Breakup advice oniiii...

DIGger

Member
May 18, 2016
689
74
0
ගෙදරින් දැනගෙන
මගදි අල්ලන් තොට නෙලයි කෙල්ල රැවට්ටුවට
කෙල්ල පොලිසි ගිහින් උඹ තොලක් හරි දැම්මා කිව්වොත් උඹව පොලිසියෙන්ම බන්ඳනවා
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :baffled: Does your wife knw about her..?

    I'm not yet married bro I was 18 back then.She had to marry due to a proposal when she turned 20.As one member said I didn't love her for some reason.Took her for love fun to be honest.But she was so complete as a women.She was so love sick of me she contacted me day before marriage and wedding night too.Reckless me my life would have been so different now if i married her.Looking at the women these days make me sigh.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    ගෙදරින් දැනගෙන
    මගදි අල්ලන් තොට නෙලයි කෙල්ල රැවට්ටුවට
    කෙල්ල පොලිසි ගිහින් උඹ තොලක් හරි දැම්මා කිව්වොත් උඹව පොලිසියෙන්ම බන්ඳනවා

    adow kiss karamath ehema bandanwada.?:baffled::baffled:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    I'm not yet married bro I was 18 back then.She had to marry due to a proposal when she turned 20.As one member said I didn't love her for some reason.Took her for love fun to be honest.But she was so complete as a women.She was so love sick of me she contacted me day before marriage and wedding night too.Reckless me my life would have been so different now if i married her.Looking at the women these days make me sigh.

    she was elder than you? :confused: akka scene ekak da? :P
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සමහර උන් ( අපි වගේ උන් ) කෙල්ලෙක් හොයනවා පන ඇරලා මට ආදරේ කරයි කියලා බලාපොරොත්තුවෙන්.. :(:(:( එත් මලාට හම්බෙන්නේ නෑ ඒවගේ උන්.. :frown::frown::frown: ඒත් උබලට එහෙම හම්බෙලත් වටිනාකමක් නෑ... :no::no::no:

    Most girls falls for mysterious ones.They quite don't like too emotional,craving,desperate ones.You should first stop looking for someone and self fulfilled within you.girls sense this and will come to you.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113

    I'm not yet married bro I was 18 back then.She had to marry due to a proposal when she turned 20.As one member said I didn't love her for some reason.Took her for love fun to be honest.But she was so complete as a women.She was so love sick of me she contacted me day before marriage and wedding night too.Reckless me my life would have been so different now if i married her.Looking at the women these days make me sigh.

    Oops..i thought it was your wedding night...
    I feel bad for her husband...Poor thing.:baffled:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    adow kiss karamath ehema bandanwada.?:baffled::baffled:
    ලැජ්ජ කෙල්ලෙක් නම් පොලිසි යන එකක් නැහැ, හැබැයි ඒ කෙල්ල මාරම ලව් නම් ලැජ්ජාව අමතක කරලා පොලිසි දුවයි. මැසේජ් එකක හරි උඹ ඒකිව බඳිනවා කිව්වද? ඒවා තමා සාක්ෂි, කසාද පොරොන්දුවක් කඩ කලොත් උඹව මාස 3 - අවුරුදු 6ත් අතරෙ හිරේට යවන්න පුළුවන්! කිස් නෙමේ අතින් අල්ලන් හිටියත් පොලිසියෙදි ඒක ලොකුවට කිව්වම පොලිසියෙන් බලෙන් පොලිසියේ ලියෝලා බන්දනවා
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ehma waradi dyk kare ne bn.:sorry:.kiss krala thynwa..once touched her boobs.bt she was ok with it.:eek:

    habai puthe eki kiyana widiyatama 1st love nam owa poddak hithata upset yai,:baffled: eth ithin passe shape wei (ehema hithamu, kella moda nathuwa athi kiyala hithamu) :nerd:, habai umben passe set wena kollata ithin kiss ekak wath denna bari wena level ekak thiyei wade sure wenakal :frown::baffled::P:lol:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    ලැජ්ජ කෙල්ලෙක් නම් පොලිසි යන එකක් නැහැ, හැබැයි ඒ කෙල්ල මාරම ලව් නම් ලැජ්ජාව අමතක කරලා පොලිසි දුවයි. මැසේජ් එකක හරි උඹ ඒකිව බඳිනවා කිව්වද? ඒවා තමා සාක්ෂි, කසාද පොරොන්දුවක් කඩ කලොත් උඹව මාස 3 - අවුරුදු 6ත් අතරෙ හිරේට යවන්න පුළුවන්! කිස් නෙමේ අතින් අල්ලන් හිටියත් පොලිසියෙදි ඒක ලොකුවට කිව්වම පොලිසියෙන් බලෙන් පොලිසියේ ලියෝලා බන්දනවා

