machan 1000cc walata moakada scene eka ?
don't understand. can someone explain?
machan ganan adu wenne okka 1000cc ewada banSuzuki Wagon R මෝටර් රථයක රේගු බදු රු.1,600,000/= සිට රු.825,000/= දක්වා අඩු වෙනවා
ඔය PER CM3 කියන්නේ CC කියන එක .ඕකෙන් CC ගාන වැඩි කරන්න ඕනි . මටත් ඕක එච්චර මිටර් නැහැ .වාහන ගෙන්වන යාළුවෙක්ගෙන් ලැබුනේ
එළකිරි එකේ අයට වැදගත් වෙයි කියලා දැම්මේ
1500 CC වල වාහන ගණන් යනවා .ඊට අඩු වාහන ගණන් අඩු වෙනවාලු
1500 CC උඩ වාහන වැඩි වෙන්නේ