ICLOUD RRRREEEEMMMOOOVVVEEE

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ආ..... මේ අර ලෝක ප්‍රසිද්ද මල්බෙරි අය්යා නේ :lol:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mokakda ban icloud remove kiyanne ?

    මම මේ ඉස්පිරිතාලෙ යන ගමන්..
    උබේ පෝස්ට් එක දැකල මම අයිෆෝන් එකෙන් මගෙම ඔලුවට ගහගත්ත.....
    ගහගත්ත නෙමෙයි ගහනෙන......
    ඇයි යකෝ මට මෙහෙම කරන්නේ.....

    අර 3 වෙනි පිටුවෙ තිබුන ඇඩ් එක බැලුවද?
    එහෙම උනානම් අනිව අවබෝදයි හරිය.......
    ආ ...
    ඒ ගැන තේරුම් ගත්ත දවසක ඉස්සෙල්ලම දාන්න ඕනේ ඒ සයිට් එකට හරිය..
    රිජැක් උනොත් විතරක්...මට දාන්න...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආ..... මේ අර ලෝක ප්‍රසිද්ද මල්බෙරි අය්යා නේ :lol:

    ඉයා සුඅර්

    සද කැලුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ.
    මුලු ලොවට හොරෙන් මල්බෙරියා සොප් එක අස්සේ....
    ටිකිං ටිං

    මං නිදි රෑ කවෘද ආවේ
    තෙවෙනි පිටුවෙ ඇඩ් එක වැටුනේ
    කෞරු මොනව කලත් මොකෑ නේ...
    කැපිලි ගොඩයි මට සතුටුයි ආතල් මරු නේ.....


    ටිකිං ටිං
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම මේ ඉස්පිරිතාලෙ යන ගමන්..
    උබේ පෝස්ට් එක දැකල මම අයිෆෝන් එකෙන් මගෙම ඔලුවට ගහගත්ත.....
    ගහගත්ත නෙමෙයි ගහනෙන......
    ඇයි යකෝ මට මෙහෙම කරන්නේ.....

    අර 3 වෙනි පිටුවෙ තිබුන ඇඩ් එක බැලුවද?
    එහෙම උනානම් අනිව අවබෝදයි හරිය.......
    ආ ...
    ඒ ගැන තේරුම් ගත්ත දවසක ඉස්සෙල්ලම දාන්න ඕනේ ඒ සයිට් එකට හරිය..
    රිජැක් උනොත් විතරක්...මට දාන්න...

    saralawa kiyala deepan ban mokakda kiyala. lock wechcha iphone ekak set unoth bariya uba gawata enna
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හ්ම්ම්... හා ලා ලා මා.....මත්වීලා.........

    ඉස්සෙල්ලම අයිකලුඩ් එක ගැන දැන ගමුකෝ.....
    නැතිඋනාම පාවිච්චි කරපු කෙනාට ඩේට පිටයන්න නොදී ප්‍රොටෙක්ට් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තමයි ඔය...
    ඒ එක්කම පුලුවන් කම තියනව ෆෝන් එකේ යම් යම් ෆීචස් අයික්ලෞඩ් අකෞන්ට් එකට ලොග් වෙලා ඇක්ටිවෙට් කරන්න....
    උදාහරනයකට කියමුකො නැතිඋන ෆෝන් එකට ඕනේ නම් පුලුවන් හම්බෞනොත් කෝල් එකක් දෙන්න කියල මැසේජ් එකෙක් දාන්න..
    සර්වර් එකට ලොස්ට් කියල ඉන්ෆෝම් කරන්න වගේ දේවල්...
    කොහොම හරි අයික්ලෞඩ් ඕන් වෙලතියන ඒව එච්චර ගනන් නෑ...
    මම මගෙ 5s එක ගත්තේ ටික කාලෙකට කලින් 10,000...
    දැනුත් ඒ ගානට ගන්න පුලුවන්.මේ ලගදි 6+ එකක් ගන්න කිව්ව 15000 කට..
    ගත්තෙ නෑ ස්ටේටස් ලොස්ට් හින්ද...
    දැන් ඔයා මේ ගනන් එකතුකරල බලන්න....
    10000+12800 =22800 LKR ලොස්ට් ඇන්ඩ් ඉරේස්ඩ් නම් පාඩුද?
    6+ එකකට මම ගත්තේ 18800 නම් ඔයා ෆෝන් එක ගත්තේ 15000 යි නම් 33800 නේ ඔක්කොම... පාඩුද?
    ඒකම මම 12800 ට කලොත් 15000+12800=27800/...

