    ඔබගේ ඉමහත් ඉල්ලීම මත නැවතත් සුපුරුදු පරිදී ගීත ඉල්ලීම් දෙකක් ලබා දීමට තරිඳු මහතා කැමැත්ත පලකල බැව් ඉමහත් සොම්නසින් දන්වා සිටිමු ;)

    :eek::eek:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    ඔබගේ ඉමහත් ඉල්ලීම මත නැවතත් සුපුරුදු පරිදී ගීත ඉල්ලීම් දෙකක් ලබා දීමට තරිඳු මහතා කැමැත්ත පලකල බැව් ඉමහත් සොම්නසින් දන්වා සිටිමු ;)
    යෝ යෝ බ්‍රෝ