internet buy karapn Keys
මචං මට පොඩි දෙයක් කියනවද
key ගන්න එකද ලාබ නැත්නම් ෆුල්ල් වර්ෂන් එක download කරන්න තියෙන එක ගන්න එකද?
steam එකෙන් ගේම් ගන්න එකද ලාබ නැත්නම් origins එකෙන් ගන්න එකද?
නැත්නම් ඒ දෙකටම් වඩා ලාබ ඩීල් තියෙන සයිට් තියෙනවද?
ගොඩක් ස්තුති මචං

godak games client software ekak athule run wena hinda Online ganna eka tamai lesima.Colombo innawanam msg ekak daanna.Steam Backups godak aduwata aran dennam. oya salli deela online purchase kara ganna.