    පාඩුද?
    ඔයාට කවෘ හරි පුලුවන් විදිහකට අන්ලොක් කරන් පාවිච්චි කරන්න කියල නිකම් ම ෆෝන් එක දුන්නොත් ?.....
    පාඩු වෙයි ද?.....
    මේක සමහර අයට පාඩුයි ලොකු ගානක් දීල fone එක ගත්තනම්..
    ඒත් අයික්ලෞඩ් වයිස් විතරක් බැලුවොත් ෆෝන් කොස්ට් එක අතඇරල..
    පාඩුයි කියලද කියන්නේ...?

    අයිපෑඩ් 4 එකක් ආව 10000 කට..
    මට ක්ලයන්ට් ඉමි එක දුන්නේ නෑ...
    ඒ නිසා මම ගත්තේ නෑ..
    සමහර විට ඒශියන් ක්ලීන් උනොත් ඉමි එක මට ටිකක් ලොකු ගානක් යනව..
    දැනට මම ඒශියන් ක්ලීන් කරන්නේ 29 යි...
    කාටවත් ම කරන්න බැරි ගානක්..
    ඒකත් එලකිරි යෙ අයට එලකිරි සර්විස් එකක් වගේ දෙනව....
    යම් කිසි දෙයක් තේරෙන්න ඇති කියල හිතනව..

    "මොනව උනත් අන්ලොක් එකක් දාන්න කලින් මේ ත්‍රෙඩ් එකේ 3 වෙනි පේජ් එකේ ඇති ඇඩ් එකක්

    http://gsmsrilanka.com/products/iclo...-12-hours-0037 කියල
    ඒකට ඉස්සෙල්ල දාන්න.."
    කතා කරල බලන්න අමතක කරන්න එපා..ඒකෙන් රිජෙkට් උනොත් විතරක් මට දාන්න හරිය....

    ලොක්කගේ වැඩ මම මේ හරි නෑ කියනවා නෙවෙයි. මෙහෙන් iPhone එකක් ගන්න පුළුවන් පාවිච්චි කරපු ඒවා £250 වගේ. ඉතින් ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලොකු ගානක්. හැබැයි මේවා ලොක් එව්වා නෙවෙයි. පාවිච්චි කරපු ඒවා. මම iPhone 6s Plus එකක් පාවිච්චි කරන්නේ. කෑල්ලට එකක් අරන් දෙන්න ඕනා. එකයි බැලුවේ. අනික මම ඔය second hand බඩු එච්චර sure කරන්නේ නෑ මචං. ඒක නිසා බයයි ගන්න.:sorry::sorry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මහත්මයා/නනි
    අයි කලුඩ් වල ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ "This iPhone has been lost.please call me.Thank you +1(973)407-xxx3"

