mokakda ban icloud remove kiyanne ?
ආ..... මේ අර ලෝක ප්‍රසිද්ද මල්බෙරි අය්යා නේ![]()
මම මේ ඉස්පිරිතාලෙ යන ගමන්..
උබේ පෝස්ට් එක දැකල මම අයිෆෝන් එකෙන් මගෙම ඔලුවට ගහගත්ත.....
ගහගත්ත නෙමෙයි ගහනෙන......
ඇයි යකෝ මට මෙහෙම කරන්නේ.....
අර 3 වෙනි පිටුවෙ තිබුන ඇඩ් එක බැලුවද?
එහෙම උනානම් අනිව අවබෝදයි හරිය.......
ආ ...
ඒ ගැන තේරුම් ගත්ත දවසක ඉස්සෙල්ලම දාන්න ඕනේ ඒ සයිට් එකට හරිය..
රිජැක් උනොත් විතරක්...මට දාන්න...
හ්ම්ම්... හා ලා ලා මා.....මත්වීලා.........
ඉස්සෙල්ලම අයිකලුඩ් එක ගැන දැන ගමුකෝ.....
නැතිඋනාම පාවිච්චි කරපු කෙනාට ඩේට පිටයන්න නොදී ප්‍රොටෙක්ට් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තමයි ඔය...
ඒ එක්කම පුලුවන් කම තියනව ෆෝන් එකේ යම් යම් ෆීචස් අයික්ලෞඩ් අකෞන්ට් එකට ලොග් වෙලා ඇක්ටිවෙට් කරන්න....
උදාහරනයකට කියමුකො නැතිඋන ෆෝන් එකට ඕනේ නම් පුලුවන් හම්බෞනොත් කෝල් එකක් දෙන්න කියල මැසේජ් එකෙක් දාන්න..
සර්වර් එකට ලොස්ට් කියල ඉන්ෆෝම් කරන්න වගේ දේවල්...
කොහොම හරි අයික්ලෞඩ් ඕන් වෙලතියන ඒව එච්චර ගනන් නෑ...
මම මගෙ 5s එක ගත්තේ ටික කාලෙකට කලින් 10,000...
දැනුත් ඒ ගානට ගන්න පුලුවන්.මේ ලගදි 6+ එකක් ගන්න කිව්ව 15000 කට..
ගත්තෙ නෑ ස්ටේටස් ලොස්ට් හින්ද...
දැන් ඔයා මේ ගනන් එකතුකරල බලන්න....
10000+12800 =22800 LKR ලොස්ට් ඇන්ඩ් ඉරේස්ඩ් නම් පාඩුද?
6+ එකකට මම ගත්තේ 18800 නම් ඔයා ෆෝන් එක ගත්තේ 15000 යි නම් 33800 නේ ඔක්කොම... පාඩුද?
ඒකම මම 12800 ට කලොත් 15000+12800=27800/...
පාඩුද?
ඔයාට කවෘ හරි පුලුවන් විදිහකට අන්ලොක් කරන් පාවිච්චි කරන්න කියල නිකම් ම ෆෝන් එක දුන්නොත් ?.....
පාඩු වෙයි ද?.....
මේක සමහර අයට පාඩුයි ලොකු ගානක් දීල fone එක ගත්තනම්..
ඒත් අයික්ලෞඩ් වයිස් විතරක් බැලුවොත් ෆෝන් කොස්ට් එක අතඇරල..
පාඩුයි කියලද කියන්නේ...?
අයිපෑඩ් 4 එකක් ආව 10000 කට..
මට ක්ලයන්ට් ඉමි එක දුන්නේ නෑ...
ඒ නිසා මම ගත්තේ නෑ..
සමහර විට ඒශියන් ක්ලීන් උනොත් ඉමි එක මට ටිකක් ලොකු ගානක් යනව..
දැනට මම ඒශියන් ක්ලීන් කරන්නේ 29 යි...
කාටවත් ම කරන්න බැරි ගානක්..
ඒකත් එලකිරි යෙ අයට එලකිරි සර්විස් එකක් වගේ දෙනව....
යම් කිසි දෙයක් තේරෙන්න ඇති කියල හිතනව..
"මොනව උනත් අන්ලොක් එකක් දාන්න කලින් මේ ත්‍රෙඩ් එකේ 3 වෙනි පේජ් එකේ ඇති ඇඩ් එකක්
http://gsmsrilanka.com/products/iclo...-12-hours-0037 කියල
ඒකට ඉස්සෙල්ල දාන්න.."
කතා කරල බලන්න අමතක කරන්න එපා..ඒකෙන් රිජෙkට් උනොත් විතරක් මට දාන්න හරිය....


