Gappia banned!!!!!!???

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    gappiyage Likes 1500k withra adu wela. :P
    13256055_460018060858977_2661575527279333600_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලයික් ටිකක් අඩුකරා කියල ඒක දැනෙනෙවත් නෑ. මට කියන්න තියෙන්නෙ උඹල හමෝටම වඩා බුද්ධිමත් එකෙක් ගප්පිය. ඌ කියන දේවල් තේරුම් ගන්න බැරි උඹල ගැන මොනා කියන්නද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    Saho, giya para poson ekata karapu deth harida. Poddak explain karanna
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අඩේ මම දැන් ගප්පිය එක්ක ඉන්නේ , ඉදපන් උට එළකිරි ලොග් වෙන්න කියන්නම් , ඔය ප්‍රශ්නේ උත් එක්කම බේර ගනින්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,256
    45,179
    113
    ලයික් ටිකක් අඩුකරා කියල ඒක දැනෙනෙවත් නෑ. මට කියන්න තියෙන්නෙ උඹල හමෝටම වඩා බුද්ධිමත් එකෙක් ගප්පිය. ඌ කියන දේවල් තේරුම් ගන්න බැරි උඹල ගැන මොනා කියන්නද?

    උබ නේද ගප්පියා..:lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ගොඩක් උන් හම්බයන් එක්ක පට්ට මලෙන් ඉන්නේ ,උන්ගේ කඩවලට යන්නෙත් නෑ, උන් එක්ක ගේම ඇදගන්නමයි යන්නේ. නමුත් අවංක වශයෙන් මට උන් එක්ක ලොකු ගේමක් අදින්න තරම් දෙයක් නෑ. ඔය ෆ්බී පේජස් වල දාන ඒවා ඇත්තද බොරුද අපි දන්නේ නෑ, අපිට ඊශ්‍රායල් පලස්තීන් වල දේවල් වැඩක් නෑ. අන්වර් මනතුංග,රිෂාඩ් වගේ සක්කිලියෝ කිහිප දෙනෙක් හිටියට අනෙක් මුස්ලිම් උන් ෂේප් එකේ ඉන්නවා. ඇත්තම කිව්වොත් මම කොම්පියුටර් බඩු අරගෙන තියෙන්නෙත් මුස්ලිම් උන්ගෙන් තමයි ඒවා තාමත් සුපිරි විදියට වැඩ. මුස්ලිම් උන් ලග ගදයි තමයි, උන් උන්ගේ ගෑණු පිටට දෙන්නේ නෑ තමයි නමුත් ඒවා හැරුණු කොට වෙන ලොකු දෙයක් මම උන්ගේ දකින්නේ නෑ ඇත්ත ජීවිතයේදි. නමුත් කුරුසයෝ එහෙම නෑ. මම නම් පෞද්ගලිකවම කුරුසයන්ට කැමති නෑ නමුත් උන්ගෙත් හොද උන් ඉන්නවා නමුත් මුස්ලිම් උනුයි ,කුරුසයනුයි පෙළට තිබ්බම කුරුසයෝ තමයි එපාම කරපු ජාතිය මට නම්. උන් හින් නූලෙන් වැඩ කරන්නේ. 1505 ඉදලම කුරුසයෝ මේ රට කනවා. පෘතුග්‍රීසින් මුලින්ම වෙරළබඩ පැති වල මිනිස්සුන්ව බලහත් කාරයෙන් කුරුසයෝ කරා, ආගම වෙනස් කරපු නැති මිනිස්සුන්ව මැරුවා, පන්සල් කැඩුවා, නිදන් උන්ගේ රටවලට ගෙනිච්චා, ගෝවා වල වීදුරු කුටියක දාලා මළ මිනියක් තියනවා ඒකේ ඉන්න කෙනා විදියට උන් කියන්නේ එක්සාවියර් කියලා කුරුස පූජකයෙක් නමුත් ඇත්තටම ඒ උන්ගේ එකෙක් නෙවෙයි, ඒ සිද්ධාලෝක නම් බෙහෙතක් බීලා පස්සේ අපවත් වෙච්ච රාහුල හිමියන්. නමුත් පෘතුග්‍රිසින් ඒ මළ මිනිය ගෝවා වලට ගෙනියලා උන්ගේ එකෙක් විදියට තියාගෙන ඉන්නවා පල්ලියක. මේ වගේ විශාල වශයෙන් අපේ උරුමයන් උන් තමන්ගේ කරගෙන තියෙනවා. උන් මේවා