    මෙහෙම වැටෙනව නම් විතරයි මට අඩු ගානකට අයික්ලෞඩ් එක ඕෆ් කරන්න පුලුවන්....
    එහෙම නැතුව Gමේල් එක විතරක් වැටෙනවනම් ඉස්සෙල්ල ඒකෙ පර්චස් කන්ට්‍රයි එක ඕනේ සහ අයික්ලෞඩ් ස්ටේටස් ඕනේ..
    ඒ කියන්නේ ක්ලීන්ද ? බ්ලැක්ලිස්ට් ද? ලොස්ට් ද? කියල......
    ගනන් තීරනය වෙන්නේ මේ සාදක මත....
    කොහොම උනත් ඒ කියන්නේ ක්ලීන් / ලොස්ට් / බ්ලැක්ලිස්ට් ගනන් වෙන්නේ 18800 සිට 39000 දක්වා....
    අනික මේව නිකම් චෙක් කරන්න බෑ....
    සල්ලි ගෙවන්න ඕනේ...
    මම කලින් දාල ඇති සාම්පල් රෙපෝට්..ඉතින් මොකෑ කොරන්නේ..
    ඕක තමා කතාව.....
    හුටා අමතක උනා.....
    මේ ත්‍රේඩ් එකේ 3 පේජ් එකේ ඇඩ් එකක් දාල ඇති.....
    ඉස්සෙල්ල ඒකත් එක්ක ට්‍රයි කරන්න ...
    බෑ බෑ කිව්වොත් විතරක් දෙන්න..හරිය-මල්බෙරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලොක්කගේ වැඩ මම මේ හරි නෑ කියනවා නෙවෙයි. මෙහෙන් iPhone එකක් ගන්න පුළුවන් පාවිච්චි කරපු ඒවා £250 වගේ. ඉතින් ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලොකු ගානක්. හැබැයි මේවා ලොක් එව්වා නෙවෙයි. පාවිච්චි කරපු ඒවා. මම iPhone 6s Plus එකක් පාවිච්චි කරන්නේ. කෑල්ලට එකක් අරන් දෙන්න ඕනා. එකයි බැලුවේ. අනික මම ඔය second hand බඩු එච්චර sure කරන්නේ නෑ මචං. ඒක නිසා බයයි ගන්න.:sorry::sorry:

    උබ කියන කතාව හරි...
    මෙහේ තරම් අයිෆෝන් ලාබ නෑ කොහේවත්..
    මම හිතන්නේ හේතුව හුගක් වෙලාවට වටිනාකමක් නැති අයට මේක පිටරට ඉන්න අය නිකම් ලබාදීම....
    වටිනාකමක් නොදන්න නිසා මෙහේ අඩුවට දෙනව..
    මතකද බ්ලැක්බෙරි සමහර උන්ට ලැබුනම රුපියල් 1000 ට දෙනව රේඩියෝ නෑ කියල..
    ඒ වගේ තමයි...
    කොහොම හරි ඔයාගෙ අදහස හරි..
    අපි සල්ලි තියනවනම් යූස්ඩ් ඒවට නොයායුතුයි යන්න මේ මල්බීරියාගේද හැගීමයි හරිය........

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    යකෝ මේක මාර මගුලක්නේ...
    මම සල්ලි ගන්නේ අන්ලොක් එකට..
    ඒක උනාම නොකම් වීලුවට වගේ වත් දාපියව් කො වැඩේ උනා ටස්කෙට කියල..
    මම සල්ලි ගන්නේ වැඩේ කරන්න..
    උබට මේකෙ රිවීව් එකක් දාන්න ඩොලර් 5 ක් ඕනෙ කියන්නේ......
    ඉන්න තැන නාය පලයන් නාග ලෝකෙට යනකම් හොයාගන්න බැරිවෙන්නම.
    හරිය.......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න ගෙනාවා මෙන්න ගෙනාවා...
    හැබැයි බොලේ අර තුන් වෙනි පේජ් එකේ තියන ඇඩ් එක මතකනේ......
    ආන්න..ඉස්සෙල්ල ඒක හරිය.....
    බැරිනම් විතරක් මේක.....
    ඕනේ නෙට්වර්ක් එකක් ඕනේ රටක....
    හැබයි බොලේ රීලොක් වොරන්ට්යි දවස් 20 යි..
    දැන් අහපල්ලකො රීලොක් කියන්නේ මොකූද කියල...
    ඒ කීන්නේ ඊලග අප්ඩේට් එකේදි ලොක් වෙන්න පුලුවන්..
    රිසෙට් ඕල් කන්ටෙන්ට් ගිහින් රීස්ටාට් වෙනකොට ටකස් බකස් ගාල ලොක් වෙන්න පුලුවන්..
    අප්ඩේට් කරගන්න පුලුවන් වයි ෆයි හරහා විතරයි...
    කොම්පිටුරේ හරහා බෑ..
    ගැහුවොත් ගස්..
    ඊට පස්සෙ ග්‍රීස් යකා වගේ මාව හොයන්න එපා 4/4s 12800 /

