











Why? Are you doing a research?
If I can move out at this instance, I would.ශ්රී;20203326 said:i've seen many threads here asking for migration help. why do lankans want to move out of lanka ?

1. ලංකාවට හිම වැටෙන්නෑ![]()
2. ලංකාවෙ උන් ඉන්දියන් නාට්ටි බලනව![]()
3. ලංකාවෙ ඉන්දියන් කාටුන් පෙන්නනව![]()
4. ලංකාවෙ උන් හින්දි සින්දු අහනව![]()
5. ලංකාවෙ උන් ඉටිකොල ප්ලාස්ටික් කෑලි එකතු කල්ල ගිණි ගොඩවල් ගහනව![]()
6. ලංකාවෙ බස් වල අජිත්ගෙ සින්දු දානව![]()
7. ලංකාවෙ උන් ඉස්සරහිං වාහනයක් එද්දි ලයිට් ඩිම් කරන්නෑ![]()
8. ලංකාවෙ උන් පෝලිං පයිනව![]()
9. ලංකාවෙ උන් වෙලාවට වැඩක් කරන්නෑ![]()
10. ලංකාවෙ උන් යන්න බෑ කියල හොදටම දැනගෙනත් බොරුවට හෝන් ගහනව![]()
11. ලංකාවෙ උන් අහල පහල උන්ගෙ ඕපදූප හොයනව![]()
12. ලංකාවෙ උන් හැම මගුලටම උත්සව තියනව ඒවට යන්න බැරි වුනාම කතා හදනව![]()
![]()