ඔක්කොම කරේ ආගමේ නාමයෙන්. පෘතුග්‍රීසින්, ස්පාඥ්ඥයන්යන් , ඉංග්‍රීසින් කියන්නේ ඉස්සර පට්ට අන්තවාදි කුරුසයෝ මුන්ව මෙහෙයුවේ පාප්ප වහන්සේ. ඊට පස්සේ ලන්දේසින් ඒ වගේම දෙයක් කරා, ඊට පස්සේ ඉංග්‍රීසින් අපේ ජාතික වීරයන් වන කැප්පිටිපොළ වගේ මිනිස්සුන්ව මැරුවා රට බේරගන්න සටන් කරා කියලා, 19 වැනි සියවසේ අග බෞද්ධාගම රටෙන් අතුගාලා දාන්න ගොඩක් වෙහෙසුනා මේවා නැවැත්වුනේ අනගාරික ධර්මපාල, මිගෙට්ටුවට්ත්තේ ගුණානන්ද, ඕලක්ට් තුමා වගේ බෞද්ධයන් දැඩි ලෙස වෙහෙසිලා වැඩ කරපු නිසායි. ඒ විතරක් නෙවෙයිනේ 1915 දී සිංහල මුස්ලිම් කැරැල්ල ඇති කරේ කවුද? ඒක ඇතිකරවන්න වැඩ කරෙත් ඉංග්‍රීසින්ම තමයි. කුරුසයෝ හැදුවේ මුස්ලිම් උන්වයි, අපිවයි කොටවලා වළි ඇතිකරවලා ආගම් දෙකම රටෙන් අතුගාලා දාන්නයි. ඊට පස්සේ උන් ක්‍රිස්තියන් උන්ට තනතුරු දීලා උන්ව හොද තැන් වලට ගත්තා, දෙමළුන්ට ලොකු තැන් දුනා, සිංහල බෞද්ධයන්ට උන් සැලකුවේ බොහොම පහත් විදියටයි. පීටර්, බ්‍රයන්, ඇලිස් නම් පොෂ් වෙනකොට සුනිමල්, නිමල්, සෝමදාස, කරුණාවතිලා පහත් උනෙත් කුරුසයන්ගේ ජිල්මාට් නිසා තමයි. මේ ළගදි මම බැලුම් ගලින් ඇහුවා පල්ලි වලින් බෞද්ධ භික්ෂූන්ව නොමග යවනවා කියලා අරක්කු, ගණීකාවෝ දීලා. මේකේ හඩපටයකුත් ඒකේ තිබ්බා, පොඩ්ඩක් හොයලා බලලා ඒක අහන්න. ඒ වගේම කුරුසයෝ දුප්පත් ගම් වලට ගිහින් අහිංසක සිංහල බෞද්ධයන්ව රුපියල් 500 ට උන්ගේ ආගමට හරවා ගන්නවා, මේවා පෙන්වලා දුන්නම "නියම" කතෝලික යැයි කියාගන්න උන්ට, උන් කියන්නේ මේ අපේ උන් නෙවෙයි ,අපි දන්නේ නෑ ඒ කවුද කියලා, අනේ හුකේ එතකොට උබලගේ කාදිනල්ලා, කතෝලික සභාව මේවා දන්නේම නැති බබාලා? ලොල් බන්. මේවා මහා බයිලා කථා. ජිනීවා කේස් එකේදි මට මතකයි කතෝලික පල්ලිය ජීනිවා එකට සහාය දුන්න හැටි, මුස්ලිම් උන් පාරේ බැහලා මේකට විරෝධය පළකරනකොට කතෝලික උන් කරේ ජිනිවා වල බෙට්ට ලෙව කාපු එකයි. එතකොට ප්‍රබාකරන් කවුද? ප්‍රබාකරන් කියන්නේ පට්ට කුරුසයෙක්. එතකොට යුද්ධය ගියේ කා එක්කද? යුද්ධය ඇත්තටම ගියේ සිංහල දෙමළ මිනිස්සු අතර නෙවෙයි, යුද්ධය ඇත්තටම ගියේ කතෝලිකයන් සහා අනෙක් ආගම් අතරයි. කොටි මේක නිසයි කුරුස පල්ලි වලට ගැහුවේ නැත්තේ වැඩියේ. මට මතකයි බන් මම පික් එකක් දැක්කා දැන් ටික කාලයකට කලින් එකේ ඉන්නවා ප්‍රබාකරන් සහා ඌගේ පවුල නත්තල සමරනවා. උන් කුරුසයෝ නිසා තමයි බටහිර රටවලිනුත් ප්‍රබාකරන්ට ලොකු සප් එකක් දුන්නේ. දැන් තේරෙනවානේ ඇයි බටහිර උන් මෙච්චරටම LTTE එකට කඩේ ගියේ ඇයි කියලා? උබලා දන්නවද තව එකක්? කුරුසයෝ ළග සැලසුමක් තිබිලා තියෙනවා මුළු ආසියාවම කුරුස කරන්න. උන් ඒක ලංකාවට කරන්න හැදුවා නමුත් හරි ගියේ නෑ මේහේ හිටපු බෞද්ධ භික්ෂූන් ගොඩක් මහන්සි වෙලා ආගම රැකගත්ත නිසා, නමුත් උන් කොරියාව කොහොම හරි කුරුස කරා. ඉස්සර කොරියාව කියන්නේ බෞද්ධ රටක් නමුත් මිෂනාරි