    uba mawa baya krnwane..:sorry::sorry::sorry: sirada kiynne?
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ලැජ්ජ කෙල්ලෙක් නම් පොලිසි යන එකක් නැහැ, හැබැයි ඒ කෙල්ල මාරම ලව් නම් ලැජ්ජාව අමතක කරලා පොලිසි දුවයි. මැසේජ් එකක හරි උඹ ඒකිව බඳිනවා කිව්වද? ඒවා තමා සාක්ෂි, කසාද පොරොන්දුවක් කඩ කලොත් උඹව මාස 3 - අවුරුදු 6ත් අතරෙ හිරේට යවන්න පුළුවන්! කිස් නෙමේ අතින් අල්ලන් හිටියත් පොලිසියෙදි ඒක ලොකුවට කිව්වම පොලිසියෙන් බලෙන් පොලිසියේ ලියෝලා බන්දනවා

    hayiyo aruta dan choo bara wela athi mewa ahuwa :lol::rofl::P
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    uba mawa baya krnwane..:sorry::sorry::sorry: sirada kiynne?
    එහෙම නම් උබ බ‍ය නොවී හිටපන් උන් පොලිසි යන කල්
    පොඩ්ඩක් සමාජෙ අශ්‍රය කරලා බලපන් එහෙම ආතල් අරන් බඩු කර ගහපු උන් ඕන තරම් ඉන්නවා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක්ද?

    කෙල්ලො කොල්ලෝ අනන්තවත් යාලු වෙනවා. ප්‍රේම සමිබන්ධතා ඇති කර ගන්නවා. ඒක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. හැබැයි අද කියන්න යන්නේ මෙ සෙල්ලමට වගේ ඇති කර ගන්න ප්‍රේම සමිබන්ධතා ලෙල්මි වෙන අවස්ථාවක් ගැනයි. ඒ තමයි විවාහ පොරොන්දු කඩ කිරිම. මුලින්ම මෙ විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක් නෙමෙ. ඒ කියන්නේ විවාහ පොරොන්දුකඩ කලාය කියල එහෙම කරපු අයව හිරේ දාන්න නිතියක් නැ. මොකද විවාහ පොරොන්දු කඩකිරිම සිවිල් වරදක් වන නිසා. හැබැයි පොරොන්දු කඩ කලාම සිවිල් අධිකරණයකින් නියම කරණ වන්දි මුදල් ගෙවනවාට වඩා හිරේ යන එක හොදයි කියල සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුලුවන්. :D ඒක නිසා අද කථාකරන්න යන්නේ කෙල්ලෝ කොල්ලෝ කාටත් වැදගත් වෙන මාර්තෘකාවක්.

    විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද කියල කියන්න කලින් විවාහ පොරොන්දු දෙන්න පුලුවන් කාටද ?
    01)කලින් ලිපියේ කිවිවා වගේ ලංකාවෙ කසාද බදින්න අවම වයස අවුරැදු 18 වෙන්න ඔන. ඒක නිසා අවුරැදු 18 ට අඩු අය දෙන පොරොන්දු විවාහ පොරොන්දු වෙන්නේ නෑ. ඒවා නිකමිම නිකං ආදර කථා විතරයි.

    02)කසාදයක් බැදල වලංගු විවාහයක් තියෙන කෙනෙක්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.
    03)කලින් ලිපියේ කිවිව වගේ තහනමි ඥාති සමිබන්ධතාවක් තියෙන අය අතර විවාහ පොරොන්දු ඇති වෙන්නේ නෑ.
    04)එ වගේම බෙලහින අයට, බෙලහින අය කියන්නේ ස්ත්‍රියක් හෝ පුරැෂයෙකු සමග ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදෙන්න බැරි අය හරි නපුන්සක, ලිංග දෙකම ඇති අය වගේ අයට විවාහ පොරොන්දු දෙන්න බෑ.
    05) සම ලිංගික අයවලුන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.
    06) මන්ද බුද්ධ්ක අයට හා උන්මත්තකයන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.
    විවාහ පොරොන්දු දෙන්න බෑ කියන්නේ. විවාහ වෙනවා කියල පොරොන්දු වෙන්න බෑ කියන එක නෙමෙයි. එහොම කෙනෙක් ‍තව කෙනෙක් විවාහ කර ගන්නවා කියල පොරොන්දු වුනාට ඒක නිතිය ඉදිරියේ විවාහ පොරොන්දු කඩකිරිම සමිබන්ධයෙන් වන්දි ලබා ගැණිමට හේතුවක් වෙන්නේ නෑ කියන එකයි.
    විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද?
    සාමාන්‍ය විවාහ ආඥා පනතේ සදහන් වන විදියට නිතියෙන් වන්දි ලබාගත හැකි විවාහ පොරොන්දුවක් ඇති වෙන්න නමි, එක ලිඛිතව තියෙන්න ඔන උදාහරණයක් විදියට කියනවා නමි, කොල්ලෙක් කෙල්ලෙක්ට ලියන Love Letter එකක මම ඔයාව කසාද බදිනවා කියල තිබුනොත්, එහෙමත් නැත්තමි අපි මෙදාට කසාද බදිමු කියල තිබුනොත් ඒකෙන් විවාහ පොරොන්දුවක් බොහෝ විට ස්ථාපනය වෙන්න පුලුවන්. එහෙම විවාහ වෙනවා කියල විවාහ නොවි ඉන්න එක තමයි විවාහ පොරොන්දු කඩ කිරීම කියන්නේ. මෙ සමිබන්ධයෙන් විවිධ අවස්ථානු කුලව තිරණය වුන නඩුතින්දු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා ප්‍රවේසමි වෙන්න ඔන දේ තමයි විවාහ පොරොන්දුව කියන දේ අදාල ලියවිල්ලේ කුමනම විදියකින් හෝ අන්තර්ගතව තියෙනවාද කියල සාමාණ්‍ය දැනිමට අනුව සැලකිලිමත් වෙන එක.

    දැන් කාලේ කවුද ලියුමි ලියන්නේ අපි ලවි කරන්නේ SMS වලින් Email වලින් එතකොට ප්‍රශ්ණයක් නැනේ?
    එහෙම වුනානමි ඉතිං හොදයි තමයි. ඒත් නිතියත් කාලානුරෑපිව වර්ධනය වෙන දෙයක් නිසා එහෙම වෙන්නේ නෑ. ඔබ කෙටි පණිවිඩයක් යවන ඔබගේ දුරකථන ජාලයට අධිකරණය මගින් නොතිසි(නොතිසි කියන්නේ විශේෂ අධිකරණ අණක් වගේ දෙයක් කියල හිතා ගන්න ) නිකුත් කර ඔබ විසින් යවන ලද පණිවිඩ පුනර් ජනනය කරිමට පුලුවන්. එතකොට ඔක්කොම එලිවෙනවා. ඊමේලුත් එහෙමම තමයි. අධිකරණයේ ශාක්ෂි ලෙස ඔප්පු කරන්න පුලුවන්.

