Epson L110 Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,599
    3,472
    113
    මචංලා මගේ ප්‍රි්න්ටරේ දැං කොල 40000-50000ක්විතර ගහලා තියෙන්නේ....මේ ලගක ඉදන් කලු පාට Head Block වෙනවා. Deep Clean දුන්නත් හරියන්නේ නෑ බං. හැම ප්‍රින්ට් 1ක්ම High Quality දෙන්න ඕනි. නැත්තං ඉරි වදිනවා. කොල 20-50 ක් විතර ගහපුවාම ආපහු block වෙනවා.. මේකට හෙඩ් 1ක් දාන්න වෙයිද. හෙඩ් 1ක් දානවා නම් ගන්න තියෙන්නේ කොහද. මම ඔර්ජිනල් ඉන්ක් නෙවේ දැම්මේත්:sorry:
     
    kahataudara

    Member
    Jan 14, 2016
    24
    1
    3

    Debug එකට යන්න, වැල්ලවත්තෙ, 42වෙනි Lane එකෙ කෙරවරේ marine drive එකෙ තියෙන්නෙ, උන් තමයි Epson authorized dealer , මම කලින් work කරේ Debug, මම දන්න විදියට L 110 එකට Original ink එක දන්න ඔනා. නැත්තම් අව්ල් යනවා.:no::no::no:

    උන් repair කරනවා, Engineering unit එකක් තියනවා.
    එතනට යන්න.