why do you want to move out ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
1. ලංකාවට හිම වැටෙන්නෑ :no: :no:
2. ලංකාවෙ උන් ඉන්දියන් නාට්ටි බලනව :( :(
3. ලංකාවෙ ඉන්දියන් කාටුන් පෙන්නනව :( :(
4. ලංකාවෙ උන් හින්දි සින්දු අහනව :( :(
5. ලංකාවෙ උන් ඉටිකොල ප්ලාස්ටික් කෑලි එකතු කල්ල ගිණි ගොඩවල් ගහනව :( :(
6. ලංකාවෙ බස් වල අජිත්ගෙ සින්දු දානව :dull: :dull:
7. ලංකාවෙ උන් ඉස්සරහිං වාහනයක් එද්දි ලයිට් ඩිම් කරන්නෑ :no: :no:
8. ලංකාවෙ උන් පෝලිං පයිනව :dull: :dull:
9. ලංකාවෙ උන් වෙලාවට වැඩක් කරන්නෑ :no: :no:
10. ලංකාවෙ උන් යන්න බෑ කියල හොදටම දැනගෙනත් බොරුවට හෝන් ගහනව :dull: :dull:
11. ලංකාවෙ උන් අහල පහල උන්ගෙ ඕපදූප හොයනව :dull: :dull:
12. ලංකාවෙ උන් හැම මගුලටම උත්සව තියනව ඒවට යන්න බැරි වුනාම කතා හදනව :dull: :dull:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

indeed oiii :growl::growl: