ගෝටා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් එක...

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    ගෝටා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් එක
    :yes: :yes: :yes: :yes:

    🌷🌷🌷🌷

    මේ එච්චර ප්‍රසිද්ධ නොවුන විඩීයො එකේ තියනවා.....

    ගෝටා අන්තනෝමතිකව කොළඹ කැම්පස් එකට පත් කරපු කඩේ ගිය ඝනයෙක් ස්ටේජ් එක උඩ පජාත වෙලා යනව.

    263603876_652389439308538_5075807225464726009_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අන්තරේ උන් කියන්නේ නිල නොලත් ත්‍රස්තවාදී සංවිධානයක්..උන් කරන ඒවා කවුද ගණන් ගන්නේ...හමුදාවට,පොලිසියට ගේම ඉල්ලන උන් හාමුදුරු කෙනෙක්ට ඔහොම කරන ඵක පුදුමයක් නෙමෙයි...

    7RPQzwg.jpeg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අන්තරේ උන් කියන්නේ නිල නොලත් ත්‍රස්තවාදී සංවිධානයක්..උන් කරන ඒවා කවුද ගණන් ගන්නේ...හමුදාවට,පොලිසියට ගේම ඉල්ලන උන් හාමුදුරු කෙනෙක්ට ඔහොම කරන ඵක පුදුමයක් නෙමෙයි...

    7RPQzwg.jpeg

    පිටිපස්සෙත් සිවුරක් තියනවා ඇයි මෙතන ඉන්න අය නැමේන්නේ නැත්තේ. ඒක අවුලක් නැද්ද :lol: :lol::lol:

    • Haha
    Reactions: U-tag and ruchira55

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    පිටිපස්සෙත් සිවුරක් තියනවා ඇයි මෙතන ඉන්න අය නැමේන්නේ නැත්තේ. ඒක අවුලක් නැද්ද :lol: :lol::lol:

    උන් JVP චීවරදාරියෝ..උන්ට නැවෙන්නෙ පිස්සුවටද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උන් JVP චීවරදාරියෝ..උන්ට නැවෙන්නෙ පිස්සුවටද?
    සිවුරට ගරුකරනවනම් දේශපාලනයක් නැතුව ගරුකරපන් දේශපාලන් හිගන්නා...
    අනික එකක කියපන් මුන් ජේවීපි උන්ද කතොලික උන්ද
    එක දවසකට එකක් අනික් දවසට එකක
    මහ එකත් ගැසට් රිවස් නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සිවුරට ගරුකරනවනම් දේශපාලනයක් නැතුව ගරුකරපන් දේශපාලන් හිගන්නා...
    අනික එකක කියපන් මුන් ජේවීපි උන්ද කතොලික උන්ද
    එක දවසකට එකක් අනික් දවසට එකක
    මහ එකත් ගැසට් රිවස් නේ
    පල ඩස්ප ජෙප්පො යන්න තොට ඕන නම් ගිහින් වැඳපිය ජෙපි චීවරයොන්ට..උද්ඝෝෂණ කරන කොට සිවුරු අතේ තියන් කුණුහරුප කිය කිය ඉන්න ජෙපි චීවරයොන්ට වඳින්න මම?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    පල ඩස්ප ජෙප්පො යන්න තොට ඕන නම් ගිහින් වැඳපිය ජෙපි චීවරයොන්ට..උද්ඝෝෂණ කරන කොට සිවුරු අතේ තියන් කුණුහරුප කිය කිය ඉන්න ජෙපි චීවරයොන්ට වඳින්න මම?
    බයි ඝනයොත් එකයි රතු ඝනයොත් එකයි. තට්ටෙ තිබ්බට වදින්න ඔනෙ නෑනෙ. එහෙනම් ඉස්සර වෙලා වදින්න ඔනෙ ජොනි සින්ට
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම හිතුවෙ ආයෙ කොහෙටහරි බෝම්බයක්වත් කෙලින්න යනවද කියල පාස්කු බෝම්බෙ කෙලිය වගේ නන්දෙයි නාකි මයිනයි සෙට් වෙලා 😆🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්තරේ උන් කියන්නේ නිල නොලත් ත්‍රස්තවාදී සංවිධානයක්..උන් කරන ඒවා කවුද ගණන් ගන්නේ...හමුදාවට,පොලිසියට ගේම ඉල්ලන උන් හාමුදුරු කෙනෙක්ට ඔහොම කරන ඵක පුදුමයක් නෙමෙයි...

    7RPQzwg.jpeg

    kawuda hamuduru??? muruththetuwada????
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    මම හිතුවෙ ආයෙ කොහෙටහරි බෝම්බයක්වත් කෙලින්න යනවද කියල පාස්කු බෝම්බෙ කෙලිය වගේ නන්දෙයි නාකි මයිනයි සෙට් වෙලා 😆🤭

    Next plan before 2025 election
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පල ඩස්ප ජෙප්පො යන්න තොට ඕන නම් ගිහින් වැඳපිය ජෙපි චීවරයොන්ට..උද්ඝෝෂණ කරන කොට සිවුරු අතේ තියන් කුණුහරුප කිය කිය ඉන්න ජෙපි චීවරයොන්ට වඳින්න මම?
    වහල් ලොක්කෝ... ඉජු ඉජු...
    මම එලකිරියේ දාලා තියන දේවල් කියවලා පක්ශෙකට දාපන්..💦💦💦🍆🍆