Smart TV - Bigdeals

madukaperera

Junior member
  • May 16, 2017
    64
    37
    18
    mi+ and Imax yanan epa , LG,Samsung, Sony wage yanna balnna mage Recenet experice ekak eka Konka Web os tv ekath hodai
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    945
    977
    93
    Pluto
    Xiaomi agent Abans.. MI+ කියන්නේ ජරාවක් එක ගන්න එපා... අඩුවට බලනවනන් TCL KONKA වගේ එකකට යන්න..
     
    • Like
    Reactions: maverick44

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,456
    3,821
    113
    mi+ and Imax yanan epa , LG,Samsung, Sony wage yanna balnna mage Recenet experice ekak eka Konka Web os tv ekath hodai
    mi + kiyala internationally brand ekk Mi (Xiamoi) thiynne mi + kiyanne chinese rebrand ekk man hithanne
    Xiaomi agent Abans.. MI+ කියන්නේ ජරාවක් එක ගන්න එපා... අඩුවට බලනවනන් TCL KONKA වගේ එකකට යන්න..
    MI අවුල්ද මචංල.
    මට හිතුනෙ පවර්බෑන්ක් වගේ සුපිරියට ඇති කියල. සාමාන්‍යයෙන් MI - Xiaomi වල අනිත් බඩු අවුලක් නෑ නේද?