මචංලා මගේ ප්රි්න්ටරේ දැං කොල 40000-50000ක්විතර ගහලා තියෙන්නේ....මේ ලගක ඉදන් කලු පාට Head Block වෙනවා. Deep Clean දුන්නත් හරියන්නේ නෑ බං. හැම ප්රින්ට් 1ක්ම High Quality දෙන්න ඕනි. නැත්තං ඉරි වදිනවා. කොල 20-50 ක් විතර ගහපුවාම ආපහු block වෙනවා.. මේකට හෙඩ් 1ක් දාන්න වෙයිද. හෙඩ් 1ක් දානවා නම් ගන්න තියෙන්නේ කොහද. මම ඔර්ජිනල් ඉන්ක් නෙවේ දැම්මේත්