    හරි දැන් විවාහ පොරොන්දුවක් කඩ කලාමයි කියමුකෝ එතකොට මොකද වෙන්නේ?
    මෙහෙමයි මෙතනත් සෑහෙන වැදගත් තැනක්. අපි කොචිචර නමි කෙල්ලෝ කොල්ලන්ට විවාහ පොරොන්දු දෙනවා ඇතිද? කිසිම ප්‍රශ්ණයක් නෑ හැබැයි ඒවා කඩ කලාට පස්සේ එහෙමිමම යටපත් වෙනවා නමි. තේරෙන විදියට කියනවා නමි, ශේප් නමි අවුලක් නැ. ඒත් ඉතිං සමහර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා නේ පලිගන්න හිතන අය. අන්න ඒ වගේ අයට පුලුවන් නඩු පවරන්න. නඩු පවරලා ඒ විවාහ පොරොන්දුව නිසා ඒ කඩවිමට ලක්වුන පුද්ගලයාට වුන මානසික පිඩාවට/ඇත්ත වශයෙන්ම වු හානියට/අනාගතයේදි වන පාඩුවලට/වංචාවට කියන දේවල් වලට වන්දිඉල්ලන්න පුලුවන්. මෙ වන්දි මුදල තිරණය වන්නේ ඒ ඒ අවස්ථානුකුලවයි.
    පොඩි උදාහරණයක් කියන්නමි, දැං කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ආදරෙන් ඉන්නවා. කොල්ල කෙල්ලව කසාද බදිනවමයි කියල ඉන්නේ. ඔහොම ඉන්කොට ඉතිං ගොඩක් දෙවල්වෙනවනේ. දැන් මෙ කොල්ලයි කෙල්ලයි ලිංගිකව එකතු වුනා කියල හිතමු. මෙ ගැණු ලමයත් ලිංගික ක්‍රියාවක යෙදෙන පළවෙනි පාර. මෙ ක්‍රියාවලියෙන් පසුව මෙ ගැණු ළමයගේ කන්‍යාභාවය නැතිව යනවා කියල දන්නවානේ. මෙතනදී දෙන්නගේම කැමැත්ත ඇතිව මෙ දේවල් වුන නිසා මෙහි ස්ත්‍රි දුෂණයක් නැ. නමුත් මෙ ගැණු ළමයා මෙ දෙයට එකග වුනේ කවද හරි මෙ කොල්ලා මාව බදිනවානේ කියන දේ උඩයි. එහෙම තියෙද්දිත් කොල්ලා පස්සේ වෙන කෙල්ලෙක් එක්ක සෙටි වුනොත් ඔන්න විවාහ පොරොන්දු කඩකිරිමට අමතරව කව්‍යා දුෂනයටත් කෙල්ලට වන්දි ලබා ගන්න පුලුවන්. කන්‍යා දුෂනය සමිබන්ධයෙන් අදාල වෙන්නේ ඉංග්‍රිසි නිතියයි. විවාහ පොරොන්දු සමිබන්ධයෙන් රොම ලන්දේසි නිතිය අදාල වෙනවා. දැන් මෙ කෙල්ලව මෙ කොල්ල බදින්වා මයි කියල හිටියේ. මෙහෙම සමිබන්ධයක් කායිකව තිබුණා කියලත් අනිත් අයත් දන්නවා. ඒ මදිවට කසාද බදින්න කියලම කෙල්ල රස්සාවෙන් අස්වුනා කියල හිතමුකෝ. ආයේ වෙඩින් එකට කාඩුත් ප්‍රින්ටි කරල යාලුවන්ට නැයන්ට බෙදල. වෙඩින් හොල් එකත් සුදානමි කරලයි තියෙන්නේ. එහෙම තියෙන‍කොට. දැන් කොල්ල බදින්න බැ කියනවා. බෑ කිවිවයි කියල දෙන්නෙක් බලෙන් බදින්න ඔන කියල ලංකාවෙ කිසිම නිතියක් නෑ. බදින්න බැරිනමි බදින්න ඔන නෑ. හැබැයි මෙ දේවල් නිසා අර කෙල්ල රස්සාවෙන් අස්වුනා ඒකට වන්දියක් දෙන්න වෙනවා. කන්‍යාභාවය අහිමු වුන නිසා වෙන කෙනෙක් බදිනකොට ප්‍රශ්ණ. ඒකටත් වන්දි ගන්න පුලුවන්. කාඩි ප්‍රින්ටි කරල හොල් බුක්කලාට ගිය වියදමි වලටත් වන්දි ගන්න පුලුවන්. ඊට අමතරව මෙ නිසා අනාගතයේ ඇතිවෙන්න පුලුවන් අයපත් ප්‍රථිපල හරි පාඩු වලටත් වන්දි ගන්න පුලුවන්. මෙ නිසා ඇතිවුන මානසික පිඩාවටත් වන්දි ගන්න පුලුවන්. මෙ කාටත් කත්රෙන විදියට සුලුවෙන් කිවිවෙ. මෙ දේවල් මිට වඩා ගොඩක් ගැඹුරැ නෛතික සංකල්ප. දැන් තේරෙනවා නේද රගේ? මෙහිදි අධිකරණයකින් නියම කරන වන්දිය පුද්ගලයාගේ තරාතිරම ප්‍රසිද්ධිය සමාජතත්වය මතත් වෙනස් වෙනවා. වන්දි මුදල ලක්ෂ ගණනනක් හෝ කොටි ගණනක් විම ඒ මත රදා පවතිනවා.

    විවාහ පොරොන්දුවක් කඩ කලාය කියල උසාවියට යන්න පුලුවන් මොන වගේ වෙලාවක දීද?
    01) ප්‍රකාශිතවම කඩ කිරිම. කලින් විවාහ වෙන්න ඉදල, දැන් ප්‍රකාශිතවම විවාහ වෙන්න බෑ කියනවා නමි.
    02) වටහාගත හැකි ලෙස කඩකල විට. උදාහරණයක් විදියට වෙනත් කෙල්ලෙක්ට විවාහ පොරොන්දුවක් දිල තියේ නමි,
    03) හැසිරිම මත.

