ගොඩක් උන් හම්බයන් එක්ක පට්ට මලෙන් ඉන්නේ ,උන්ගේ කඩවලට යන්නෙත් නෑ, උන් එක්ක ගේම ඇදගන්නමයි යන්නේ. නමුත් අවංක වශයෙන් මට උන් එක්ක ලොකු ගේමක් අදින්න තරම් දෙයක් නෑ. ඔය ෆ්බී පේජස් වල දාන ඒවා ඇත්තද බොරුද අපි දන්නේ නෑ, අපිට ඊශ්රායල් පලස්තීන් වල දේවල් වැඩක් නෑ. අන්වර් මනතුංග,රිෂාඩ් වගේ සක්කිලියෝ කිහිප දෙනෙක් හිටියට අනෙක් මුස්ලිම් උන් ෂේප් එකේ ඉන්නවා. ඇත්තම කිව්වොත් මම කොම්පියුටර් බඩු අරගෙන තියෙන්නෙත් මුස්ලිම් උන්ගෙන් තමයි ඒවා තාමත් සුපිරි විදියට වැඩ. මුස්ලිම් උන් ලග ගදයි තමයි, උන් උන්ගේ ගෑණු පිටට දෙන්නේ නෑ තමයි නමුත් ඒවා හැරුණු කොට වෙන ලොකු දෙයක් මම උන්ගේ දකින්නේ නෑ ඇත්ත ජීවිතයේදි. නමුත් කුරුසයෝ එහෙම නෑ. මම නම් පෞද්ගලිකවම කුරුසයන්ට කැමති නෑ නමුත් උන්ගෙත් හොද උන් ඉන්නවා නමුත් මුස්ලිම් උනුයි ,කුරුසයනුයි පෙළට තිබ්බම කුරුසයෝ තමයි එපාම කරපු ජාතිය මට නම්. උන් හින් නූලෙන් වැඩ කරන්නේ. 1505 ඉදලම කුරුසයෝ මේ රට කනවා. පෘතුග්රීසින් මුලින්ම වෙරළබඩ පැති වල මිනිස්සුන්ව බලහත් කාරයෙන් කුරුසයෝ කරා, ආගම වෙනස් කරපු නැති මිනිස්සුන්ව මැරුවා, පන්සල් කැඩුවා, නිදන් උන්ගේ රටවලට ගෙනිච්චා, ගෝවා වල වීදුරු කුටියක දාලා මළ මිනියක් තියනවා ඒකේ ඉන්න කෙනා විදියට උන් කියන්නේ එක්සාවියර් කියලා කුරුස පූජකයෙක් නමුත් ඇත්තටම ඒ උන්ගේ එකෙක් නෙවෙයි, ඒ සිද්ධාලෝක නම් බෙහෙතක් බීලා පස්සේ අපවත් වෙච්ච රාහුල හිමියන්. නමුත් පෘතුග්රිසින් ඒ මළ මිනිය ගෝවා වලට ගෙනියලා උන්ගේ එකෙක් විදියට තියාගෙන ඉන්නවා පල්ලියක. මේ වගේ විශාල වශයෙන් අපේ උරුමයන් උන් තමන්ගේ කරගෙන තියෙනවා. උන් මේවා ඔක්කොම කරේ ආගමේ නාමයෙන්. පෘතුග්රීසින්, ස්පාඥ්ඥයන්යන් , ඉංග්රීසින් කියන්නේ ඉස්සර පට්ට අන්තවාදි කුරුසයෝ මුන්ව මෙහෙයුවේ පාප්ප වහන්සේ. ඊට පස්සේ ලන්දේසින් ඒ වගේම දෙයක් කරා, ඊට පස්සේ ඉංග්රීසින් අපේ ජාතික වීරයන් වන කැප්පිටිපොළ වගේ මිනිස්සුන්ව මැරුවා රට බේරගන්න සටන් කරා කියලා, 19 වැනි සියවසේ අග බෞද්ධාගම රටෙන් අතුගාලා දාන්න ගොඩක් වෙහෙසුනා මේවා නැවැත්වුනේ අනගාරික ධර්මපාල, මිගෙට්ටුවට්ත්තේ ගුණානන්ද, ඕලක්ට් තුමා වගේ බෞද්ධයන් දැඩි ලෙස වෙහෙසිලා වැඩ කරපු නිසායි. ඒ විතරක් නෙවෙයිනේ 1915 දී සිංහල මුස්ලිම් කැරැල්ල ඇති කරේ කවුද? ඒක ඇතිකරවන්න වැඩ කරෙත් ඉංග්රීසින්ම තමයි. කුරුසයෝ හැදුවේ මුස්ලිම් උන්වයි, අපිවයි කොටවලා වළි ඇතිකරවලා ආගම් දෙකම රටෙන් අතුගාලා දාන්නයි. ඊට පස්සේ උන් ක්රිස්තියන් උන්ට තනතුරු දීලා උන්ව හොද තැන් වලට ගත්තා, දෙමළුන්ට ලොකු තැන් දුනා, සිංහල බෞද්ධයන්ට උන් සැලකුවේ බොහොම පහත් විදියටයි. පීටර්, බ්රයන්, ඇලිස් නම් පොෂ් වෙනකොට සුනිමල්, නිමල්, සෝමදාස, කරුණාවතිලා පහත් උනෙත් කුරුසයන්ගේ ජිල්මාට් නිසා තමයි. මේ ළගදි මම බැලුම් ගලින් ඇහුවා