ලොක්කගේ වැඩ මම මේ හරි නෑ කියනවා නෙවෙයි. මෙහෙන් iPhone එකක් ගන්න පුළුවන් පාවිච්චි කරපු ඒවා £250 වගේ. ඉතින් ලංකාවේ සල්ලි වලින් බැලුවොත් ලොකු ගානක්. හැබැයි මේවා ලොක් එව්වා නෙවෙයි. පාවිච්චි කරපු ඒවා. මම iPhone 6s Plus එකක් පාවිච්චි කරන්නේ. කෑල්ලට එකක් අරන් දෙන්න ඕනා. එකයි බැලුවේ. අනික මම ඔය second hand බඩු එච්චර sure කරන්නේ නෑ මචං. ඒක නිසා බයයි ගන්න.![]()
මහත්මයා/නනි
අයි කලුඩ් වල ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ "This iPhone has been lost.please call me.Thank you +1(973)407-xxx3"
මෙහෙම වැටෙනව නම් විතරයි මට අඩු ගානකට අයික්ලෞඩ් එක ඕෆ් කරන්න පුලුවන්....
එහෙම නැතුව Gමේල් එක විතරක් වැටෙනවනම් ඉස්සෙල්ල ඒකෙ පර්චස් කන්ට්‍රයි එක ඕනේ සහ අයික්ලෞඩ් ස්ටේටස් ඕනේ..
ඒ කියන්නේ ක්ලීන්ද ? බ්ලැක්ලිස්ට් ද? ලොස්ට් ද? කියල......
ගනන් තීරනය වෙන්නේ මේ සාදක මත....
කොහොම උනත් ඒ කියන්නේ ක්ලීන් / ලොස්ට් / බ්ලැක්ලිස්ට් ගනන් වෙන්නේ 18800 සිට 39000 දක්වා....
අනික මේව නිකම් චෙක් කරන්න බෑ....
සල්ලි ගෙවන්න ඕනේ...
මම කලින් දාල ඇති සාම්පල් රෙපෝට්..ඉතින් මොකෑ කොරන්නේ..
ඕක තමා කතාව.....
හුටා අමතක උනා.....
මේ ත්‍රේඩ් එකේ 3 පේජ් එකේ ඇඩ් එකක් දාල ඇති.....
ඉස්සෙල්ල ඒකත් එක්ක ට්‍රයි කරන්න ...
බෑ බෑ කිව්වොත් විතරක් දෙන්න..හරිය-මල්බෙරිය











ඔන්න
හැබයි බොලේ රීලොක් වොරන්ට්යි දවස් 20 යි..
දැන් අහපල්ලකො රීලොක් කියන්නේ මොකූද කියල...
ඒ කීන්නේ ඊලග අප්ඩේට් එකේදි ලොක් වෙන්න පුලුවන්..
රිසෙට් ඕල් කන්ටෙන්ට් ගිහින් රීස්ටාට් වෙනකොට ටකස් බකස් ගාල ලොක් වෙන්න පුලුවන්..
අප්ඩේට් කරගන්න පුලුවන් වයි ෆයි හරහා විතරයි...
කොම්පිටුරේ හරහා බෑ..
ගැහුවොත් ගස්..
ඊට පස්සෙ ග්‍රීස් යකා වගේ මාව හොයන්න එපා 4/4s 12800 /
.yako ganan mewage
uba enna enna ganan wadi karanawada bola
anthima parata mn dakke 18000 ganak.
dn 18800 idan 39000
uba anthimata iphone eke price ekatama ganan naggaida danne na
mn me nkn kiwwe hode![]()
දැන් එතකොට උබෙන් Unlock කරපු phone එකක් restart කරලා බලලා අයෙත් ලොක් එක වැටෙන්නේ නැත්නම් හොදයි. හැබැයි ඒ phone computer එකට කවදාක්වත්ම ගහන්න බැරි ද?
තව ක්‍රමයක් තියෙනවා පරණ iPhone වල IC3 ක් තියෙනවා ගලවලා තමන්ගේ iPhone ලෝක උන phone එකට හයි කරන්න පුළුවන්. ඒකට අර ගලවන phone එකේ iCloud lock තියෙන්න බෑ. iCloud lock උන phone එකේ අර logic IC 3 මාරු කරනවා පරණ එකත් එක්ක. එතකොට Legit iCloud removed iPhone එකක් හම්බෙනවා..
පැයක් වගේ යයි වැඩේට බඩු තියෙනවා නම්...
iPhone 4 ~ iPhone 6s +
මගෙ ගාන 18800/ පැයක් ඇතුලත අයි ක්ලෞඩ් එක අයින් කරනව.....
ලග ඉදල කරගෙන යන්න පුලුවන්.....
ලොස්ට් මෝඩ් වෙන්න ඕනේ...
ඇක්ටිවේශන් ස්ක්‍රීන් එකේ අයිතිකාරයගෙ කොන්ටෑස් නම්බස් එක තියෙන්න ඕනේ......
කලින් 12800 කරල දැන් ගගන් වැඩි වැට් නිසා නොවේ හරිය,,,
වැට් 69 ගනන් ගිය නිසාත් නෙමෙයිය....
කාල වේලාව පැයක් නිසාය හරිය.....
නිකම් 5.6.තියාගෙන ඉන්නෙ නැතුව, එක්කො මට 10000 කට දෙන්න,
නැත්නම් අන්ලොක් එකකට යමු...හරිය....
මේ ඔක්කොම අප්සැට් වැඩය හරිය.....
kohomada contact karaganne?
ඉස්සෙල්ල මේ ඇඩ් එකේ බලන්න...මේක 3 වෙනි පේජ් එකේ තමයි තියෙන්නේ...හරිය