මෙකි නෙමෙයි මට ඔකිගේ කොල්ල එක්ක ඇඩ් එකක ඉන්න කෙල්ලකගේ නමක් දන ගන්න ඕනි...
නිකන් ආසාවට බලන්න...
ජිලට් ඇඩ් එකක් ද කොහෙද ඒක
ලොකු බෝඩ් එකක් ගහල තියෙයි කොලබ බිල්ඩින්ග් එකක් උඩ
කොයි හරියේද කියල නම් මතක නෑ...
ඒ කෙල්ල ඔය මොඩල් කොල්ලගේ පිටිපස්සේ ඉදන් මුණ අතගාන සීන් එකක් තියෙන්නේ...
දන්න එකෙක් කියපන්කො ඒ කෙල්ල කවුද කියලා...
අනේ...

මේකිගේ නම දන්නේ නැහැ?