    j7721d.jpg

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මහත්මයා/නනි
    අයි කලුඩ් වල ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ "This iPhone has been lost.please call me.Thank you +1(973)407-xxx3"

    මෙහෙම වැටෙනව නම් විතරයි මට අඩු ගානකට අයික්ලෞඩ් එක ඕෆ් කරන්න පුලුවන්....
    එහෙම නැතුව Gමේල් එක විතරක් වැටෙනවනම් ඉස්සෙල්ල ඒකෙ පර්චස් කන්ට්‍රයි එක ඕනේ සහ අයික්ලෞඩ් ස්ටේටස් ඕනේ..
    ඒ කියන්නේ ක්ලීන්ද ? බ්ලැක්ලිස්ට් ද? ලොස්ට් ද? කියල......
    ගනන් තීරනය වෙන්නේ මේ සාදක මත....
    කොහොම උනත් ඒ කියන්නේ ක්ලීන් / ලොස්ට් / බ්ලැක්ලිස්ට් ගනන් වෙන්නේ 18800 සිට 39000 දක්වා....
    අනික මේව නිකම් චෙක් කරන්න බෑ....
    සල්ලි ගෙවන්න ඕනේ...
    මම කලින් දාල ඇති සාම්පල් රෙපෝට්..ඉතින් මොකෑ කොරන්නේ..
    ඕක තමා කතාව.....
    හුටා අමතක උනා.....
    මේ ත්‍රේඩ් එකේ 3 පේජ් එකේ ඇඩ් එකක් දාල ඇති.....
    ඉස්සෙල්ල ඒකත් එක්ක ට්‍රයි කරන්න ...
    බෑ බෑ කිව්වොත් විතරක් දෙන්න..හරිය-මල්බෙරිය

    yako ganan mewage :sorry::sorry:
    uba enna enna ganan wadi karanawada bola :lol::lol:
    anthima parata mn dakke 18000 ganak.
    dn 18800 idan 39000 :sorry:
    uba anthimata iphone eke price ekatama ganan naggaida danne na :lol::lol:
    mn me nkn kiwwe hode :P:P:lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න
    හැබයි බොලේ රීලොක් වොරන්ට්යි දවස් 20 යි..
    දැන් අහපල්ලකො රීලොක් කියන්නේ මොකූද කියල...
    ඒ කීන්නේ ඊලග අප්ඩේට් එකේදි ලොක් වෙන්න පුලුවන්..
    රිසෙට් ඕල් කන්ටෙන්ට් ගිහින් රීස්ටාට් වෙනකොට ටකස් බකස් ගාල ලොක් වෙන්න පුලුවන්..
    අප්ඩේට් කරගන්න පුලුවන් වයි ෆයි හරහා විතරයි...
    කොම්පිටුරේ හරහා බෑ..
    ගැහුවොත් ගස්..
    ඊට පස්සෙ ග්‍රීස් යකා වගේ මාව හොයන්න එපා 4/4s 12800 /

    දැන් එතකොට උබෙන් Unlock කරපු phone එකක් restart කරලා බලලා අයෙත් ලොක් එක වැටෙන්නේ නැත්නම් හොදයි. හැබැයි ඒ phone computer එකට කවදාක්වත්ම ගහන්න බැරි ද?