    අන්තිම වශයෙන් විවාහ පොරොන්දු කඩ කරන්න පුලුවන් මොන වගේ වෙලාවටද?
    01)දෙපාර්ශවයම කැමති නමි
    02)කෙනෙක් ධනවත් කියල හිතාගෙන ඉදල පස්සේ එහෙම නැ කියල දැනගත්තහම හරි, කුලය ආදිය වරදවා ගැනිම මත පසුව විවාහ පොරොන්දු කඩ කරන්න බෑ. ඒ වුනාට පොරොන්දුව දෙන වෙලාවෙ පිස්සු හැදිල නමි හිටියේ හරි බලහත්කාරකමක් හරි අයුතු බලපැමක් මත ඒ පොරොන්දුව දුන්න නමි ඒක කඩ කරන්න පුලුවන්.
    03)කරැණු සැගවිම මත. උදාහරණයට ගත්තොත් යාලුවෙනකොට වද නැද්ද කියල යාලු වෙන්නෙ නැනේ. ඒත් පස්සේ මෙ හැම දෙයක්ම දෙදෙනා අතර හුවමාරැ වෙන්න ඔන. මෙ කරැණු වසංකර සිටින විට දුන් විවාහ පොරොන්දුවක් මෙවා දැනගත් පසු කඩ කල හැකියි.

    තවත් දෙයක් තියෙනවා.
    යාලුවෙලා ඉන්කොට දුන්න තැගි වලට මොකද වෙන්නේ?
    මෙ වගේ විවාහ පොරොන්දු කඩකිරිමෙ නඩුවකින් පස්සේ ඒ විවාහ පොරොන්දුව ඇති කාලවය්දි ලබා දුන් වටිනා තෑගි ආපසු ඉල්ල ගන්න
    පුලුවන්. රත්තරන් මාල, වාහන වගේ දේවල් හැබැයි ඒ වෙනකොට ඒවා අන්සතුකරල නමි, සාරි කලිසමි වගේ දේවල් ඇදල නමි ඒකියන්නේ පරිභෝග කරල නමි, නැතිවෙලා නමි ආයෙ ලබාගන්න බෑ. ඒ වගේම චොකලටි ටෙඩිබෙයාලා වගේ වටින්නේ නැති දේවලුත් ආයේ ගන්න බෑ :D

    දෙපාර්ශවයෙන් ඔනම කෙනෙක්ට මෙ වගේ නඩු පවරන්න පුලුවන්. ඒ කියන්නේ කොල්ලට වුනත් කොල්ලට වුනත්.
    ඒක නිසා විවාහ පොරොන්දු දෙනකොට බලාගෙනයි.
     
    • Like
    Reactions: manarrow

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uba mawa baya krnwane..:sorry::sorry::sorry: sirada kiynne?

    It is true if she has evidence that you promised to marry her she can go to police and police always take the girls side.But I don't think an innocent girl like you mention will do something like that.But her parents may will if she became depressed.So take your time if you aren't sure of what to do.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    ලැජ්ජ කෙල්ලෙක් නම් පොලිසි යන එකක් නැහැ, හැබැයි ඒ කෙල්ල මාරම ලව් නම් ලැජ්ජාව අමතක කරලා පොලිසි දුවයි. මැසේජ් එකක හරි උඹ ඒකිව බඳිනවා කිව්වද? ඒවා තමා සාක්ෂි, කසාද පොරොන්දුවක් කඩ කලොත් උඹව මාස 3 - අවුරුදු 6ත් අතරෙ හිරේට යවන්න පුළුවන්! කිස් නෙමේ අතින් අල්ලන් හිටියත් පොලිසියෙදි ඒක ලොකුවට කිව්වම පොලිසියෙන් බලෙන් පොලිසියේ ලියෝලා බන්දනවා

    Google eken translate kara madai mona huthak da manda danna ingirisi tikath amathaka wuna
    :dull:
    If the police will not shy girl, but that girl is a fantastic love and forget the shame and daughter to the police. AQ message telling you the right one? That's evidence, if months'll break a promise to marry 3 - 6 years old to go to prison to rob us! Not Kiss the hand, but it's a big deal told the police in the police force and leveling Leone Police