පල්ලි වලින් බෞද්ධ භික්ෂූන්ව නොමග යවනවා කියලා අරක්කු, ගණීකාවෝ දීලා. මේකේ හඩපටයකුත් ඒකේ තිබ්බා, පොඩ්ඩක් හොයලා බලලා ඒක අහන්න. ඒ වගේම කුරුසයෝ දුප්පත් ගම් වලට ගිහින් අහිංසක සිංහල බෞද්ධයන්ව රුපියල් 500 ට උන්ගේ ආගමට හරවා ගන්නවා, මේවා පෙන්වලා දුන්නම "නියම" කතෝලික යැයි කියාගන්න උන්ට, උන් කියන්නේ මේ අපේ උන් නෙවෙයි ,අපි දන්නේ නෑ ඒ කවුද කියලා, අනේ හුකේ එතකොට උබලගේ කාදිනල්ලා, කතෝලික සභාව මේවා දන්නේම නැති බබාලා? ලොල් බන්. මේවා මහා බයිලා කථා. ජිනීවා කේස් එකේදි මට මතකයි කතෝලික පල්ලිය ජීනිවා එකට සහාය දුන්න හැටි, මුස්ලිම් උන් පාරේ බැහලා මේකට විරෝධය පළකරනකොට කතෝලික උන් කරේ ජිනිවා වල බෙට්ට ලෙව කාපු එකයි. එතකොට ප්රබාකරන් කවුද? ප්රබාකරන් කියන්නේ පට්ට කුරුසයෙක්. එතකොට යුද්ධය ගියේ කා එක්කද? යුද්ධය ඇත්තටම ගියේ සිංහල දෙමළ මිනිස්සු අතර නෙවෙයි, යුද්ධය ඇත්තටම ගියේ කතෝලිකයන් සහා අනෙක් ආගම් අතරයි. කොටි මේක නිසයි කුරුස පල්ලි වලට ගැහුවේ නැත්තේ වැඩියේ. මට මතකයි බන් මම පික් එකක් දැක්කා දැන් ටික කාලයකට කලින් එකේ ඉන්නවා ප්රබාකරන් සහා ඌගේ පවුල නත්තල සමරනවා. උන් කුරුසයෝ නිසා තමයි බටහිර රටවලිනුත් ප්රබාකරන්ට ලොකු සප් එකක් දුන්නේ. දැන් තේරෙනවානේ ඇයි බටහිර උන් මෙච්චරටම LTTE එකට කඩේ ගියේ ඇයි කියලා? උබලා දන්නවද තව එකක්? කුරුසයෝ ළග සැලසුමක් තිබිලා තියෙනවා මුළු ආසියාවම කුරුස කරන්න. උන් ඒක ලංකාවට කරන්න හැදුවා නමුත් හරි ගියේ නෑ මේහේ හිටපු බෞද්ධ භික්ෂූන් ගොඩක් මහන්සි වෙලා ආගම රැකගත්ත නිසා, නමුත් උන් කොරියාව කොහොම හරි කුරුස කරා. ඉස්සර කොරියාව කියන්නේ බෞද්ධ රටක් නමුත් මිෂනාරි ඉස්සර කොරියාවේ හිටපු දුප්පත් මිනිස්සුන්ට සල්ලි දීලා කුරුස කෙරෙව්වා. ඉස්සර කොරියාව කියන්නේ අන්ත දුප්පත් රටක් දැන් ඔය පෝසත් උනාට. තව එකක් තමයි බෞද්ධ භික්ෂූන් අපවත් කිරිම. සෝම හාමුදුරුව අපවත් කරේ කවුද? කවුද? කුරුසයෝ. උන් සෝමා හාමුදුරුව රුසියාවට ගෙනියලා ශීතල පැත්තක තියලා මැරුවා. පස්සේ සෝමා හාමුදුරුගේ ෆෝටෝ එකක් ෆෝටෝෂොප් කරලා කලු ඇදුම් අන්දලා කුරුස පූජකයෝ එක්ක තියලා ෆොටෝ එක හදලා දාලා තියෙනවා මම දැක්කා. එතකොට රත්මලානේ සීලවංශ හිමි අපවත් කරේ කවුද? ඒක කරෙත් කුරුසයෝ. දැන් අද මේ සයිට් එකේ බෞද්ධාගම්ට මඩ ගහන්නේ කවුද? ඒ කුරුසයෝම තමයි. ඔය කොලවරි කියන එකා පට්ට කුරුසයෙක්. අපිට වින කරපු ලොකුම ජාතිය කුරුසයෝ. සුද්දිගේ බෙට්ට ලෙව කකා බුද්ධාගමට ෆ්බී එකේ මඩ ගහන ගප්පියත් කුරුසයෙක්. කුරුසයෝ ගැන තව කියන්න දේවල් බොහෝමයි, පෞද්ගලික අත්දැකීම් පවා තියනවා. මම දන්නවා කුරුසයන්ගේ හොද උන් ඉන්නවා, නමුත් ගොඩක් කුරුසයෝ හීන් නූලෙන් වැඩ. ඒක නිසා මම පෞද්ගලික වශයෙන් වැඩියේ කුරුසයන්ට කැමති නෑ. නමුත් හොද එකෙක් හම්බ උනොත් පරිස්සමෙන් ආශ්රය කරලා බලනවා.