    තව ක්‍රමයක් තියෙනවා පරණ iPhone වල IC3 ක් තියෙනවා ගලවලා තමන්ගේ iPhone ලෝක උන phone එකට හයි කරන්න පුළුවන්. ඒකට අර ගලවන phone එකේ iCloud lock තියෙන්න බෑ. iCloud lock උන phone එකේ අර logic IC 3 මාරු කරනවා පරණ එකත් එක්ක. එතකොට Legit iCloud removed iPhone එකක් හම්බෙනවා..

    පැයක් වගේ යයි වැඩේට බඩු තියෙනවා නම්...
    iPhone 4 ~ iPhone 6s +
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    yako ganan mewage :sorry::sorry:
    uba enna enna ganan wadi karanawada bola :lol::lol:
    anthima parata mn dakke 18000 ganak.
    dn 18800 idan 39000 :sorry:
    uba anthimata iphone eke price ekatama ganan naggaida danne na :lol::lol:
    mn me nkn kiwwe hode :P:P:lol::lol:
    .
    මාහට ඕනෑ අපමන අගයක් රටකට ඕනෑ මල්බෙරි යුගයක් උබට ඕනෙනම් 4/4ස් 12800 ට දෙන්නම් හරිය ඇයි බන් මම කලින් දැම්මේ වැට් එක උබලට ලාබය මට මට කියල
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් එතකොට උබෙන් Unlock කරපු phone එකක් restart කරලා බලලා අයෙත් ලොක් එක වැටෙන්නේ නැත්නම් හොදයි. හැබැයි ඒ phone computer එකට කවදාක්වත්ම ගහන්න බැරි ද?

    තව ක්‍රමයක් තියෙනවා පරණ iPhone වල IC3 ක් තියෙනවා ගලවලා තමන්ගේ iPhone ලෝක උන phone එකට හයි කරන්න පුළුවන්. ඒකට අර ගලවන phone එකේ iCloud lock තියෙන්න බෑ. iCloud lock උන phone එකේ අර logic IC 3 මාරු කරනවා පරණ එකත් එක්ක. එතකොට Legit iCloud removed iPhone එකක් හම්බෙනවා..

    පැයක් වගේ යයි වැඩේට බඩු තියෙනවා නම්...
    iPhone 4 ~ iPhone 6s +



    මේක අයිකලුඩ් වලට අදාල නෑ....
    අයිකලුඩ් අන්ලොක් උනාට පස්සේ උබ ඒකත් එක්ක මොනව කලත් ආයෙ ලොක් නෑ....


    අනිත් කතාවත් මෙතනම දාන්නම්.ඇඩ් එකේ විස්තරේ කියමි මාතුනේ......
    හරි මම කියනව කවදාවත් රිසෙට් කරන්නත් එපා..
    අප්ඩේට් කරන්නත් එපා කියල..
    දැන් උබට තියෙන්නේ ටෙලි 2 නෙට්වර්ක් එකේ 6+ බැලක්ලිස්ට් එකෙක් කියපන්කො..
    දැන් ඕක අතේ තියාගෙන ඉන්නවද? රිස්ක් එකක් අරන් යූස් කරනවද?
    උබ ඔහොම හිතුවට මම උනත් ෆෝන් එක අතේ තියාගෙන ඉන්න කැමති නෑ ඔරිගිනල් නෙට්වර්ක් එක අන්ලොcක් එක දෙන්නේ නැත්නම් මොකද කරන්නේ..
    වෙන ඔප්ශන් එකක් නෑ කොල්ලෝ...
    මට පුලුවන් අන්ලොක් එක කරල දෙන්න..
    ඕනේද නැද්ද කියල දන්නේ ඕගොල්ලො...
    මේ වෙනකොට ඉමි දෙකක් ඇවිත් තියෙන්නේ..
    බෑන්ක් එකස සල්ලි වැටුන ගනම් ගූස් කියල කරලදානව හරිය

    හැම එකම එකම ජොබ් ලෙවල් එකෙන් බලන්න එපා..
    මම හෙට දැම්මොත් AT N T ෆ්‍රී තවම කරන්නේ කියල.....
    උබ අහන්න එපා අයික්ලෞඩ් ෆ්‍රීද කියල..
     

