උදව්වක්...

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
උදව්වක්...

මචංලා.. මම උදේ වැඩට එන්නේ හොරන ඉඳන් - කොළඹට... කාර් එක... ඉස්සර පැය 1 1/2 ආවා... දැන් පැය 3ක් විතර යනවා... ගොනපොල, පොල්ගස් ඔවිට හරිය පට්ට ට්‍රැෆික්... හල්පිට හරියත් අම්බානට.. ඊට පස්සේ කොහුවල... එපා වෙල ඉන්නේ... බස් එකේ ආවොත් තව පරක්කු වෙනවා.. 120 බස් මාර චා... උඹලා දන්න විකල්ප මාර්ග තියනවද කොරළඉම ඉඳන් යන්න පුලුවන්... ඊලඟ සතියේ ඉඳන් මම ව්යිෆ් ලගේ කොලළ ඉම තියන ගෙදරකට එනවා....
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uba paya 3n colombo enawa horana idan.mata palawatte idan liberty plaza eka lagata yanna 2 hours yanawa.9km yanna 2 hours yanawa yakooo.patta epa wenawa kondath ridenawa:growl:
     
    kolla

    Junior member
  • Sep 26, 2006
    81
    5
    18
    staff service එකක් සෙට්කර ගන්න. මගට යන වෙලාවේ ලොකු වෙනසක් වෙන එකක් නැහැ , හැබැයි පැය 3 ක් විතර නිදා ගන්න පුළුවන්. ඒ පැය 3 රැට නින්දෙන් අඩු කරන්න. එතකොට කාලය අපතේ යාමක් නැහැ. රැට පැය 3 ක් ප්‍රයෝජනවත් දෙයකට යොදාගන්න පුළුවන්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,889
    4,527
    113
    staff service එකක් සෙට්කර ගන්න. මගට යන වෙලාවේ ලොකු වෙනසක් වෙන එකක් නැහැ , හැබැයි පැය 3 ක් විතර නිදා ගන්න පුළුවන්. ඒ පැය 3 රැට නින්දෙන් අඩු කරන්න. එතකොට කාලය අපතේ යාමක් නැහැ. රැට පැය 3 ක් ප්‍රයෝජනවත් දෙයකට යොදාගන්න පුළුවන්.

    marry karala nam jigi jigiya danna puluwan dum yanakam
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    uba paya 3n colombo enawa horana idan.mata palawatte idan liberty plaza eka lagata yanna 2 hours yanawa.9km yanna 2 hours yanawa yakooo.patta epa wenawa kondath ridenawa:growl:

    Uba liberty plza ekeda wada karanne? Jina madam ge pot ekeda :rolleyes::rolleyes::rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    උදව්වක්...

    මචංලා.. මම උදේ වැඩට එන්නේ හොරන ඉඳන් - කොළඹට... කාර් එක... ඉස්සර පැය 1 1/2 ආවා... දැන් පැය 3ක් විතර යනවා... ගොනපොල, පොල්ගස් ඔවිට හරිය පට්ට ට්‍රැෆික්... හල්පිට හරියත් අම්බානට.. ඊට පස්සේ කොහුවල... එපා වෙල ඉන්නේ... බස් එකේ ආවොත් තව පරක්කු වෙනවා.. 120 බස් මාර චා... උඹලා දන්න විකල්ප මාර්ග තියනවද කොරළඉම ඉඳන් යන්න පුලුවන්... ඊලඟ සතියේ ඉඳන් මම ව්යිෆ් ලගේ කොලළ ඉම තියන ගෙදරකට එනවා....

    Colombo keheda office eka? battaramulla patte nan highway eke lagai neda? galanigamin dammama
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    staff service එකක් සෙට්කර ගන්න. මගට යන වෙලාවේ ලොකු වෙනසක් වෙන එකක් නැහැ , හැබැයි පැය 3 ක් විතර නිදා ගන්න පුළුවන්. ඒ පැය 3 රැට නින්දෙන් අඩු කරන්න. එතකොට කාලය අපතේ යාමක් නැහැ. රැට පැය 3 ක් ප්‍රයෝජනවත් දෙයකට යොදාගන්න පුළුවන්.

    ඒත් මචං හවසට ඔෆ් වෙන වෙලාව කියන්න අමාරුයි.. ස්ටෆ් බස් 5.30- 6.00 වෙනකොට කොළඹින් එනවා.. මම සොෆ්ට්වයා ඉන්ජෙක්.. වැඩ ඉවරවෙන වෙලාවල් කියන්න බෑ... හිටි ගමන් 4.30ත් ඉවරයි....
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    uba paya 3n colombo enawa horana idan.mata palawatte idan liberty plaza eka lagata yanna 2 hours yanawa.9km yanna 2 hours yanawa yakooo.patta epa wenawa kondath ridenawa:growl:
    nikan yana eke mawath dagena pala koo. mama palawatte idala bus eke battaramullata gihilla ayeth payin yanawa athul kotteta.. ayeth bus eke nagala kollupitiya. pawu oooi mama
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    nikan yana eke mawath dagena pala koo. mama palawatte idala bus eke battaramullata gihilla ayeth payin yanawa athul kotteta.. ayeth bus eke nagala kollupitiya. pawu oooi mama

    Battramulle idan athulkoteta payin yanawa?:shocked:man dan jobless ban.nattan aniwa dagena yanawa.