Gayatri Dias

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    මෙකි නෙමෙයි මට ඔකිගේ කොල්ල එක්ක ඇඩ් එකක ඉන්න කෙල්ලකගේ නමක් දන ගන්න ඕනි...
    නිකන් ආසාවට බලන්න...
    ජිලට් ඇඩ් එකක් ද කොහෙද ඒක
    ලොකු බෝඩ් එකක් ගහල තියෙයි කොලබ බිල්ඩින්ග් එකක් උඩ
    කොයි හරියේද කියල නම් මතක නෑ...

    ඒ කෙල්ල ඔය මොඩල් කොල්ලගේ පිටිපස්සේ ඉදන් මුණ අතගාන සීන් එකක් තියෙන්නේ...
    දන්න එකෙක් කියපන්කො ඒ කෙල්ල කවුද කියලා...
    අනේ...
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මෙකි නෙමෙයි මට ඔකිගේ කොල්ල එක්ක ඇඩ් එකක ඉන්න කෙල්ලකගේ නමක් දන ගන්න ඕනි...
    නිකන් ආසාවට බලන්න...
    ජිලට් ඇඩ් එකක් ද කොහෙද ඒක
    ලොකු බෝඩ් එකක් ගහල තියෙයි කොලබ බිල්ඩින්ග් එකක් උඩ
    කොයි හරියේද කියල නම් මතක නෑ...

    ඒ කෙල්ල ඔය මොඩල් කොල්ලගේ පිටිපස්සේ ඉදන් මුණ අතගාන සීන් එකක් තියෙන්නේ...
    දන්න එකෙක් කියපන්කො ඒ කෙල්ල කවුද කියලා...
    අනේ...

    mekada? kellage nama danne na bn...
    11282194_375444422658756_1728998413_n.jpg
     
    • Like
    Reactions: .::J@S::.

    57Pixels

    Member
    May 26, 2016
    2
    0
    0
    Anuj ranasinghe kiyanne me wage adarayak film eke inna eka neda?e film eka nadda hoyaganna?dinakshi ta tholak daanawa mu eke:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෙකි නෙමෙයි මට ඔකිගේ කොල්ල එක්ක ඇඩ් එකක ඉන්න කෙල්ලකගේ නමක් දන ගන්න ඕනි...
    නිකන් ආසාවට බලන්න...
    ජිලට් ඇඩ් එකක් ද කොහෙද ඒක
    ලොකු බෝඩ් එකක් ගහල තියෙයි කොලබ බිල්ඩින්ග් එකක් උඩ
    කොයි හරියේද කියල නම් මතක නෑ...

    ඒ කෙල්ල ඔය මොඩල් කොල්ලගේ පිටිපස්සේ ඉදන් මුණ අතගාන සීන් එකක් තියෙන්නේ...
    දන්න එකෙක් කියපන්කො ඒ කෙල්ල කවුද කියලා...
    අනේ...

    අපෝ අසහනේ...කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් පෙන්න බැහැ..ඊයා හලෝ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අස්ථිර ලෝකෙ ඕක විතරක් වෙනස් නොවෙන්නෙ කොහොමද බං? :lol:

    :lol::lol: අස්ථීර වුනාට මේකප් එකෙනුයි, ටයිට් ඇඳුම් වලිනුයි වහගෙනනේ ඉන්නේ...ගැලෙව්වම තමා ලෝකේ අස්ථීර භාවය තේරෙන්නේ :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    mekada? kellage nama danne na bn...
    11282194_375444422658756_1728998413_n.jpg

    ඔව් ඔව් බොල මෙයා තමා... ෆට්ට කියුට් බන් මෙකි ....:love::love::love:
    තැන්ක්ස් බන් දැම්මට ඕක... මන්හිතුවේ නෑ ඔය ෆොටෝ එක නෙට් එකේ ඇති කියල...
    දන්න එකෙක් නම කියාපන්කෝ ...

    අපෝ අසහනේ...කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් පෙන්න බැහැ..ඊයා හලෝ...

    අසහනේ නෙමෙයි මිට්ටෝ, මේකි මේකේ හරිම කියුට්. ඇත්තටම කියුට්ද බලන්න තව ෆොටෝ ටිකක් හෙව්වේ...:baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    ඔව් ඔව් බොල මෙයා තමා... ෆට්ට කියුට් බන් මෙකි ....:love::love::love:
    තැන්ක්ස් බන් දැම්මට ඕක... මන්හිතුවේ නෑ ඔය ෆොටෝ එක නෙට් එකේ ඇති කියල...
    දන්න එකෙක් නම කියාපන්කෝ ...

    අසහනේ නෙමෙයි මිට්ටෝ, මේකි මේකේ හරිම කියුට්. ඇත්තටම කියුට්ද බලන්න තව ෆොටෝ ටිකක් හෙව්වේ...:baffled::baffled::baffled:

    ඇයි කියුට්නම් මොනා කරන්නද? :lol: ඔකිගේ නම සුගුනවතී ,:)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    ඇයි කියුට්නම් මොනා කරන්නද? :lol: ඔකිගේ නම සුගුනවතී ,:)

    උබ හිතුවද පොඩි කාලේ උබේ පැම්පස් මාරු කරපු ආය අම්මගේ නම ඔය කෙල්ලට දායි කියල.... :lol::lol::lol:
    විකාර නැතුව ඔය කෙල්ලගේ නම හොයල දෙනවකො ඕයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    උබ හිතුවද පොඩි කාලේ උබේ පැම්පස් මාරු කරපු ආය අම්මගේ නම ඔය කෙල්ලට දායි කියල.... :lol::lol::lol:
    විකාර නැතුව ඔය කෙල්ලගේ නම හොයල දෙනවකො ඕයි...

    උබ ඒකිගේ පොඩි කාලේ පැම්පස් මාරු කරපු ගෑනිගේ නම දන්නවා...? :oo: මේකිගේ නම දන්නේ නැහැ? :lol::lol:

    ඕකිව මම දන්නවා...සෙට් කරලා දෙන්න තිබ්බ..එත් උබේ චරිතේ හොඳ නැති නිසා අවුල්...ඕක අත ඇරලා දාපන් බන්...උබට හරියන්නේ නැහැ ඕක...:lol: