Vehicle Tax Reduce

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    me ara VAT eka wadi wuna gaman tax revision ekak awilla ganan wadi karapu eke document ekada? ara creed nuth thread ekak daala thibee
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,274
    113
    Auckland
    මොන පයන්නක්ද බොලව් මේ ? මෙකෙ විදියට වාහන ගනන් වැඩි වෙනවද ? මේ වගේ ගොබ්බ ටැක්ස් ප්‍රොපොසල් හදන්නෙ කොහෙ ඉගනගත්ත උන්ද දන්නෑ :angry:
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    දැන් DUTY ගහන්නේ ඔච්ච්ර්යිලු .අනික් අනම් මනම් TAX නැහැලු Petroliyam TAX /Production TAX නැහැලු . මේ සියල්ල මගේ හිතවතෙකු කිවේ . මාත් ඕවා වැඩිය දන්නේ නැහැ
    EK එක දන්න අය ඉන්න නිසා දැම්මේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    13263953_1006585042744204_7890809548223584616_n.jpg

    මට හිතෙන්නේ වාහන වලට විවිද ප්‍රතිශත වලින් ගහපු ටැක්ස් අයින් කරලා එන්ජින් දාරිතාවට ඒ කිව්වේ CC අගයට පමනක් අයවෙන විදියට ටැක්ස් ගහලා වගේ. .

    උදාහරනයකට වැගන් R එක ගන්න. .ඒක 660CC
    එතකොට ටැක්ස් එක 1000CCට අඩුනම් 1CC = 1250 1250X660=825000

    උඩ රේට් හරිනම් අනිත් වාහන වලටත් ඔය විදියටම හදාගන්න ඕනා. .
    ඉලෙක්ට්‍රික් වලටත් KWගානට ගහලා තියෙන්නේ. .
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පේන හැටියට 1000cc-1599cc hybrid අඩු වෙනවානේ

    දැනට 99% බද්දයි 1750 තියෙන එක 1750 විතරක් වෙනවා වගේ නේ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මොන පයන්නක්ද බොලව් මේ ? මෙකෙ විදියට වාහන ගනන් වැඩි වෙනවද ? මේ වගේ ගොබ්බ ටැක්ස් ප්‍රොපොසල් හදන්නෙ කොහෙ ඉගනගත්ත උන්ද දන්නෑ :angry:

    ගොබ්බ නෑනේ බං අපිටත් tax එක හදා ගන්න පුලුවන්නේ මටනම් තේරෙන විදිහට සරල කරලා වගේ

    :eek::eek::eek::eek:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ගොබ්බ නෑනේ බං අපිටත් tax එක හදා ගන්න පුලුවන්නේ මටනම් තේරෙන විදිහට සරල කරලා වගේ

    :eek::eek::eek::eek:

    sarala bawa kannada bolaw.. tax eka adu wena eke na wenna ona:(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    xxxxxxx * 70% + 825000

    එතකොට ටැක්ස් දෙකක්නේ බන්. .
    කලින් තිබ්බේ වාහනයේ CC අගයට හෝ වටිනාකමින් % අගය මත බදු නේද?
    උබට විශ්වාසද ඕක?

    දැන් CC අගයට පමනක් ටැක්ස් ගහලා වගේ පේන්නේ. .
     
    Last edited: