Gappia banned!!!!!!???

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කවුද බන් වැරදි?
    අපේ ගොන්නුම තමයි....
    මේ වගේ පිම්පි හිගනං නන්ව ලොකු කරගෙන ඉන්නවට .....
    මුන් වගේ ආතක් පාතක් නැති උන් තමයි දැන් සමාජෙට හොද නරක කියලදෙන්නේ.....
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    කවුද බන් වැරදි?
    අපේ ගොන්නුම තමයි....
    මේ වගේ පිම්පි හිගනං නන්ව ලොකු කරගෙන ඉන්නවට .....
    මුන් වගේ ආතක් පාතක් නැති උන් තමයි දැන් සමාජෙට හොද නරක කියලදෙන්නේ.....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පුළුවන් වැඩ්ඩෙක්නම් උත්තර දීපන් මෙහෙම වෙන්නෙ ඇයි කියල. මම නිර් ආගමික වෙන්න කියන්නෙ ඒකයි උඹලට. මේක අභියෝගයක් පහල ලින්ක් එකට ගිහින් බලපන්. ගප්පිය ඕස්ට්‍රලියාවෙ ඉන්න හින්ද ඒ ආභාශෙ ලබාගෙන.
    https://web.facebook.com/4092386424...2040.409238642491097/1059972674084354/?type=3
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් වැඩ්ඩෙක්නම් උත්තර දීපන් මෙහෙම වෙන්නෙ ඇයි කියල. මම නිර් ආගමික වෙන්න කියන්නෙ ඒකයි උඹලට. මේක අභියෝගයක් පහල ලින්ක් එකට ගිහින් බලපන්. ගප්පිය ඕස්ට්‍රලියාවෙ ඉන්න හින්ද ඒ ආභාශෙ ලබාගෙන.
    https://web.facebook.com/4092386424...2040.409238642491097/1059972674084354/?type=3
    මේක නං ඇත්ත තමා, මිනිස්සු අතර බෙදීම් හදන්නේ ගොඩක් වෙලාවට ආගම් වලින්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පුළුවන් වැඩ්ඩෙක්නම් උත්තර දීපන් මෙහෙම වෙන්නෙ ඇයි කියල. මම නිර් ආගමික වෙන්න කියන්නෙ ඒකයි උඹලට. මේක අභියෝගයක් පහල ලින්ක් එකට ගිහින් බලපන්. ගප්පිය ඕස්ට්‍රලියාවෙ ඉන්න හින්ද ඒ ආභාශෙ ලබාගෙන.
    https://web.facebook.com/4092386424...2040.409238642491097/1059972674084354/?type=3

    ලෝකෙ අනික් රටවල් වල සාමය නැති කරල තියෙන්නෙත් ඔය රටවල් ටිකම නේද ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේක නං ඇත්ත තමා, මිනිස්සු අතර බෙදීම් හදන්නේ ගොඩක් වෙලාවට ආගම් වලින්.
    මේකෙ ඉන්න බහුතර උන්ට ඒක තේරෙන්නෙ නෑ. ගප්පිය උනත් ආගමක් නැති එකෙක්. ඒකයි ඌ බය නැතුව ඔහොම ඒව දාන්නෙ.

    ලෝකෙ අනික් රටවල් වල සාමය නැති කරල තියෙන්නෙත් ඔය රටවල් ටිකම නේද ?
    තමන්ගෙ රටේ සාමය ඇති කරන එක තමන්ගෙ වැඩක්. අපි නිරාගමික උනානම් අපිට සමගියෙන් ඉන්න පුලුවන්. ආගම් ඔලුවට දාගත්තහම තමා මේ ඔක්කොම ප්‍රශ්න. අපි ආගම් හින්ද බෙදිල ඉන්න එකට නිරාගමික රටවල් පලි නෑ.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mchn umbe kiyana eka atta.. eth mchn api kiyala monada karanne ? mchn loke christians la 2.5 billion innaawa, mulu lokema balavath ratawal okkoma unge,api kiyala mona karannada ? kattiya me gana poddak katha karamuko..lokema buddhist population eka 488–535 million..
    උඹල කුරුස කියල හිතන රටවල් ඔක්කොම නිර් ආගමිකයි. ඔය ගෝත්‍රික මගුල් පස්සෙ යන්නෙ නැතු හින්ද තමා එයාල දියුණු වෙලා තියෙන්නෙ. පහල ලින්ක් එක බලපුවාම ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි.
    https://web.facebook.com/40923864249...084354/?type=3
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    gappiya gena lankadeepeth dala.

    13267723_1245753908771179_4183460492687277441_n.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කියන්න කනගාටුයි.. බුදුරුව සහිත කාටූනය තවම මෙම පිටුවෙන් ඉවත් කරගෙන නැත.සමාව ගැනීමක් මේ වෙන තෙක් සිදුවී නැත. නමුත් ගප්පියාගේ සුපුරුදු ගොං පාට් හා ඒ ගොං පාට් වලටම ආවඩන මන්ද බුද්ධිකයන් නැවත කරලියට පැමිණ ඇත. බුදුරුවට සිදුවූ අපහසය ..????

    https://m.facebook.com/gappiyapictu...59002.114523228660375/941418099304213/?type=3
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උගේ වීඩියෝ එකක් දැක්ක ගමන් ඔහේ ආව ගියට උගේ මතේ පිලි ගන්න ,රැල්ලට ආවඩන මිනිස්සු කොට්ටසයක් ඉන්නෙ කියල ඌ හොදටම දන්නව , දෙයියනේ ඔච්චර රට ගැන කැක්කුමක් තියෙන දෙස ප්‍රෙමියෙක් නම් උට තිබ්බනෙ උගේ ඔය ෆෙස්බුක් එකෙ ඉන්න කට්ටිය එකතු කරගෙන අඩුම ගානෙ අවතැන් උන අයට ආදාර ටිකක් එකතු කරන්න වැඩ පිලිවෙලක් ආරම්බ කරන්න, නැත්නම් ල.කාවට ඇවිත් උද්වු කරන්න. බොරු නාට්ට් රග පාල ඌ ගූග්ල් ඇඩ්සෙන්ස් වලින් කීයක් හරි හොයා ගන්නව අර බලල්ලු ලවා කොස් ඇට බාවනව වගේ ඔකයි තිත්ත ඇත්ත
     
    100% true

    කොහේ හරි යන පිම්පියෙක් ගොන් ජෝක් එකක් දැම්ම ම ඌව පොර කරන උඩ පනින එවුන්ට හොද කතාවක් ....
    අනික රටේ යුද්දේ තිබුන කලේ ඔය රට ගැන හිතන පොරවල් කොහෙද දන් නෑ හිටියේ?