    PrinceKAM

    Member
    May 26, 2016
    930
    108
    0
    බණ්ඩාරගම
    මගෙ ගාන 18800/ පැයක් ඇතුලත අයි ක්ලෞඩ් එක අයින් කරනව.....
    ලග ඉදල කරගෙන යන්න පුලුවන්.....
    ලොස්ට් මෝඩ් වෙන්න ඕනේ...
    ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ අයිතිකාරයගෙ කොන්ටෑස් නම්බස් එක තියෙන්න ඕනේ......
    කලින් 12800 කරල දැන් ගගන් වැඩි වැට් නිසා නොවේ හරිය,,,
    වැට් 69 ගනන් ගිය නිසාත් නෙමෙයිය....
    කාල වේලාව පැයක් නිසාය හරිය.....
    නිකම් 5.6.තියාගෙන ඉන්නෙ නැතුව, එක්කො මට 10000 කට දෙන්න,
    නැත්නම් අන්ලොක් එකකට යමු...හරිය....
    මේ ඔක්කොම අප්සැට් වැඩය හරිය.....

    kohomada contact karaganne?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    kohomada contact karaganne?

    අයියෝ හරි ලේස්යි කොන්ටෑස් කරගන්න..දෙන්න බනුවක් මොබිලෙ ෆූන් එකෙන්...ආ ඒක නෙමේද පුස්නේ..ඇයි බම් ඔය කොන්ටෑස් එක තියෙන්න මගෙ දාන පින්තූර වල 0766437604 හරිය....ආදරේ හිතුන අහල තිබුන අහින්සක විදිහට
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    JAPAN SOFTBANK අතේ තියන් දුක් වෙන්න එපා,....
    දැන් මම කටේ තියන්න පුලුවන් විදිහට අන්ලොක් කරල දෙනව..
    ඔව් කටේ තමයි..
    කට ලග..
    එක කොනක් කනේ අනික් කොන කටේ හරිය....
    හලෝ කියල කෑ ගහන්න ,,....
    "පලයන් යකොව්" කියල අනිත් කෙනාට බනින්න..
    "ඔව් සුදූ" කියල තමන්ගෙ කෙල්ලට කියන්න.
    කොහේ හිටියත් කෝල් එක ආවාම තමන්ගෙ වයිfට "පිස්සුද ඕයි මම තාම ඔෆිස් එකේ" කියල ලයාන්විතව කියන්න....
    අන්ලොක් කරගන්න ෆූන් එක..
    ගන්න කෝල් එක... මල්බෙරියට හරිය...

    14800 අතේ නැත්නම් කේල අරන් වෙඩක් නෑ බන්..මම ගොතගහල කතා කරනවටත් පාඩ්යි.....
     
    • Like
    Reactions: thilihare

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඉස්සෙල්ල මේ ඇඩ් එකේ බලන්න...මේක 3 වෙනි පේජ් එකේ තමයි තියෙන්නේ...හරිය

    එයා බෑ කිව්වොත් මට දාන්න.....හරිය....

    "සුද්දටත් අඩුවට බැරි අන්ලොක් එක"....මේක..

    එංගලන්තෙ..... එංගලන්තෙ..... එංගලන්තෙ, එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ....අන්ලොක් එක,
    මල්බෙරිය අතාරින්නේ නෑ.....
    මල්බෙරියට එන්න කියමු..... ලොක් ටික කඩන්න කියමු......ඔරේන්ජ් ටී මොබයිල් ටික අපි අන්ලොක් කරමූ....සුද්දො කොරවෙලා යනහැටි බලා ඉදිමූ.... ටන්, ටන්


    314scjs.jpg
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SONY XPERIA ALL MODELS DIRECT INSTANT UNLOCK/
    0 (Zero)COUNTER REST SERVICE
    මල්බෙරි IS DIRECT SOURCE FOR THIS SERVICE හරිය




    මතන් මතන් අමතාන්~මල්බෙරි~ හරි..




    289h4eb.jpg