The 100 tv show

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    patta series eka yako okoma balala tiyenne

    season 2 or 3 da koheda .. appa seen ambanaka

    aappa nisaa patta ne.. :P

    story එක නම් 6/10... බලන්න පුළුවන්.. මාත් බැලුව ඔක්කොම..
     

    WII22

    Member
    May 27, 2016
    24
    5
    0
    season 1 බැලුවා මට ඇල්ලුවේ නැ කතාව 11.22.63 game of thrones වගේ ඒවා තාම මට හොද
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මට නම් කතාව හොදට අල්ලලා ගියා සීසන් 03 ගිය සතියෙ ඉවර උනේ Sci-Fi/Adventure ආස නම් මේක හොදට අල්ලා යයි
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ow season 3 episode12-16 nam gathiyak thiyenawa AI nisa nath nam ekath chaa

    oka book series ekak ban, puluwannam hoyagena kiyawapan. habai books wala story ekata wada sahenna wenas karala tiyenne tv show eka.

    books tika.

    The 100
    The 100 day 21
    The 100 homecoming.