Breakup advice oniiii...

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Mekai scene eka. Mn dn masa 4kata withara kalin kellk ekka set una. Eki mata dn sirawatama luv krnwa.
    Eth mata eki gena ehema adarayak hithenne ne bn..:no:Mata oni dn meka nawaththanna.

    Eth meka ekige hitha riddanne nethiwa krnna widihak oni.. Anika mama ekige 1st luv eka. Eki gedratath kiyala . Gdrainuth kamththa deela thyenne.

    Mata hithgnna beriwa inna kohomada meka nawaththagnne kiyala..Mn dnnwa hitha ridnne nethiwa meka krnna ba kiyala..Eth mata ekita kiynna sadarana hethuwk ne. Mn ekita adare ne kiyala kiwoth mn mechchra kalayak kale boruwk kiyala eki hithnwa..:sorry::sorry::sorry:

    Ane plz mekata wisadumak deepallako...
     
    • Like
    Reactions: **cut

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,328
    618
    113
    N/A
    be honest machan, if you dont like her tell her that u have to marry someone else parents are forcing u to, but remember u r loosing a girl who is loving u which most people will give anything to have :)
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    25smrd0.jpg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,711
    3,090
    113
    37
    @ katubedda
    මචන් ඉස්සෙල්ලා උබ කෙල්ලගෙන් උපන් වෙලාව ඉල්ල ගනින්. වෙලාවම ඔනිත් නැ උපන් දිනෙයි ලග්නෙයි තිබුනාහමත් ඇතිි. ලග්නේ අහගන්න එකනම් ගේමක්ම නැනෙහ්. ඉට පස්සේ එ වෙලාවට ගැලපෙන්නෙ නැති විදිහට උබේ හොරස්කොප් එක හදවපන්. පස්සේ එකිගෙම පැත්තේන් මැච් වෙනවද කියලා බලවපන් දෙකම දීලා. ගේම ගොඩ..
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචන් ඉස්සෙල්ලා උඔ කෙල්ලගෙන් උබ කෙල්ලගෙන් උපන් වෙලාව ඉල්ල ගනින්. ඉට පස්සේ එ වෙලාවට ගැලපෙන්නෙ නැති විදිහට උබේ හොරස්කොප් එක හදවපන්. පස්සේ එකිගෙම පැත්තේන් මැච් වෙනවද කියලා බලවපන් දෙකම දීලා. ගේම ගොඩ..


    appe paw sidda wena weda ne ban:lol:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    be honest machan, if you dont like her tell her that u have to marry someone else parents are forcing u to, but remember u r loosing a girl who is loving u which most people will give anything to have :)

    i knw..bt i dn't have any feeling for her..:sorry: i dn't want to waste her time anymore
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ඇත්ත කියහන්.. කෙල්ල සිරා කරනවනම් දුක හිතෙයි තමයි.. First love නිසා ගොඩක් අඩයි. ඒත් උබ යාලු වෙන්න අහල තියෙන්නෙත් බොරුවට, යාලු වෙලා ඉදල තියෙන්නෙත් බොරුවට.. එහෙම එකේ උබට කෙල්ල ඇඩුව කියල වැඩක් නැති වෙයි.. කෙල්ල ටික දවසකින් හිත හදාගයි. මලක් වගේ අහිංසක කෙල්ලෙක් නම් මොනවා හරි කරගත්තොත් උබ ඉවරයි.. :oo: