ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    උබ කියන රණවිරුවනුත් ඔය ලක්ෂ 62 හිටියා නේ බන්
    එතකොට ඒ අයටත් හෙන වදිනවනේ :confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔක්කොටම තේරෙනවනෙ කවුද වැඩකරු කියල.


    IMG_7790.jpg.JPEG



    :cool::cool:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………

    Maitre1.jpg


    ඔහොම සාප කල පලියට හෙන ගහනවා නං, අවුරුදු 30ක් යුද්ධ කොරන්ඩ ඔනේයෑ? සාපයක් දෙකක් කරල අරුං ටික කම්බස් කොරන්න තිබ්බනේ..බුහා හා හා!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;20201517 said:
    Maitre1.jpg


    ඔහොම සාප කල පලියට හෙන ගහනවා නං, අවුරුදු 30ක් යුද්ධ කොරන්ඩ ඔනේයෑ? සාපයක් දෙකක් කරල අරුං ටික කම්බස් කොරන්න තිබ්බනේ..බුහා හා හා!


    බලමු නෙහ්?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මොකද මේ එක පාරටම ගැනියෙක් වගේ ලතෝනි දෙන්නේ.

    ඌ ජනවාරි අට ඉඳන් එහෙම තමයි......හේතුවක් හොයාගන්න බෑ තනියම ලතෝනි දෙනවා පරණ ත්‍රෙඩ් වල :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18


    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:
    යුද්ධය ඉවර කරන්න යොදවපු සුපිරි මොලය, මේ රට සංවර්ධනයට යොදා ගන්න මහින්ද යොදවපු එක , මොන තරම් බුද්ධිමත් ද? ඒ මේ රට ගැන තව අවුරුදු 10 ක් ඉස්සරහට හිතල කරපු සුපිරි සැලැස්මක්.....

    නමුත් අත්මේස් ගලවලා අතට අත දුන්නම කලිසමේ චූ යන හිවල්, හිගන , වහල් මානසිකත්වයක් තියෙන පජාතිකයෝ ටිකක් ඒ ඔක්කොම කණපිට හැරෙව්වා.... ඒ වට්ටපු වැට්ටිල්ල තව අවුරුදු 10 කින් ආයිත් නැගිටිනවා බොරු.. මොකද කවුරු අගමැති උනත් මේ රටේ ජනාධිපති විදිහට තව අවුරුදු 5 ක් යනකන් ඉන්නේ වහලෙක් නිසා... ඒ වහලාගේ අවුරුදු 5 ඉවර උනාට පස්සේ රටට වුන විනාසය හරිගස්සන්න තව අවුරුදු 5 ක් වත් යයි...:no::no:
    2002 දී රනිල් පත් කරන්න චන්දෙ දීලා මේ රටේ බුද්ධි අංශයේ වටිනා ජීවිත අහිමි කරපු ලක්ෂ ගානට මේ පාර තවත් ටිකක් එකතු වෙලා ලක්ෂ 60 ක් හදා ගත්තට, ඒ ලක්ෂ 60 පස්සෙන් එන ඒ මැරුණු මිනිස්සුන්ගේ සාපය නැති වෙන එකක් නෑ...

    පජාතිකයෝ ටිකක් KIYANNA BE HUTTHO LAKSHA 60+
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13501652_518858801634351_2429026983064698680_n.jpg


    පොnන පබයට FB likes - 866,443 people like this
    මහින්ද රාජපක්ෂ FB likes - 1,003,066 people like this

    2016.06.21 දින වන විට...