https://www.facebook.com/arpanangala/videos/1167621476603052/
සැබෑවටම ජාතිවාදීන් සිංහල මිනිසුන්ද නැති නම් සුළු ජාතීන්ද? සෑම විටකම ජාතීන් අතර සටන් ඇති වීමට මුල් වූයේ සුළු ජාතින්ම නොවේද? මෑතකදී මඩවල සිදුවීම ඊට හොදම උදාහරණයයි. පාසලටද මුස්ලිම් වරුන්ගේ ජාති වාදය ව්යාප්ත වීම රටක් වශයෙන්ම ලැජ්ජාවට පත් විය යුතු කරුණකි. නමුත් ඊටත් වඩා ලැජ්ජාවට කරුණ වන්නේ මෙම සිදු වීම් මාද්ධ්යට නොයාමත් ජාති වාදින් වන්නේ සින්හල බෞද්ධයා පමණක් ලෙස ප්‍රචාරණය වීමත්ය. ඡන්දය වෙනුවෙන් රට පාවා දෙන නිවට දේශපාලකයන් සිටින රටක් වශයෙන් ඒ ගැන පුදුම විය යුතු නැත.
ඩුබායි, කටාර් වැනි අරාබි රටවල සන්හිදියාව නම් කුණුහරුපයක් නැත. එහි ස්වජාතිකයන්ට වඩා වෙනත් ජාතීන් ප්‍රමාණය වැඩි වුවත් පවතින්නේ අරාබින්ගේ ඒකාධිකාරිය පමණි. නමුත් එහි, මෙහි මෙන් ජාති අතර ගැටුම්ද දක්නට නැත. ලංකාව එසේ නොකර අනෙක් ජාතීන්ට රිසි සේ පාලන තන්ත්‍රයටද් ඇතුලු වීමටද ආගම ඇදහීමට හා ප්‍රචාරණ යට ඉඩ දීමෙන් නොවේද මෙම ජාති වාදය ඇරබුණේ?? ඩුබායි කටාර් වැනි රටවල් මෙන් සිය රටෙහි ආගම පිළිබද නීති ඇති කලා නම් මේවා තවත් සිදු වෙයිද? ඊට දැන් ප්‍රමාද වැඩිය. සිංහලායාගේ අනුකම්පාව හා සමානාත්මතාවය ජාති වාදී කල්ලි විසින් තම වාසියට ගෙන අවසන්ය.
කිනම් ආගමක වුවත් ජාතිවාදින් සිටින්නේ සුළු ප්‍රමාණයක් පමණි. මාමේ කතා කලේ එම සුළු පිරිසට මිසක් හොද බහුතරයට නෙමේ. මා සියළු ආගම් වලට විරුද්ධ අයෙකු වුවත් යම් පිරිසක් ජාති වාදී ලෙස හැසිරෙන විට නිහඩවද සිටිය නොහැක./