ඉස්සර කොරියාවේ හිටපු දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීලා කුරුස කෙරෙව්වා. ඉස්සර කොරියාව කියන්නේ අන්ත දුප්පත් රටක් දැන් ඔය පෝසත් උනාට. තව එකක් තමයි බෞද්ධ භික්ෂූන් අපවත් කිරිම. සෝම හාමුදුරුව අපවත් කරේ කවුද? කවුද? කුරුසයෝ. උන් සෝමා හාමුදුරුව රුසියාවට ගෙනියලා ශීතල පැත්තක තියලා මැරුවා. පස්සේ සෝමා හාමුදුරුගේ ෆෝටෝ එකක් ෆෝටෝෂොප් කරලා කලු ඇදුම් අන්දලා කුරුස පූජකයෝ එක්ක තියලා ෆොටෝ එක හදලා දාලා තියෙනවා මම දැක්කා. එතකොට රත්මලානේ සීලවංශ හිමි අපවත් කරේ කවුද? ඒක කරෙත් කුරුසයෝ. දැන් අද මේ සයිට් එකේ බෞද්ධාගම්ට මඩ ගහන්නේ කවුද? ඒ කුරුසයෝම තමයි. ඔය කොලවරි කියන එකා පට්ට කුරුසයෙක්. අපිට වින කරපු ලොකුම ජාතිය කුරුසයෝ. සුද්දිගේ බෙට්ට ලෙව කකා බුද්ධාගමට ෆ්බී එකේ මඩ ගහන ගප්පියත් කුරුසයෙක්. කුරුසයෝ ගැන තව කියන්න දේවල් බොහෝමයි, පෞද්ගලික අත්දැකීම් පවා තියනවා. මම දන්නවා කුරුසයන්ගේ හොද උන් ඉන්නවා, නමුත් ගොඩක් කුරුසයෝ හීන් නූලෙන් වැඩ. ඒක නිසා මම පෞද්ගලික වශයෙන් වැඩියේ කුරුසයන්ට කැමති නෑ. නමුත් හොද එකෙක් හම්බ උනොත් පරිස්සමෙන් ආශ්‍රය කරලා බලනවා.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සිංහල බෞද්ද මනුස්ස්යොන්ට නම් කොයිතරම් හතුරො ඉන්නවද උන් හදන්නේ එක්කෝ දෙමළ මුස්ලිම් උන් එක්ක කොටවනව නැත්නම් මුස්ලිම් දෙමල්ලු එක්ක කොටවනව ,ඔය දෙගොල්ලොම කුරුස කාර්යො කොටවනව හීන් නුලෙන්. ඉතින් අපි අපෙ ජාතිය ගැන කතා කරද්දි එක වැරදි කියන උන්ට මොනද කියන්නෙ , උඩ බලගෙන ඉන්නද යකෝ කියන්නෙ සින්හලු කතාකරපල්ල
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    Mchn umbe kiyana eka atta.. eth mchn api kiyala monada karanne ? mchn loke christians la 2.5 billion innaawa, mulu lokema balavath ratawal okkoma unge,api kiyala mona karannada ? kattiya me gana poddak katha karamuko..lokema buddhist population eka 488–535 million..
     
    Umbe kiyana eka attha, eth dan api mokakda karanna one ? loke balawath ratawal okkoma unge,un thama loke palanaya karanne..mchn oya thamange religion ekata convert karana trick eka muslim unuth karanawa.. mchn Akbar rajath oya vage sahenna minnissunwa muslim kara.thamath muslim palli valin eka karanwa..unta salli labenawa Arab valin,duppath buddhist minnissunwa convert karanwa,ape gewal gawath keepadenek convert vuna,palliyen un marenakanma kanna bonna salli dunna..mchn prashne ethanai tiyenne,unta salli and balaya tiyenawa..buddhist countries valata ehema balaya tibbath karanne na.. mata hithena vidihita buddhagama vadi kalak tiyena ekak na me yana vidiyata..
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    Buddhagama kiyanne minissunta dukka (suffer) kiyana eka therum ganna one kiyalai, Buddhagamata anuwa salli lebenna pera karapu karma anuwa kiyala, Minissu lassana wenna pera karapu pin anuwa.... , hema deyak ma theeranaya wenna (Manawa himikam pawa) oya theory eka. pahugiya kale elipita owa gena deshana pewettuwa. Dan ithin Swabawika apada (cyclone, tsunami, flood, landslide) wage ewath minissu pera karapu karuma nisa unai kiyanawa. Ethakota me loke hema deyakma ohomanan ratak sanwardanaya karanne kohomada?:) Hema thissema balaya wedi kena podi minihawa yatath karagena inne. Gota dan kiyanawa meka police rajjayak kiyala ekenma penawa pora Nazi wadiyek kiyala.:baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Mchn umbe kiyana eka atta.. eth mchn api kiyala monada karanne ? mchn loke christians la 2.5 billion innaawa, mulu lokema balavath ratawal okkoma unge,api kiyala mona karannada ? kattiya me gana poddak katha karamuko..lokema buddhist population eka 488–535 million..

    Pissuda ban uba dhannawada israel kiyana rata eke inny jews minissu. A minnissu loka youddedi hitler serama maralath a serama duk karadara widagena ada inna tatwe balapan machan un ekamuthyi. Kisima ratakata be unta challenge ekak karanna inneth 8 million, rata athule muslim palliwala speaker wath danne ne. A unge prmanaya anuwa nemei mole nisai. Ai apata bari
     
    Nov 29, 2011
    354
    30
    0
    ගප්පිය අද ඉයේ ඉදන් නෙමෙයි බෞද්ධය‍ාට මඩ ගහන්නේ....ඒ කාලේදි අපි ඔකට විරුද්ධුව නැගි හිටියා.නමුත් එදා ඉදිරිපත් වුනේ නෑ.මොකද ‍සම්හර බෞද්ධයෝත් ගප්පියාගේ රසිකයෝ වෙලා හිටියා.මතකද පොසන් එකට දාපු කාටුන් එක.ඇත්තටම බොහො පුද්ගලියන්ට ලංකාවේ පිටට ගියහම සංකෘතියට ධර්මයට ම‍ඩ ගහන්න උවමනා වේනනේ ඇයි කියලා හිතාගන්න බැහැ.:sorry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    -සිංහයා-;20188385 said:
    ගප්පිය අද ඉයේ ඉදන් නෙමෙයි බෞද්ධය‍ාට මඩ ගහන්නේ....ඒ කාලේදි අපි ඔකට විරුද්ධුව නැගි හිටියා.නමුත් එදා ඉදිරිපත් වුනේ නෑ.මොකද ‍සම්හර බෞද්ධයෝත් ගප්පියාගේ රසිකයෝ වෙලා හිටියා.මතකද පොසන් එකට දාපු කාටුන් එක.ඇත්තටම බොහො පුද්ගලියන්ට ලංකාවේ පිටට ගියහම සංකෘතියට ධර්මයට ම‍ඩ ගහන්න උවමනා වේනනේ ඇයි කියලා හිතාගන්න බැහැ.:sorry:
    Oka wenney machan unge palliwalata yanna gattama unta buddagama gana lachchai. Puhumanayaen posh wela
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mchn umbe kiyana eka atta.. eth mchn api kiyala monada karanne ? mchn loke christians la 2.5 billion innaawa, mulu lokema balavath ratawal okkoma unge,api kiyala mona karannada ? kattiya me gana poddak katha karamuko..lokema buddhist population eka 488–535 million..
    මචන් මේ කතාව වැරදියි. අද ලෝකෙ දියුණු රටවල් බහුතරයක් නිර් ආගමිකයි. ලෝකෙ මිනිස් වාසයට හොදම රටවල් තමා නිර් ආගමිකයො වැඩිම. ස්වීඩන් වල 80% නිර් ආගමිකයි. එන්ගලට්න්තෙ ඇමරිකාවෙ වගේ උනත් නමට කතෝලික උනාට බහුතරයක් තරුණ පරම්පරාව නිර් ආගමිකයි. එහෙ පල්ලි යන මිනිස්සු හරිම අඩුයි. ඇත්තම කිව්වොත් ලංකාවෙ ඉන්න 7% කතෝලිකයො ආගම බදාගෙන ඉන්න තරමට එහෙ එවුන් ආගම් බදාගෙන නෑ. ලංකාවෙ එහෙම අය අඩු හින්ද අපි තාම තුන්වෙනි ලෝකෙ.