උදව්වක්...
මචංලා.. මම උදේ වැඩට එන්නේ හොරන ඉඳන් - කොළඹට... කාර් එක... ඉස්සර පැය 1 1/2 ආවා... දැන් පැය 3ක් විතර යනවා... ගොනපොල, පොල්ගස් ඔවිට හරිය පට්ට ට්‍රැෆික්... හල්පිට හරියත් අම්බානට.. ඊට පස්සේ කොහුවල... එපා වෙල ඉන්නේ... බස් එකේ ආවොත් තව පරක්කු වෙනවා.. 120 බස් මාර චා... උඹලා දන්න විකල්ප මාර්ග තියනවද කොරළඉම ඉඳන් යන්න පුලුවන්... ඊලඟ සතියේ ඉඳන් මම ව්යිෆ් ලගේ කොලළ ඉම තියන ගෙදරකට එනවා....

man dan jobless ban.nattan aniwa dagena yanawa.